17 සහා 18 කොටස් කලින් කොටසින් අමුත්තො කට්ටියක් දැකගන්න ලැබුනනේ. ෂින් වලින් ආපු කුමාරයෙකුයි එයාගෙ ගෝලයොයි, තව පුංචි ගෑණූ ළමයෙකුයි. එයාලා හොයන්නෙත් අමරණීය වෙන්න ක්‍රමයක්. ඒ අතරෙ බැරීව මස්ටෑංග් හොයාගන්නවා. හියුගෙගේ මරණෙට හෝඩුවාවක් ලැබෙයිද බලන්න. ඒ අතරෙදි තමයි මිනීමරුවා විදිහට මාරියා රෝස්ව හිර කරන්නෙ.…

17 සහා 18 කොටස්
කලින් කොටසින් අමුත්තො කට්ටියක් දැකගන්න ලැබුනනේ. ෂින් වලින් ආපු කුමාරයෙකුයි එයාගෙ ගෝලයොයි, තව පුංචි ගෑණූ ළමයෙකුයි. එයාලා හොයන්නෙත් අමරණීය වෙන්න ක්‍රමයක්. ඒ අතරෙ බැරීව මස්ටෑංග් හොයාගන්නවා. හියුගෙගේ මරණෙට හෝඩුවාවක් ලැබෙයිද බලන්න. ඒ අතරෙදි තමයි මිනීමරුවා විදිහට මාරියා රෝස්ව හිර කරන්නෙ. බලමු මේ ගැන මස්ටෑංග් දරන්නෙ මොන වගේ අදහසක්ද කියලා.
එඩ්ගේ රට…?
මේ විස්තර කරන්නෙ මේ කතාව පසුබිම් වෙන දේශය ගැන. හැම කතාවක්ම නිර්මාණය වෙන්නෙ සමාන්තර විශ්ව වල. උදාහරණෙකට ගේම් ඔෆ් ත්‍රෝන්ස්, ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ. මේකත් ඒ වගේ ලෝකයක්. ඒ ලෝකෙ එඩ් ඉන්න රටේ නම ඇමෙස්ට්‍රිස්. ඇමෙස්ට්‍රිස් කියන්නෙ මෑත ඉතිහාසෙ ගොඩනැගුනු රටක්. ළඟ ළඟ භූමි එකතු කරලා හදපු රටක්. ඉෂ්බාලෙත් ඒ වගේ ඈඳුනු කොටසක්. ඒ කියන්නෙ ඉෂ්බාලෙ අයිති වෙන්නෙත් ඇමෙස්ට්‍රිස් වලට. දැන් ඇමෙස්ට්‍රිස් කියන්නෙ ස්වාධීන රටක්. මේක උතුර, නැගෙනහිර, දකුණ, බටහිර සහා මධ්‍යම කියලා ප්‍රදේශ කොටස් 5 කට බෙදලා හමුදාව යටතේ තමයි පාලනය වෙන්නෙ. මොකද රටේ ජනාධිපති හමුදාවේ කෙනෙක් නිසා. කොංග්‍රසයක් තිබ්බත් ඒකට ඒ තරම් බලයක් නෑ. මේ රටට උතුරෙන් ඩ්‍රකාමා රාජ්‍ය්‍ය තියෙන්නෙ. ඒක වෙන් වෙන්නෙ බ්‍රිග්ස් කියලා කඳු වැටියකින්. ඩ්‍රකාමා රාජ්‍යෙයන් එල්ල වෙන ප්‍රහාර වළක්වන්න බ්‍රිග්ස් කඳු අතර මහා ප්‍රාකාරයක් මේ රටේ තියෙනවා. එතකොට නැගෙනහිර මායිම් වෙන්නෙ කාන්තාරෙට. කාන්තාරෙන් පස්සෙ තියෙන්නෙ නැගෙනහිර ෂින් රාජ්‍යය. එහෙ තමයි ලින් ඉන්නෙ. එතකොට දකුණින් එරුගො රටයි බටහිරෙන් ක්‍රෙටා රටයි පිහිටලා තියෙන්නෙ. ඇමෙස්ට්‍රිස් ගැනත් විස්තර දැනගත්තනේ.
එහෙනම් ඊළඟ කොටසෙන් මුණ

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
1,666 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E17-18.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
18 comments
frozen
Ishan Madusha
animekaizoku.com එකේ Fullmetal Alchemist: Brotherhood (2009) නමින්
search කරලා බලන්නNavodani Thilini Sasanika
Animekaizoku site eken One Piece all season ehema download karanna puluwan, gdrive link tyenne
Ishan Madusha
බොහොම ස්තූතියි
ජය වේවා!Vidura
Thanks sis :)
Udara Damith Dissanayaka
...........බොහොම ස්තූතියි.............
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
KP7
Thanks Sis..
Chanu mikhail
thanks sub ekata!!
kickass
thank you very much ….puluwannam menna me tv shows walath sub denna BEYOND,GODLESS,STAR TRECK: DISCOVERY
M.D.P.Fernando
Thanks***
podda
niyamai sis!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sam fisherr
මම අහන්නෙ ඔයාට පුස්සු හැදුන්නැද්ද අද කොටස වගේ සසුපිරි එව බලද්දි.මම නම් හිතුවෙ නැ ලට්ස්ට මෙහෙම වෙයි කියල සුපිරි.අපි කලිං කොටස්වල අම්ම මැරැන කියල කිව්වට කොහොමද කියල දන්නැ.මම හිතන්නෙ නම් ලෙඩක් වෙලා වෙන්න ඇති ඇත්තටම අම්මාට ඉටුකරන්න බැරි වෙච්ච පොරොන්දුව මොකද්ද.බලම්කො
sam fisherr
සමහර තාත්තා මෙ ඔකකොම කරන්නෙ අම්මව ආයි ගෙන්නද දන්නැ
Amalka Himeshan
Thanks navodani sub ekata
Stranger
thanks
Pavith Wijesooriya
මේ එපි දෙකේ උපසිරසි වලටත් ගොඩාක් ස්තූතියි අක්කේ.මේක නම් පට්ටම කතාව.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




sub ekata thanz sis puluwannam vedio ekath baiscopedounlode eken dennako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz