කලින් කොටසින් දකින්න ඇතිනේ අවුරුදු ගාණක් හිරේ හිටිය කෙනෙක් නිදහස් වුනා. එයාව එක්කන් යන්න එන්නෙ එන්වි. කිම්බ්ලි තමයි ඉෂ්බාල යුද්ධෙ අන්තිම අදියර සම්පූර්ණෙන් ඉවර කළේ. මොකද එයාට මායා ගලක් දීලා තිබ්බ නිසා. පේන විදිහට එයා එසේ මෙසේ සතුරෙක් නෙමෙයි. එන්වි කිම්බ්ලිට තව මායා ගලක් දෙනවා දොස්තර මාකෝව අල්ලගෙන එය…

කලින් කොටසින් දකින්න ඇතිනේ අවුරුදු ගාණක් හිරේ හිටිය කෙනෙක් නිදහස් වුනා. එයාව එක්කන් යන්න එන්නෙ එන්වි. කිම්බ්ලි තමයි ඉෂ්බාල යුද්ධෙ අන්තිම අදියර සම්පූර්ණෙන් ඉවර කළේ. මොකද එයාට මායා ගලක් දීලා තිබ්බ නිසා. පේන විදිහට එයා එසේ මෙසේ සතුරෙක් නෙමෙයි. එන්වි කිම්බ්ලිට තව මායා ගලක් දෙනවා දොස්තර මාකෝව අල්ලගෙන එයාගෙ ගම විනාශ කරන්න කියලා. ඒක එහෙම වෙන අතරෙ එල්රික් සහෝදරයො ෂින් වලින් අපු මේ චන්ව හොයලා බැරි තැන පුස්තකාලෙට ගියාම හමුවෙන්නෙ බ්‍රැඩ්ලිගේ පුතා, සෙලීම්ව. එල්රික් සහෝදරයෝ දුක් වෙනවා සෙලීම් තමන්ගෙ තාත්ත කව්ද කියලා හරියට නොදන්න නිසා. කොහොමහරි මේ උතුරට යනවා කියලා දැනගෙන එල්රික් සහෝදරයොත් උතුරට යන්න ලෑස්ති වෙනවා. එයාලා විතරක් නෙමෙයි ස්කාර්, කිම්බ්ලි යන්නෙත් උතුරට. උතුරෙදි මොනාද වෙන්නෙ කියලා මේ කොටසින් බලන්න.
ක්‍රිම්සන් ඇල්කෙමිස්ට් කෙනෙක් කියන්නෙ කව්ද?
ඔයාලා දකින්න ඇතිනෙ කිම්බ්ලිගේ අත් දෙකේ වක්‍ර දෙකක් කොටලා තියෙනවා. ඒ දෙකේම තියෙන්නෙ රවුමක් ඇතුළෙ ඇඳපු ත්‍රිකෝණයක්. ඊට අමතරව දකුණු අතේ සළකුණ මැද්දෙ ඉරත් වම් අතේ රවුම මැද්දෙ හඳත් ඇඳලා තියෙනවා. ඒ දෙක එක උඩ තිබ්බම හැදෙන්නෙ පැති 6ක් තියෙන තරුවක් මැදි වුන පරිවර්ථන චක්‍රයක්. ඒ චක්‍රෙයන් කරන්නෙ එයා ළග තියන දෙයක් පිපිරුමක් බවට පත් කරන එක. එහෙම කෙනෙක්ට මායා ගලක් ලැබුනා කියන්නෙ එයාගෙ බලය අසීමිතයි. කතාවෙ හැටියට එයා තමන්ගෙ බලය ගැන ඕනෑවට වඩා ඉඳිමුන කෙනෙක්. ඉස්සරහට මොනා වෙයිද කියලා බලමු.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
1,934 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E33-34.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
14 comments
KP7
Chanu mikhail
thanks sis!! ela...!!
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
podda
thanks sis!!!
Vidura
Thanks sis sub ekata :)
Bhagyasingh
thanks akke sub ekata ayemath. ithiri tikath ikmanatama denna akke....
Navodani Thilini Sasanika
ස්තුතියි හැමෝටම
Udara Damith Dissanayaka
ඕනවට වඩා ඉදිමුණ අය ට
ඉක්මනටම ඒ ඉදිමුම
නැති වෙනද හම්බවෙනවා නේද
..........................................Navodani Thilini Sasanika
ඔව් ඔව්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
Thanks sub ekata
Stranger
thanks
Pavith Wijesooriya
තවත් එපි 6ක් බැලුවා.ස්තූතියි අක්කේ මේ එපි දෙකේ සබ් වලට...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E33:34] Sinhala Subtitles | බ්‍රිග්ස් කඳුවැටිය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Fullmetal-Alchemist-Brotherhood-2009.jpg)




Sub Ekata Thanks Sis..