27 සහා 28 කොටස් මේකෙ මුල් කොටසින් පෙන්නන්නෙ පහුගිය කොටස් මතක් කිරීමක් වගේ. ඒ වගේම එඩ්ගෙ තාත්තා ගැනත් ඉඟි දෙක තුනක් දෙනවා. ඒ වගේම තාත්තා එක්ක කතා කරන්නෙ පිනාකෝ කියලා කෙනෙක්. ඒත් එයා තරුණයි. අපි දන්න පිනාකෝ වින්රිගෙ ආච්චි අම්මනෙ. ඉතින් මේ පිනාකො කව්ද කියලා හරියටම දැනගන්න මේ කොටස බලන්න. 28 කොටසින් වෙන…

27 සහා 28 කොටස්
මේකෙ මුල් කොටසින් පෙන්නන්නෙ පහුගිය කොටස් මතක් කිරීමක් වගේ. ඒ වගේම එඩ්ගෙ තාත්තා ගැනත් ඉඟි දෙක තුනක් දෙනවා. ඒ වගේම තාත්තා එක්ක කතා කරන්නෙ පිනාකෝ කියලා කෙනෙක්. ඒත් එයා තරුණයි. අපි දන්න පිනාකෝ වින්රිගෙ ආච්චි අම්මනෙ. ඉතින් මේ පිනාකො කව්ද කියලා හරියටම දැනගන්න මේ කොටස බලන්න. 28 කොටසින් වෙන්නෙ මෙහෙමයි. එඩ් ගැන හොයන්න යන අලුයි ග්ලටනියි, ඒ පස්සෙන් යන ස්කාරුයි මේයි, ග්ලටනිගෙ බඩ ඇතුලෙන් එළියට එන්න හදන එඩුයි ලිනුයි එන්වියි සේරම එකතැනකදි මුණ ගැහෙන්න යන්නෙ. ඒක කොහොම වෙයිද කියලා හිතාගන්න අමාරුයි. ඒ වගේම අන්තිමේදි බලන් හිටපු තාත්තා පෙනී ඉන්න යන්නෙ. මේ කොටසතු අනිත් ඒවා වගේම අනපේක්ෂිත දේවල් වලින් පිරිච්ච එකක්. ඒකත් රසවිඳින්න. ඊළඟ කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
2,627 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E27-28.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
13 comments
Ishan Madusha
Vidura
Thanks sis sub ekata :)
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි..........
Chanu mikhail
thanks sis, sub ekata, :)
Navodani Thilini Sasanika
ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
thanks sub ekata
Rasika Sandun Madushanka
Me Tv Serious ekanm patta!!! Ikamanata sub denna labenna ona
Navodani Thilini Sasanika
Thank you hemotama
Amalka Himeshan
Thanks navo sub ekata
Stranger
thanks
Pavith Wijesooriya
ස්තූතියි අක්කේ සබ් එකට...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




නියමයි.බොහොම ස්තූතියි