Watch Trailer

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E31:32] Sinhala Subtitles | ෂින් වල කුමරියව සෙවීම! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටසින් දැනගන්න ලැබුනනේ කොහොමද ඉෂ්බාල් යුද්ධයෙදි දේවල් සිද්ධ වුනේ කියලා. ඒ වගේම එඩුයි අලුයි තව දෙයක් ගැන කල්පනා කරනවා. ඒ තමයි නැගෙනහිර ඇල්කෙමි ගැන. මොකද තාත්තා එයාලගේ ඇල්කෙමි සීල් තියපු වෙලාවෙ එයාලට ඇල්කෙමි යොදාගන්න වෙන්නෙ නෑ, ඒත් දෙන්නෙක්ට ඒක පුළුවන් වෙනවා. ඒ තමයි ස්කාරුයි මේයි. ඒත් ස්කාර්…

පහුගිය කොටසින් දැනගන්න ලැබුනනේ කොහොමද ඉෂ්බාල් යුද්ධයෙදි දේවල් සිද්ධ වුනේ කියලා. ඒ වගේම එඩුයි අලුයි තව දෙයක් ගැන කල්පනා කරනවා. ඒ තමයි නැගෙනහිර ඇල්කෙමි ගැන. මොකද තාත්තා එයාලගේ ඇල්කෙමි සීල් තියපු වෙලාවෙ එයාලට ඇල්කෙමි යොදාගන්න වෙන්නෙ නෑ, ඒත් දෙන්නෙක්ට ඒක පුළුවන් වෙනවා. ඒ තමයි ස්කාරුයි මේයි. ඒත් ස්කාර් එක්ක ඇයි හොඳැයි නැති නිසා මෙයාලගේ ඊළඟ පියවර වෙන්නෙ මේව හොයාගන්න එක. ඒකට එයාලා හැමතැනම ඇවිදිනවා. පස්සෙ මස්ටෑංග්ටත් කියනවා මෙහෙම කෙනෙක්ව එයාලා හොයනවා කියලා. අන්තිමට එයාලට නොහිතන විදිහට ආරංචියක් ලැබෙනවා ගෑණූ ළමයා කොහෙටද ගියේ කියලා. ඒ මොහොතෙදි තව කෙනෙක්ව එයාලට මුණ ගැහෙණවා. එයා ගැනත් දැනගන්න මේ කොටස් බලන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

1,890 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E31-32.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

1,890 downloadsDownload Subtitles25 KB

14 comments

  1. podda

    thanks sis!!! great work

  2. viraj harsha

    Thanks sis....digatama demu

  3. KP7

    Sub Ekata Thanks Sis..

  4. Chanu mikhail

    thanks sis!! jayaweva !!

  5. Vidura

    Thanks sis sub ekata :)

  6. Navodani Thilini Sasanika

    Welcome හැමෝටම

  7. Ishan Madusha

    ගොඩක් ස්තූතියි
    ජය වේවා!

  8. Bhagyasingh

    niyamama katha malawak... thanks akke sub ekata....akke thama ep 33 idan sub awilla na... sub ekath ekka balanakn iwasillak na.. ikmanatama sub eka denna akke..........

  9. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Amalka Himeshan

    Thanks sub ekata epi 30-39 download karana gaman complete unama thamai balanne

  12. Stranger

    thanks

  13. Maya

    Kamichu! anime eke subtitles denna puluwanda? Poddanta harima lassana middle school ganu lamai tikak inna tv series ekak.

  14. Pavith Wijesooriya

    සබ් එකට ස්තූතියි...