හොඳයි එහෙනම් මෙදා සැරේ අධ්‍යාපන වැඩක් කියලා තමයි විමා කිව්වේ ඉතින් බැහැ කියන්න බැහැ නෙව. ඉතින් මම මේ කොටසත් ඔබ වෙත අරගෙන එන එක භාරගත්තා… පොඩි විවේකයක් ලැබුනා ඉතින් ඉක්මනින් කරගන්න හැකි වුනා. වැඩි කතා ඕන නැහැ එහෙනම් අද කතාව නම් මරු හොඳේ… කලින් වගේ නෙමෙයි පුදුම වීම දෙකක් තුනක් වගේ තියනවා… කලින් කොටස…

හොඳයි එහෙනම් මෙදා සැරේ අධ්‍යාපන වැඩක් කියලා තමයි විමා කිව්වේ ඉතින් බැහැ කියන්න බැහැ නෙව. ඉතින් මම මේ කොටසත් ඔබ වෙත අරගෙන එන එක භාරගත්තා… පොඩි විවේකයක් ලැබුනා ඉතින් ඉක්මනින් කරගන්න හැකි වුනා. වැඩි කතා ඕන නැහැ එහෙනම් අද කතාව නම් මරු හොඳේ… කලින් වගේ නෙමෙයි පුදුම වීම දෙකක් තුනක් වගේ තියනවා…
කලින් කොටස මතක ඇති කියලා හිතනවා, කතාවේ අවසාන මොහොත වෙනකම් රික් දැක්කේ නැහැ නෙව අපි. නමුත් ඩැරල් පිරිසක් අරගෙන ආයෙත් හිල්ටොප් වෙත ආවා…ඒ අතර මග දී ඩ්වයිට් හා සිදුවීම් බලන්න ඇති කියලා හිතනවා. කොහොම නමුත් දැන් ඩ්වයිට් ඉන්නේ ආයෙත් නීගංගේ පිරිස එකක්. මේ ඔක්කොම අස්සේ මැගී ඉස්සරහට කරන දේ ගැන හිතාගන්න බැරුව උන්නේ, කෑම බොහොම අඩු තැනකට ඇවිත්, ජීසස් තවමත් ඇවිත් නැහැ කෑම හොයන්න ගියායින් පස්සේ. මේ සියල්ල එකක් අපි දැක්කා පුජකතුමා ඉල්ලන් කාපු හැටිත් ඒ නිසාවෙන් සිද්ධ වුන අපරාධයත්… ඉයුජින් නීගංට උදව් වෙන හැටිත්… අවසාන වුනේ නීගං හිල්ටොප් එක වෙත පහර දෙන්න හදන කැත විදිහ පැහැදිලි කරන එකෙන්…
ඔන්න එහෙනම් අද කොටස, ආරම්භය මේ පාරත් නීගංගෙන් කට්ටිය යන්න තමයි සුදානම සටනට… ඩ්වයිට් කැමති නැහැ වගේ නමුත් මොනවා වෙයි ද ? ඒ ඔක්කොම එක්ක නීගංගේ අනිත් ප්‍රධාන ලුතිනන් පොඩ්ඩක් අනික් පැත්ත හැරෙනවා වගේ පේනවා… මේ ඔක්කොම අස්සේ රික් තනියම නීගංගෙන් පලිගන්න ලොකු සටනක් දෙනවා… ඒක නම් නියම සටනක් දැකගන්න හැකි වේවි කට්ටියට… මේ සියල්ල අතරේ මැගීට අමුතුම දෙයක් දකින්න හැකි වෙනවා… ඒ පස්සෙන් ගියාම අමුතුම පණිවුඩයක්….
“පෙට්ටි හතර කෑම වලින් හා ශබ්දවාහිනී තැටි වලින් පුරවන්න,
ඔබට ආනාගතයට දොර හරින යතුර දෙන්නම්.”
ඔය වගේ දෙයක්, මේ මොකද්ද ? මේක ගැන මොනවා කරයි ද? නීගං හා රික් අතර සටන මොකක් වේවි ද ? නීගංගේ බල සේනාව මොනවා කරනවා ඇති ද? මේ ඔක්කොම එහෙනම් දැන් ඔබට බලාගන්න පුළුවනි, එහෙනම් නැවත උපසිරසක් එක්ක හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.
12,290 downloadsDownload The-Walking-Dead-S08-12-201803191558.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
36 comments
tharindu gunarathna
dil_shan
tnz brow. digatama me wage ikmanta sub eka dandooo..elamah
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරසට..!
Udara Damith Dissanayaka
අනේ මන්දා
sachintha
Sub ekata thanks sahoo
Elama...Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Madusara
බොහොම ස්තුතියී අයියා
Kawi Jayasinghe
Tnx sahooo
Chokzi
Elzzzzzz...
hashanandhashan
hail baiscopelk
and you broKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanath Indika
thx brooo
Thisal
thanks
උදයංග සම්පත් හතරසිංහ
Good job machan... :D
sachintha
Thanks For Sub....
Humans lagadi balanna gaththe sahoo anithima ep 2-3 sub site eke dala naa nee...
anishka ishan
thnkz bro
UI
ELama,, saho,
විමා
ආයේ මාව ගලවගත්තට ප්‍රණාමය ආ
සබට තුති වේවා
දිගටම කරගෙන යමු :DNadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Banukaisuru
Thnaks saho
hasiara
thakz bro...keep it up///
HARSHANA9211
thanks....
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Sajeevi
Thanks
Rumeshruwanrasanga
Thanks sameera
Dilshanbuddika
සුපිරි thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Sajithlakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
wajira
thanks for sub
Thanujaya Bandara
සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්
Dragonwhite
ඇත්තටම මේ සබ දෙන වැඩේ ගොඩක් අමාරුයි එකත් ටීවී සිරිස් එකක් කියන්නේ බාගෙට මැරෙන වැඩක් ඉතින් ඒ කට්ට අපි වෙනුවෙන් කන ඔබ සියළුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා
Pramukmili
Thanx bro...................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks