හෙමින් හෙමින් තුන්වන අදියරේ අවසානයට ලන් වෙන මේ අවස්තාවේ ඔබ හොදින්ම දන්නා පරිදි ඔිනම කතා මාලාවක මෙන් අවසානය ටිකක් උද්වේගකර අන්දමින් කඩිසරව කතාව ගමන් කරනවා. ඩෙක්ලන්ගේ බලකොටු ආක්‍රමණය සහ ෆිෂර් උතුමානන්ගේ මැදිහත්වීම මත කතාව දෙකඩ වී දෙපැත්තකට ගමන් කරන්න ගන්න බවක් ඔබටත් පෙනේවි. හොදයි රසබර කතා අන්තිම කොටස…

හෙමින් හෙමින් තුන්වන අදියරේ අවසානයට ලන් වෙන මේ අවස්තාවේ ඔබ හොදින්ම දන්නා පරිදි ඔිනම කතා මාලාවක මෙන් අවසානය ටිකක් උද්වේගකර අන්දමින් කඩිසරව කතාව ගමන් කරනවා. ඩෙක්ලන්ගේ බලකොටු ආක්‍රමණය සහ ෆිෂර් උතුමානන්ගේ මැදිහත්වීම මත කතාව දෙකඩ වී දෙපැත්තකට ගමන් කරන්න ගන්න බවක් ඔබටත් පෙනේවි.
හොදයි රසබර කතා අන්තිම කොටසට තියාගෙන අපි පොඩ්ඩක් මේ පාර කොටස තුලට කිමිදෙමු.
දෙබිඩි චරිතයක් වෙන චෝක් නිසා බෙන්ටන්ට වගේම හාප්ට තමන්ගෙ සැලසුම් වලට විටින් විට භාදා පැමිනෙන්න ගන්නවා. පලමු වතාවේ බෙන්ටන් බලකොටුවට ඇතුල් වෙන්න හදන උත්සාහය තව පොඩ්ඩෙන් කෙලවර වෙන්නෙ මරණයකින්. මේ සියල්ලටම දොස් චෝක්ට පටවමින් ඇගේ දෙබිඩි මවාපෑම හාප් ඔහුගේ සාර්තකත්වයට හේතුවක් කරගන්නවා.
මේ අතර බෙන්ටන් විසින් තමන්ගෙ නිර්දෝෂි බාවය ඔප්පු කරන්න අවශ්‍ය කරන විදියට ග්‍රේස්ව හැඩගස්සවන්නෙ ඇගේ පියා ඉත්තෙක් විදියට තියාගෙන කියලා ඔබ හැමෝම දන්නවා. නමුත් මෙදා පාර ඇයගේ ඔලුවේත් යම් කිසි සැලැස්මක් වැඩ කරන පාටක් තමයි පෙනෙන්නට තිබෙන්නෙ. මොකද බෙන්ටන් කියන්නෙ කිසිම විටෙක විශ්වාස නොකල යුතු යක්ෂයෙක්.
අපි වෙලදාම් තත්වයත් පිරික්සා බැලුවොත් මයිකල් සහ මැල්කම් සමග අලුතින්ම සටනට එක් වන්නෙ අපි නොසිතු අන්දමේ පුද්ගලයෙක්. ඔහුත් කරට කර හිදිමින් මොවුන් දෙදෙනා හා එක්ව සැලසුම් කරන්නෙ ෆෝට් ජේම්ස්හී බලය අඩපන කර එහි පූර්ණාධිකාරය ලේක් වෝකර් සහ තමන්ගෙ සියතට ගැනීමටයි. මේ සියල්ලක් එලෙස වෙද්දි සමාජයීය ගැටලුවක් වෙලා තිබෙන ගනිකා ගැටලුවට තිත තියන්න සොකනොන් උත්සහ කරන්නෙ ඇගේ දිවිත් පරදුවට තියායි. ඒ සියල්ලක්ම එලෙස සිද්ද වෙද්දි අමුතු පෙමක් නගරයෙක් පීදෙන්න ගන්නවා. ඒ සියල්ල ඔබට තේරුම් ගන්නට ඉඩ දෙන ගමන් මන් නවතිනවා.
දැන් දැන් ලොකු ලොකු ලිපි ලියන එක තේරුමක් නෑ. මොකද කතාවක ආරම්බය දැන ගැනීම ප්‍රේක්ෂකයාට වටිනවා උනත් කතාව යද්දි ඒ තුල ඇති රසයට හානියක් නොවෙන්න ලිපි ලියනවායි කියන්නෙ කල නොහැක්කක්. ඒ නිසා මන් මේ කෙටි ලිපි වලින් දක්වන කාරනා මදියැයි ඔබට නොසිතෙනවා ඇති.
ඉතින් බොහොම ස්තූතියි අපිත් සමග ඉන්නවට. අපි එහෙනම් රහස් එලිවෙන තුන්වෙන සමයේ අවසාන කොටසින් නැවත හමුවෙමු . ජය !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,861 downloadsDownload Frontier-S03-E05.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රගීත් චමල්ක
Subtitles
6 comments
sachintha
a n gunasinghe
thanks.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
thanks brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kumara
thanks..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි