From S03 Sinhala Subtitles ඔන්න යාළුවනේ මේ අරන් එන්නෙ ගොඩ දෙනෙක් මග බලන් හිටපු From තෙවන කතා සමයේ අවසන් කතාංගයට උපසිරැසියි.කලින් කතාංගය අවසන් වෙන්නෙ ෆාතිමාගෙ අතුරුදහන් වීමත් එක්ක නගරෙ ඇතිවෙන සිදුවීම් මාලාවත් සමග.ඒවගේම තවත් පොඩි පොඩි ගැටළු කීපෙකෙට පිළිතුරුත් නවවන කතාංගයෙදි අපිට දැන ගන්න ලැබුනා.හරි ඒ…

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,715 downloadsDownload From-S03E10.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From S03 Sinhala SubtitlesFrom S03 Sinhala Subtitles
Subtitles by
ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු
Subtitles
13 comments
Sumindu Maduranga
Ravindu Heshan - Admin
දැන් ඒක වැඩ සහෝ
Dineth_Kanishka
Thank you...
මසියා
ඉක්මනින් දිපු එකට ස්තුතියි,♨️
අනිත් සයිට් එකේ *ineru එකේ සබ් එකට වඩා ඔයාලගේ ගුණත්මකයි,,ඒකෙන් කලින් එවගේ ඔයාලට කලින් දුන්නත් ,බලන්න ගියාම වෙනසක් තෙරෙනවා,,,Fb එකේන් මේ දවස් වල රේටින් වැඩියෙන් යන tv /movie කට්ටියට වොට් කරන්න කියලා ,සබ් දෙන සිස්ටම් එකක් හදන්න බලන්න..නැත්නම් ප්‍රදාන එවට සබ් දෙන්න වෙලා ගන්නවා ඔයාලා,,,Buddhika laKMal
ස්තූතියි බන්දුල සහෝ මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට
Anonymous
Thank you brother
nisa
sub akata thnkx kollo
Anonymous
Thanks bro
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤
SACHINTHA
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයSahan Gayantha
thanks a lot Kasun saho sub ekata
Shihan
Thanks a lot
Lahiru
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



අම්මෝ, ගොඩාක් ස්තූතියි පුළුවන් තරම් ඉක්මනට උපසිරැසි දුන්නාට. අවසාන episode එකට උපසිරැසිය දෙනකම්මයි බලන් හිටියේ.
එහෙමනම් ආයෙත් ගොඩක්ම ස්තූතියි season එක ඉවර වෙනකම්ම උපසිරැසි ලබා දුන් සියලුම Baiscope සහෝදරයන්ට. අලුත් Season එකත් මේ විදිහටම උපසිරැසි ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එතකම් සියලුම දෙනාට සුබ අනාගතයක්.
* ඒවගේම website එකේ පොඩි දෝෂයකුත් තියනවා. FROM Series එකේ "සියලුම කතාංග" කියන ලින්ක් එක නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවේ.
(https://www.baiscope.lk/tv-series/from)
"සියලුම කතාංග" button එක click කරන විට, FROM series එකේ සියලුම episode පෙන්වනවා වෙනුවට වෙනම page එකක් වෙත redirect වනවා ඇත. කරුණාකර එයද නිරාකරණය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.