Watch Trailer

Jessica Jones [S02 : E01] Sinhala Subtitles | මුල ඉඳලම පටන් ගමු… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ජෙසිකා ජෝන්ස් දෙවැනි කතාසමය අරගෙන ආව. වැඩි දෙනෙක් ජෙසිකා ජෝන්ස් එකට කැමති නෑ. සුපර්ගර්ල් එකට වඩා සිය දහස් ගුණයක් කතාව හොඳ උනත් දකින දකින තැන ජෙසිකට බැනපු කතා තමයි දකින්න තියෙන්නේ. කොහොම උනත් ජෙසිකා ජෝන්ස් තමා මම කොමික් ටීවී සිරිස් එහෙක දැක්ක හොඳම වීරවරිය. මාවල් නෙට්ෆ්ලික්ස් හවුල කියන්නේ…

ඔන්න එහෙනම් ජෙසිකා ජෝන්ස් දෙවැනි කතාසමය අරගෙන ආව. වැඩි දෙනෙක් ජෙසිකා ජෝන්ස් එකට කැමති නෑ. සුපර්ගර්ල් එකට වඩා සිය දහස් ගුණයක් කතාව හොඳ උනත් දකින දකින තැන ජෙසිකට බැනපු කතා තමයි දකින්න තියෙන්නේ. කොහොම උනත් ජෙසිකා ජෝන්ස් තමා මම කොමික් ටීවී සිරිස් එහෙක දැක්ක හොඳම වීරවරිය. මාවල් නෙට්ෆ්ලික්ස් හවුල කියන්නේ දැනට කොමික් සිරිස් ආව සුපිරිම හවුලක්. ලුක් කේජ් එකත් මේ අවසරේදී එනවා කියල දින තහවුරු කරලා තිබ්බා. ඒ වගේම ඉතිං මතක ඇතිනේ කිල්ග්‍රෙව්? ඒවා සිද්දවුණේ ගිය කතා සමයේ. බලපු අයට මතක ඇතිනේ, එහෙනම් මේ කතා සමය ගැන පොඩ්ඩක් බලමු. 

මේ කතා සමය Melissa Rosenberg ගේ නිර්මාණයක්. ඇය Dexter, The Twilight Saga: Breaking Dawn, The Twilight Saga: New Moon, Twilight, Step Up (2006) , වැනි ප්‍රසිද්ද ටීවී සිරිස් සහ චිත්‍රපට තිර රචනයෙන් වගේම නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙනව. ඉතිං සුපිරි වීරවරියක් ගැන කාන්තාවක් විසින් නිර්මාණය කරපු කතාව ලෝක කාන්තා දිනය වෙන මාර්තු 8 වැනිදා නිකුත් කෙරෙනවා. සුපුරුදු පරිදි නෙට්ෆ්ලික්ස් වෙතින් කතා මාලාවේ සියලුම කතාංග නිකුත් කර අවසන්. ඒ වගේම අපේ සහෝදර උපසිරසිකරුවන් පිරිසක් වෙනද වගේම ඔබට හැකි ඉක්මනින් මේ කතා මාලාව ඔබවෙත ගෙනෙන්න තිරය පිටුපස වැඩ කරනවා මේ වෙනකොට. පලවෙනි කතාංගයට imdb 8.6ක අගයක් ලැබෙනවා. ඉතිං අද මං කතාව ගැන කියන්න යන්නේ නැහැ ජෙසිකා ජෝන්ස් ගැන කියන්න යන්නෙත් නැහැ, කට්ටිය දැන් ඉතිං මේ චරිත ගැන දන්නවනෙ. ගිහින් එන්නම් නැවත මුණගැහෙමු 😀 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

3,625 downloadsDownload Marvels.Jessica.Jones_.S02E01.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

3,625 downloadsDownload Subtitles30 KB

33 comments

  1. Lushan Tharinda

    Subata thanks...
    Anith epith ikmanata one.

  2. sachintha

    sub ekata thanks sahoo...
    elama

  3. RASHMIKA007

    thanks saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. Ravindu Rukshan

    Thx

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට. සබ එනකම් බලන් හිටියේ. සුප්‍ර් ගර්ල් කියන්නේ dc චරිතයක් උනාට cw එකෙන් කරන නිසා ඒක මොන විදියකින්වත් මේකට සමාන කරන්න බෑ. CW වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කරන්නේ dc කොමික් චරිත් ටික විනාස කරන එක. ආතල් එකට බලන්න විතරයි හොද. අනිත් අය කෙසේ වෙතත් මගේනම් ආසම සීරිස් වලින් එකක් තමා මේක..

  6. viraj harsha

    Oya deela thiyenne... Thanks ahhhh.... Puluwnnm """"The Leftovers""" Tv Series ekatath sub dennko....Dexter sub denna ehema idea ekk neddooo

  7. kiree

    ambooo pattama thanks shan brother...
    Paddington 2 eke sub ekat damukooo me sathiye...

  8. thushara madusanka

    mn kamathima tv 1ka thamai thank machan sub 1kata

  9. Udara Damith Dissanayaka

    උපසිර්සට ස්තුතියි
    මන් මේකේ කලින් සීසන් එක බලල නෑ
    එක බලන්ඩ වෙයිද මේක බලන්ඩ කලින්

    1. ලහිරු ප්‍රසාද්

      ow bn balanna wenawa.

    2. Udara Damith Dissanayaka

      ok

  10. geeganagamage

    බොහොම ස්තුතියි සහෝ

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Rasindu Perera

    නියමයි....සබ් එකට තැනක්ස්...
    මේකට සබ් දෙනකම් හිටියේ....
    කවුරු මොනවා කිවත් සුපිරි කතාවක්....
    දවස ගානේ ගොන් ආතල් නැති හින්දා වෙන්න ඇති සමහරු අකමැති....

  13. sachintha

    Thanks

  14. ජනිත් මාතුල ද සිල්වා

    බොහොම ස්තූතියි සහෝ...

  15. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  16. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  17. D.Chamara

    ane manda mekata baninna hathuwa meka hoda ekka .
    kohoma unatha bohoma sthuthi sahoo jaya degatama karagena yamoo ...

  18. UdaraCooray

    Thank you

  19. dinuka1217

    මේකෙ ටොරන්ට් ලින්ක් එකක් දීල යන්නකෝ කවුරු හරි

  20. futureomega

    thax for the sub

  21. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Ara N Madhu

    AMmo Loku deyak! Thanks alot ban!

  24. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  25. alvis weerasingha

    තැන්ක්ස්

  26. Dave

    Thanx broh

  27. Sohan Harshana

    උපසිරසියට ස්තූතියි
    ජය වේවා!!!

  28. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
    ජය වේවා.!

  29. Hashan M. Priyadarshana

    මේකෙ season 02 පලවෙනි episode එකෙන් පස්සෙ සබ් දීලා නෑනෙ මචං :( ඇයි ඒ මේ වගේ සුපිරි tv series එකකට සබ් දෙන එක අතරමඟ නැවැත්තුවෙ :(
    පුළුවන් නම් මේ series එකේ season 02ටයි 03ටයි සිංහල සබ් ලබා දෙන්න කියලා බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලෙන් ඉල්ලනවා :(

  30. Hashan M. Priyadarshana

    සමාවෙන්න පොඩි වැරදීමක් උනා.. season 03ට විතරයි සිංහල සබ් ලබාදීලා නැත්තෙ :(

  31. nilanka_baiscop

    thanks