ආයුබෝවන් යාළුවනේ.. ඔන්න එහෙනං ජෙසිකා ජෝන්ස් කතා මාලාවෙ දෙවනි අදියරෙ තවත් එක එපියක් අරගෙනයි මං අද ආවෙ..ඔයාලට මතක ඇති කලින් කතා සමයෙදි මේ කතාවෙ එන ප්‍රධානම හතුරා මිය යනව.ඉතිං මේ කතා සමය පටං ගත්තෙ නැවුම් ආරම්භයකුත් එක්ක..මේ වෙනකල් ගලාගෙන ගිය විදිහට නං කියන්න පුළුවන් මේක කලින් කතා සමයට වඩා ගොඩක් ඉදිරිය…

ආයුබෝවන් යාළුවනේ.. ඔන්න එහෙනං ජෙසිකා ජෝන්ස් කතා මාලාවෙ දෙවනි අදියරෙ තවත් එක එපියක් අරගෙනයි මං අද ආවෙ..ඔයාලට මතක ඇති කලින් කතා සමයෙදි මේ කතාවෙ එන ප්‍රධානම හතුරා මිය යනව.ඉතිං මේ කතා සමය පටං ගත්තෙ නැවුම් ආරම්භයකුත් එක්ක..මේ වෙනකල් ගලාගෙන ගිය විදිහට නං කියන්න පුළුවන් මේක කලින් කතා සමයට වඩා ගොඩක් ඉදිරියෙන් තියනවයි කියල..හැබැයි කිල්ග්‍රේව් නැති අඩුව නං ටිකක් විතර දැනෙනව..ඒකත් කියන්න එපැයි..
පොඩ්ඩක් මතක් කරගෙන ඉමුනේද කලින් එපියෙ මොකද වුණේ කියල..ඔයාලට මතක ඇති කලින් කතාවෙදි පෙන්නනව ජෙසිකයි එයාගෙ පවුලෙ අයයි අනතුරට ලක් වුණාට පස්සෙ හරියටම වෙන්නෙ මොකක්ද කියල..ජෙසිකාගෙ තාත්තයි සහෝදරයයි අනතුර වුණ වෙලාවෙදිම මිය යනව. ජෙසිකයි එයාගෙ අම්මා ඇලීසයි අරගෙන යවනව ඉස්පිරිතාලෙට.මේ වෙලාවෙ තමා ඉස්පිරිතාලෙ හිටපු ලෙස්ලි හැන්සන් කියන දොස්තරවරය මේ දෙන්නව රහසේම IGH එකට යවන්නෙ.ජෙසිකාගෙ ජිවිතය බේරගෙන එයාව ආපහු ඉස්පිරිතාලෙට යවනව දවස් 20කට පස්සෙ.ඒත් ඇලීසගෙ තුවාල ඒ වෙනකොටත් දරුණු වෙලා තිබුණෙ..ඉතිං ඒක හින්ද එයාගෙ ප්‍රතිකාර වලට අවුරුදු ගානක් ගතවෙනව.ජෙසිකව හදාගන්න ගන්නව වෝකර්ස් පවුලෙන්… කාලයක් යනකොට ජෙසිකා එයාලගෙන් ඈත්වෙලා තනියම ජීවත් වෙන්න ගන්නව එයාව හදා වඩාගත් සහෝදරී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා පිස්සු කෙලින්න ගත්තම..ජෙසිගෙ ජීවිතේ මේ විදිහට ගෙවී ගෙන යද්දි මේ අතරවාරයෙ ජෙසිකගෙ අම්මා ඇලීසා IGH එකෙන් පැනගන්නව ඒකෙ ඉන්න නර්ස් කෙනෙකුත් මරාගෙන.එළියට ආව ඇලීස හොයාගන්නව ජෙසිකා ජීවත්වෙන්නෙ ස්ටර්ලින් ඇඩම් කියන එයාගෙ පෙම්වතත් එක්ක කියල..එයා විශ්වාස කරන්නෙ ස්ටර්ලින් ජෙසිකට ආදරය කරන්නෙ බොරුවටයි කියල..ඉතිං ඇලීසට එන හදිසි ආවේගෙට ගිහිං ස්ටර්ලින්ව මරන්නව..පස්සෙ ඇලීසටම තේරෙනව එයාගෙ අවුලක් තියනව කියල ..ඉතිං එයා ආපහු යනව එකට..මේ වෙලාවෙදි තමා ඩොක්ටර් හැල්සන් ඇලීසට පොරොන්දු වෙන්නෙ කොහොමහරි හොඳ කරල දෙනවයි කියල..ඔන්න ඔහොමයි කලින් කතාව ගලාගෙන ගියෙ..
අද කතාවෙදි ජෙසිකගෙ සහයකයා ඩූකස් දැන ගන්නව ට්‍රිශ් IGH මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙලා ඉන්නෙ කියල..ඇය ඒක පිළිගන්න අකමැති වුණාම ඩූකස් එතනින් පිටවෙලා ගිහිං ජෙසිකාගෙ පරණ කේස් එක හොගාත්ගෙ හවුල්කාරයන් ගැන හොයන වැඩේ ගැන හොයන්න පටං ගන්නව..ඒ අස්සෙ ජෙසිකව හිර කරං ඉන්නව ඩොක්ටර් හැල්සන්..මොනවයින් මොනව වේවිද දන්නෑ ඔයාලම අරගෙන බලන්න.. ජය වේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
23 comments
Ayesh Prashan
sachintha
Sub ekata thanks sahoo
ElamaaViraj
sub ekata thanks saho.. jaya wewa!!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
darshana90
TanX බ්‍රෝ..........
ජය වේවා !!!!!!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
tharindu gunarathna
thanks
Lushan Tharinda
Sub eka download karanna bene. "සොයා ගත නොහැක" kiyala enawa.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි ..........
Kanchana
Thanx saho
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sachintha
Ep 09 dunne naa nee....
Lushan Tharinda
Ithuru epith ikmanata denna.
Epi okkoma down karan inne...Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න...tharindu gunarathna
9 episode sub plz
sachintha
Ep 09 sub plz
nipuna404
bohoma isthuthi ithuruwa nadda
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
ජය වේවා.!nilanka_baiscop
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Godaak Sthuthie..supirima tv series ekak