ඉතින් ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ උපසිරසියක් කරන්න වෙලාවක් ලැබුණා. අද මම ඔයාලට අරන් එන්නේ ගොඩ දෙනෙක් දැනටමත් දන්න naturalist කෙනෙක් වන Sir David Attenborough ගේ සාගරයේ වෙසෙන අති විශාල ජීවීන් පිළිබඳව BBC නාලිකාව ඔස්සේ 2002 අවුරුද්දේ සිට මුල් වරට විකාශනය වුණු, The Blue Planet එහෙමත් නැත්තම් “නිල් ග්‍රහය…
ඉතින් ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ උපසිරසියක් කරන්න වෙලාවක් ලැබුණා. අද මම ඔයාලට අරන් එන්නේ ගොඩ දෙනෙක් දැනටමත් දන්න naturalist කෙනෙක් වන Sir David Attenborough ගේ සාගරයේ වෙසෙන අති විශාල ජීවීන් පිළිබඳව BBC නාලිකාව ඔස්සේ 2002 අවුරුද්දේ සිට මුල් වරට විකාශනය වුණු, The Blue Planet එහෙමත් නැත්තම් “නිල් ග්‍රහයා” Mini Series එකයි. මෙය IMDB දර්ශකය තුළ 9.0 ක ඉතා ඉහළ අගයක් අරගෙන තියෙනවා. මිනිත්තු 50 ක් පුරාවටම එක් කතාංගයක් ගලාගෙන යනවා. Primetime Emmy සම්මාන දෙකක් සමඟ තවත් සම්මාන රාශියකින් පිදුම්ලද මෙම කතා මාලාවේ දෙවනි සමය මේ වෙනකොටත් විකාශය වී හමාරයි. මෙම කතා මාලාව නිෂ්පාදනය කිරිම සඳහා වසර පහක පමණ කාලයක් වැය වී ඇති අතර සාගර ජල තලයේ සිට තෙරක් නොමැති පතුළ දක්වා සිටින විචිත්‍රවත් දැවැන්ත සහ කුඩා ජීවීන්ගේ විවිධත්වය ඉතාමත් සූක්ෂම අයුරින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට සමත් වී තිබෙනවා.
මෙහි පළමු කතාංගය නම් කරලා තියෙන්නේ Ocean World ලෙසයි. මෙමඟින් ලෝකයේ කාළගුණික පද්ධතීන් කෙරෙහි සාගරය මඟින් සිදුවන බලපෑම සහ එහි පවතින අවකාශීය, බලය සහ සංකීර්ණතාවය මැනවින් ඉදිරිපත් කිරීම සිදු කරනවා. ඉතින් ඔයාලා හැමෝටම අද ඉදන් මේ පළමු කතා සමය නැරඹීමට ආරාධනා කරනවා. එහෙනම් දෙවනි කතාංගයත් එක්ක නැවත හමුවෙනකන් ගිහින් එන්නම්. ජය වේවා.!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,539 downloadsDownload The.Blue_.Planet.S01E01.Baiscopelk.com_.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් මධුසංඛ
Subtitles
26 comments
niroshana
Nuwan Manage
Ela
ricadodamien
Thank You Pradeep Madusanka brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.........
lahiruharesha
ela bro
විමා
උපසිරසට බොහොම ස්තුතියි සහෝ
දෙවැනි සීසන් එකත් දෙමු මේක වගේම
දෙවැනි එකේ ලංකාවට අයිති මුහුදේ රුගත කරපු දර්ශන තියෙනවා :DUdara Damith Dissanayaka
lankaweth ru gatha karalada
ela
jagannatha
බොහොම ස්තූති උපැසිරැසිය ලබා දුන්නට. අනෙක් කොටස්වලටත් උපැසිරැසි ලබා දෙන්න.
Udara Damith Dissanayaka
..........උපසිරසට බොහොම ස්තුතියි .........
උදයංග සම්පත් හතරසිංහ
මේකත් බලල ඉවර කලානෙ ඉතිං, බයිස්කෝප් ඔයාලගෙ මේ වැඩ නිසා මට දැං ආයෙත් බලන්න හිතෙනව.. එහෙනං මං පටන් ගන්නෝ.. නියම වැඩක් හොඳේ...ස්තූතියි මචං.... :D :D
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Panther
Thanz saho
gayanH
supiri bro...
Harshana Maswelagedara
patta watinawa bro me wage documentary ewwa. thanks.
talonfiller
Mata meka baganna link eke denno
viraj harsha
Oya nam fattai bro....thanks a lot...mekata sub nethuwa patta awulen hitiye....okkoma sub demu...jayawewa... ""Blue planet II""" ekatath sub denna bro...me wage BBC eke documentary series thawa denwanm godak watinawa....thanks...
Sanjeewa herath
ස්තුතියි සහෝ සබ් එකට.
arunaliyo
ela bro
Dushan Tharuka
niyamai...Thanks...Jaya wewa !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
roily oya NADDA
Kanchana
Thanx daho
kshiteddy
sub eka download kargna bari ayii?
hiran.ccna
torent link eka comment walin dapalla
Waruna Kamalawansha
නියමයි මේක...... බොහෝම ස්තූතියි උපසිරැසියට
Nirosha Nirosha
thanks
Mano
Bohoma sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blue Planet (2001) [S01 : E01] Sinhala Subtitles | සාගරය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/The-blue-planet-03.jpg)



Thanks saho ..............!!!