Watch Trailer

The Blue Planet (2001) [S01 : E04] Sinhala Subtitles | මිදුණු මුහුද… [සිංහල උපසිරසි සමඟ]

කළින් කතාංගයන් තුනම බලන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න හතරවන කතාංගයත් අරගෙන ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ “Frozen Seas” කියලා. මිදුණු මුහුද තුළ පවතින ජීවිතය ඉතාම කටුක එකකී. උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය නිරන්තරයෙන් මිදුණු අයිස් වලින් වැසී පවතින අතර සීත ඍතුවේ දී උෂ්ණත්වය අතිශයින් පහළ අගයක් ගනු ලබ…

කළින් කතාංගයන් තුනම බලන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න හතරවන කතාංගයත් අරගෙන ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ “Frozen Seas” කියලා. මිදුණු මුහුද තුළ පවතින ජීවිතය ඉතාම කටුක එකකී. උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය නිරන්තරයෙන් මිදුණු අයිස් වලින් වැසී පවතින අතර සීත ඍතුවේ දී උෂ්ණත්වය අතිශයින් පහළ අගයක් ගනු ලබයි. ආලෝකය ලැබෙන වසන්ත සමය පැමිණෙන විට නැවත ජීවය හටගනු ලබයි. සීත සමය තුළ ජීවීන්ගේ අනුවර්තනය සිදු වන්නේ කෙසේද? ආහාර සොයා ගැනීම වැනි මූලික කටයුතු සිදු වන්නේ කෙසේද? එහෙනම් අද කතාවත් නරඹන්නට ආරාධනා කරමින් පස්වන කතාංගයෙන් හමු වෙනකන් ගිහින් එන්නම්. ජය වේවා…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,425 downloadsDownload The.Blue_.Planet.S01E04.Baiscopelk.com_.zip22 KB

 https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

1,425 downloadsDownload Subtitles22 KB

10 comments

  1. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රදීප් සහෝ.
    මාත් කැමත්තෙන්ම බලන වර්ගයේ ඩොකියුමන්ටරි එකක්.
    ජයෙන් ජය.

  2. Udara Damith Dissanayaka

    ................සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ...............

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Sudarshanasri

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රදීප් ඉතාම වටිනා ඩොක්යුමන්ට්‍ර‍ියක්

  5. ricadodamien

    thank you very much pradeep madusanka & baiscope team for the sub. all the to baisope team………

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. mayura_lanka

    මේ‍ව‍ගේ ‍ඒ‍ව‍ට‍ත‍ම‍යි ‍උ‍ප‍සි‍රැ‍සි ‍දෙන්‍‍න‍ඕ‍න ‍ගො‍ඩක්‍‍ව‍ටි‍න‍වා ‍ඔ‍හො‍ම‍යන්‍ ‍ස‍හො,,,,,,,,, ‍බො‍හො‍මස්‍‍තූ‍ති‍යි

  8. Waruna Kamalawansha

    සුපිරියි.. බොහෝම ස්තූතියි උපසිරැසියට

  9. Nirosha Nirosha

    Thanks

  10. Mano

    Godak sthuthi..Jaya wewa