Watch Trailer

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E23:24] Sinhala Subtitles | කිංග් බ්‍රැඩ්ලිගේ ඇත්ත දැනගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

23 සහා 24 කොටස් පහුගිය කොටසින් ස්කාර්ගෙ වැඩ වලට හේතුව දැනගන්න පුළුවන් වුනා. ඒත් එක්කම එඩ් ලින් එක්ක එකතු වෙලා මනුරූපියෙක්ව අල්ලගන්න හිතාගෙන ස්කාර්ට බිලිවෙන්න යනවා. ඒ ගැන තමයි මේ කොටසින් දිගහැරෙන්නෙ. එයාලා කොහොම හරි කෙනෙක් අල්ලගත්තත් රැන් ෆැන්ට ලොකු කරදරයක් වෙනවා. ඒ අතර මේ වැඩේට එයාලට මස්ටෑංග් සහා ර…

23 සහා 24 කොටස්
පහුගිය කොටසින් ස්කාර්ගෙ වැඩ වලට හේතුව දැනගන්න පුළුවන් වුනා. ඒත් එක්කම එඩ් ලින් එක්ක එකතු වෙලා මනුරූපියෙක්ව අල්ලගන්න හිතාගෙන ස්කාර්ට බිලිවෙන්න යනවා. ඒ ගැන තමයි මේ කොටසින් දිගහැරෙන්නෙ. එයාලා කොහොම හරි කෙනෙක් අල්ලගත්තත් රැන් ෆැන්ට ලොකු කරදරයක් වෙනවා. ඒ අතර මේ වැඩේට එයාලට මස්ටෑංග් සහා රීසා උදව් කරනවා. අල්ලගත්ත මනුරූපියා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි කියලා මේ කොටස් බැලුවම තේරෙයි. ඒ වගේම බ්‍රැඩ්ලි කියන්නෙ කව්ද කියලත් එයාලා දැනගනන්වා. මේ ගැන කියන්න මස්ටෑංග් විශ්වාසම කෙනෙක් ළඟට ගියත් ඒකෙන් වැඩක් වෙයිද කියලා හිතාගන්න බෑ. ලොකුම කරදරය වෙන්නෙ අන්තිමට. ඒ ගැන බලන්න මේ කොටස් දෙක බලල ඉන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

2,728 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E23-24.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

2,728 downloadsDownload Subtitles25 KB

12 comments

  1. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි
    පුලුවන් වෙලාවක මේවටත් සබ් දෙන්න බලන්න
    Black Butler (2014),Black Butler: Book of the Atlantic (2017)
    Death Note 2: The Last Name (2006),L: Change the World (2008)
    Death Note: Light Up the New World (2016),I Am a Hero (2015)
    ජය වේවා!

  2. Udara Damith Dissanayaka

    ............සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ...........
    ****************************************

  3. Vidura

    Thanks sis :)

  4. KP7

    Sub Ekata Thanks Sis..

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Kavi_madushan

    Sub ekata bohoma sthuthii,
    "Anohana: The Flower We Saw That Day"me anime film ekata sub dennako sis,,

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. podda

    niyamaiiiii

  9. Amalka Himeshan

    Thanks sub ekata

  10. Dj_Thotagamuwa

    niyamai puluwanm 24 film eka sub dennako

  11. Stranger

    thanks

  12. Pavith Wijesooriya

    ස්තූතියි අක්කේ සබ් වලට...❤️