Watch Trailer

The Blue Planet (2001) [S01 : E05] Sinhala Subtitles | සෘතුමය මුහුදු… [සිංහල උපසිරසි සමඟ]

හිරු එළිය යනු සෑම ජීවී කොට්ඨාසයකටම, තම ජීවිත කාලය තුළ ජීවයට අදාල වන ප්‍රධාන සාධකයයි. ගණන් කිරීමට අපහසු ජීවීන් සංඛ්‍යාවක් හිරු එළිය මත තම ජීවිතය ගොඩනගා ගනු ලබයි. මුහුදු ජීවීන්ගේ ප්‍රධාන ආහාරය වන “ප්ලැන්ටන්” (Plankton) ජීවය ලබන ශක්ති ප්‍රභවය වන්නේ හිරු එළියයි. සියළුම සජීවී ජීවිතයන් වලට බලපාන මෙම ආහාර…

හිරු එළිය යනු සෑම ජීවී කොට්ඨාසයකටම, තම ජීවිත කාලය තුළ ජීවයට අදාල වන ප්‍රධාන සාධකයයි. ගණන් කිරීමට අපහසු ජීවීන් සංඛ්‍යාවක් හිරු එළිය මත තම ජීවිතය ගොඩනගා ගනු ලබයි. මුහුදු ජීවීන්ගේ ප්‍රධාන ආහාරය වන “ප්ලැන්ටන්” (Plankton) ජීවය ලබන ශක්ති ප්‍රභවය වන්නේ හිරු එළියයි. සියළුම සජීවී ජීවිතයන් වලට බලපාන මෙම ආහාරයන් සමඟ සෞම්‍ය කලාපික මුහුදු වල ජීවය ගොඩනැගී ඇති ආකාරය මෙම කතාංගයෙන් බලාගන්න පුලුවන්. මෙම කොටස නම් කරලා තියෙන්නේ “Seasonal Seas” කියලා. ඉතින් මේ කොටසත් බලන්න ආරාධනා කරමින් ගිහින් එන්නම්. හයවන කතාංගයත් එක්ක හමු වෙමු. ජය වේවා…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,281 downloadsDownload The.Blue_.Planet.S01E05.Baiscopelk.com_.zip22 KB

 https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1


Subtitles by

ප්‍රදීප් මධුසංඛ

Subtitles

1,281 downloadsDownload Subtitles22 KB

12 comments

  1. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  2. ricadodamien

    thank you very much pradeep madusanka & baiscope teamfor the sub. all the to baisope team..........

  3. Udara Damith Dissanayaka

    මේවා 2000 හැ ගණන් වල කොහොම රුගත කරද අප්පා
    ඒ තරමට නියමයිනේ

  4. senaka

    thanks

  5. senaka

    thanks

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. mayura_lanka

    මේ‍ව‍ගේ ‍ඒ‍ව‍ට‍ත‍ම‍යි ‍උ‍ප‍සි‍රැ‍සි ‍දෙන්‍‍න‍ඕ‍න ‍ගො‍ඩක්‍‍ව‍ටි‍න‍වා ‍ඔ‍හො‍ම‍යන්‍ ‍ස‍හො,,,,,,,,, ‍බො‍හො‍මස්‍‍තූ‍ති‍යි

  9. Waruna Kamalawansha

    සුපිරියි..... බොහෝම ස්තූතියි

  10. Nirosha Nirosha

    Thanks

  11. tdsk

    ඔබට බොහොම පින් මෙවැනි වාර්තා වැඩසටහන් සඳහා උපසිරසි ලබා දීම පිලිබඳ ..දිගටම කරගෙන යන්න ශක්තිය පතමි.

  12. Manu

    Godak sthuthi..Jaya wewa!