මේ පළවෙන්නේ Great Expectations (2011) තුන්වන හෙවත් අවසන් කොටසෙහි සිංහල උපසිරැසිය. මේක මගේ තිස් අටවැනි උපසිරැසි නිර්මාණයයි. මෙතෙක් කලක් පිප්ගේ අධ්‍යාපනයට අනුග්‍රහය දැක්වුවේ කවුද කියල පසුගිය කොටසින් හෙළිවුණා ඔබට මතක ඇති. මේක විශ්වාස කරන්න බැරි නිසා පිප් හැවිෂම් මෙනවිය හමුවෙන්න යන්නෙ තමන්ගේ අනුග්‍රාහ…

මේ පළවෙන්නේ Great Expectations (2011) තුන්වන හෙවත් අවසන් කොටසෙහි සිංහල උපසිරැසිය. මේක මගේ තිස් අටවැනි උපසිරැසි නිර්මාණයයි. මෙතෙක් කලක් පිප්ගේ අධ්‍යාපනයට අනුග්‍රහය දැක්වුවේ කවුද කියල පසුගිය කොටසින් හෙළිවුණා ඔබට මතක ඇති. මේක විශ්වාස කරන්න බැරි නිසා පිප් හැවිෂම් මෙනවිය හමුවෙන්න යන්නෙ තමන්ගේ අනුග්‍රාහකයා ඇය කියලා පිප්ට තිබුණු විශ්වාසය නිසා. තමන්ගේ ගුප්ත අනුග්‍රාහකයා ගැන තොරතුරු හොයාගන්න පිප්ට එස්ටෙලා ගැනත් යම් රහසක් දැනගන්න ලැබෙනවා. හර්බට් පොකට්ගේ ව්‍යාපාරය වෙනුවෙන් අනුග්‍රහය දක්වන පිප්ට විශාල හිඟ මුදලක් ගෙවීමට තිබෙනවා. ඔහු ඒ මුදල හොයාගන්නේ කොහොමද? ධනවත් සල්ලාල තරුණයෙක් වන බෙන්ට්ලි ඩ්‍රමල් එක්ක විවාහ වන එස්ටෙලාට අවසානයේ සිදුවන්නේ කුමක්ද? පිප්ට තමන්ගේ ආදරය නැවත ලබාගන්න හැකිවෙයිද? තමන්ට වුණු අසාධාරණයට එරෙහිව හැවිෂම් මෙනවිය අනුන්ගෙන් පළිගැනීමට දරණ උත්සාහය කෙළෙස අවසන් වෙයිද? අපරාධකරුවෙකු ලෙස ජීවිතාන්තය දක්වා සිරගෙයට නියම වුණු ඒබෙල් මැග්විච්ට ඔහුගේ සතුරන්ගේනුත් නිතියෙනුත් ගැළවෙන්න හැකි වෙයිද? අද කතාවෙන් මේ ගැන දැනගනිමු.
අද පළවෙන කථාංගය ගැන:
තුන්වන (අවසන්) කොටස
අධ්‍යක්ෂණය – බ්‍රයන් කර්ක්
තිරරචනය – සාරා ෆෙල්ප්ස් (චාල්ස් ඩිකන්ස්ගේ නවකතාව ඇසුරින්)
IMdb Ratings – 8.2/10
මුල්වරට විකාශය වුණු දිනය – 2011 දෙසැම්බර් 29
මෙහි උපසිරැසි ලබාදී ඇත්තේ HDTV පිටපත සඳහා යි. මේ උපසිරසියේ නමින් Google Search කරලා දී ඇති උපසිරැසියට ගැළපෙන Torrent එක හොයාගන්න අපහසු වෙන එකක් නැහැ. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න.
ඔබට තෙරුවන් සරණයි!!
🙂 🙂 🙂

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා වලංගු වේ.
1,441 downloadsDownload Great.Expectations-2011-S01E03.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
11 comments
Kulanjana Maduranga
My Pornn
සුපිරිම කතාවක් . පුදුම විදියට අවසාන කොටස අපිව සන්වේදී කරනවා ජය වේවා.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Nishshanka Ruwan
ස්තුතියි :)
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Suranjan
Thanks machan........jayawewa......!
Udara Damith Dissanayaka
එල
කොටස් ඔක්කොටම සබ dnnatairesha1986
** විශිෂ්ඨ නිර්මානයක් අප වෙත ඉදිරිපත් කිරීම පිළිබඳ ස්තුති වන්ත වෙන අතර,
ඉදිරියටද මෙවැනි වටිනා නාට්‍යය ගෙන එන ලෙස ඉල්ලමි **
(Jane Eyre / Jamaica Inn / Anna & the king )daypal
Excelant
Saranga J. Liyanagama
බොහෝම ස්තූතියි සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……