ඔන්න එහෙනම් බ්‍රේව් කතාමාලාවට තිත තියන්නයි මේ සුදානම.පළවෙනි ලිපියෙන් කිව්වා වගේම මෙහි දෙවැනි කතා සමයක් එන්නෙ නැහැ.ඒවගේම කියන්න ඕන මේක කරගන්න උදව් උනු කට්ටියට ස්තූතියි කියල.එහෙනම් ඉතින් අපි බලමුකො අවසානයේදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසේදී දකින්න ඇතිනෙ වෙරීනා නැමති තරුණ කෙල්ලෙක්ව ඇලෙක්ස් පැහැ…

ඔන්න එහෙනම් බ්‍රේව් කතාමාලාවට තිත තියන්නයි මේ සුදානම.පළවෙනි ලිපියෙන් කිව්වා වගේම මෙහි දෙවැනි කතා සමයක් එන්නෙ නැහැ.ඒවගේම කියන්න ඕන මේක කරගන්න උදව් උනු කට්ටියට ස්තූතියි කියල.එහෙනම් ඉතින් අපි බලමුකො අවසානයේදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ වෙරීනා නැමති තරුණ කෙල්ලෙක්ව ඇලෙක්ස් පැහැරගෙන යනවා.ඒ කෙල්ල පොඩි උනාට වැඩ ලොකුයි.ඉතින් කොහොමහරි වැඩේ කෙරිගෙන යද්දි වැඩේ ගැස්සෙනවා.ඇලෙක්ස් මාට්ටු වෙනවා ඩොල්ටන් ඇතුළු කණ්ඩායමට නමුත් වෙරීනාව බේරගන්න ලැබෙන්නෙ නැහැ.ඔන්න ඔතන ඉදන් තමයි අද කතාව පටන්ගන්නෙ.
අද කොටසේදී ඔයාට දකින්න ලැබෙයි කෑම්ප්බෙල් සහ ඇලෙක්ස් අතර තියෙන මේ හිටපටේ මොකද්ද කියල.එයා ඇත්තටම ආදරවන්තයි.නමුත් කෑම්ප්බෙල්ට ඔහුව මරා දැමීමට සුදු වෙනවා ඉහළ නියෝගයක් මත.ඒ ඔහු අනවශ්‍ය වැඩ කිරීමට පෙළඹුනු නිසාවෙන්.ඔන්න ඉතින් වෙරීනා සබ්මැරීනයක් හැක් කරනවා.ඕක කෙලිනම යන්නෙ චීන්නු ඉන්න දිහාවට කියන්න ඕන නැහැ එයාලගෙ අතට පත් උනොතින් මොකද වෙන්නෙ කියල.ඉතින් මේක නවත්තන්න එකයි වෙරීනාව බේරගන්න එක තමයි මෙයාලගෙ කර්තාව්‍ය වෙන්නෙ.ඉතින් මේකේදී ඩොල්ටන්ලාට ඇලෙක්ස්ගෙන් උදව් ලැබෙනවා.හැබැයි තමන්ගෙ රටට තර්ජනයක් වෙන කෙනෙක් ඇයි මෙහෙම දෙයකදී උදව් උපකාර කරන්නෙ.ඔහුගෙ හිතේ වෙනත් අරමුණක් ඇතිවයි උදව් කරන්නෙ.ඒ මොකද්ද?ඇලෙක්ස් ලබාදෙන තොරතුරු වලින් මොවුන්ට උපකාරී වෙයිද?ඔවුන්ට තමන්ගේ මෙහෙයුම සම්පූර්ණ කරගැනීමට හැකි වේවිද?එහෙනම් බලලාම දැනගන්නකො.
People Sleep Peaceably In Their Beds At Knight,
Only Because Rough Men Stand Ready To Do Violence On Thier Behalf.
~~ ~~
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.
5,018 downloadsDownload The-Brave-01x13.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
27 comments
Nalaka Dananjaya Rathnayake
Nuwan-milinda
ela aaaaaaaaaaa
sachintha
Sub ekata thanks sahoo...
Jaya wewa#Lucifer maga nawathila thiyana kotas tikatath sub
Denna sahoo...Udara Damith Dissanayaka
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
ජය වේවාBin
Ela machn
Mayura
මෙ වගේ උසස් නිර්මාණයකට සබ් දීලා ඉවර කරාට බොහොම පින්. කවද්ද ඉවර වෙන්නෙ කියලා බලාගෙන හිටියේ
losaka
ස්තුතියි සහෝ පුළුවන්නමි Valor එකටත් සබි දෙන්න මෙි වගේම tv series එකක් ජය වෙිවා
Kanchaka
Thanks bro........Patta
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
saho Valor tv series ekata sub denna....
Manoj sampath
Niyamai saho ...jayen jaya
nimanaka
thanks brother
Thilina@dil
Thanks machoo.apita seal team series eka denna barida
kushani sanjula
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Shanaka Cha
බොහොම ස්තූතියි සහෝදරයා කතාව දිගටම කලාට...
මේ වගේ සුපිරියකින් ආයෙ හමුවෙමු...
උබ කැප කල කාලය වෙනුවෙන් මාගේ ප්‍රණාමය......
ඉදිරි ගමනට සුබපැතුම්...futureomega
thanks for the sub
chathun.lakshitha
thanks brother..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks bro....
Nilush Angana
Sub ekata thanx
maxek500
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
lakshithadias
hemadetama thanks.
Muthu
උපසිරැසි ටික නම් හොදට කරල තිබුනා...
පුළුවන් නම් seal team series 1 ත් sub කරන්න ...priyan99
thanks bro sub eka niyameta karala tiyenawa.
heseshan
good
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Advertisement
![The Brave [S01 : E13] Sinhala Subtitles | සමුගෙන යන්න අවසරයි… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/The-Brave-Official.jpg)


sub ekata bohoma sthuthi saho. thawa me wage supiri kathwakata sub denna shakthiya dairiya labewa.. jaya