Watch Trailer

The Blue Planet (2001) [S01 : E08] Sinhala Subtitles | වෙරළ තීරය… [සිංහල උපසිරසි සමඟ]

වෙරළ තීරය යනු ගොඩබිම සහ මුහුද අතර පවතින මායිමයි. සාගරයේ පවතින ක්‍රියාවලීන් අතරින් වඩා ක්‍රියාශීලී ම ස්ථානයයි. මෙහි නොනැසී පැවතීමේ ක්‍රියාවලිය අතිශයින්ම අවිනිශ්චිත වන අතර දර්ශනීය වෙරළ තීරයන් වල සිට බලා සිටීමට පවා බියක් ඇතිවෙන රළු මුහුදු වෙරළ තීරයන් ද ලෝකයේ දැකගත හැකිය. මුහුදු රළ වල බලපෑම හමුවේ මේ ප්…

වෙරළ තීරය යනු ගොඩබිම සහ මුහුද අතර පවතින මායිමයි. සාගරයේ පවතින ක්‍රියාවලීන් අතරින් වඩා ක්‍රියාශීලී ම ස්ථානයයි. මෙහි නොනැසී පැවතීමේ ක්‍රියාවලිය අතිශයින්ම අවිනිශ්චිත වන අතර දර්ශනීය වෙරළ තීරයන් වල සිට බලා සිටීමට පවා බියක් ඇතිවෙන රළු මුහුදු වෙරළ තීරයන් ද ලෝකයේ දැකගත හැකිය. මුහුදු රළ වල බලපෑම හමුවේ මේ ප්‍රදේශ ආශ්‍රිතව තම ජීවිතය පවත්වාගෙන යන ජීවීන් සහ ඔවුන්ගේ විශේෂයෙන් සැකසූ ශරීරයන් දැකගත හැකි වෙනවා. විලෝපිකයන්ගෙන් බේරී තම ශරීරය ආහාරයක් බවට පත් නොකොට ආරක්ෂා වීම තරම් අපහසු කටයුත්තක් තවත් නැති තරම්. කැස්බෑවුන් බිජු වලින් එළියට පැමිණ සාගරය තුළට ඇදෙන්නට දරන වෙහෙස මෙහිදී ඔබට දැකගත හැකි වේවි. සීල්  පැටවුන් සමඟ සෙල්ලම් කරන තල්මසුන්ගේ හැසිරීම් රටාවන් මෙමඟින් ඔබට දැකගත හැකි වෙනවා. මෙම කතාංගය නම් කරලා තියෙන්නේ “Coasts” කියලා. ඉතින් කොටස් අටකින් සමන්විත “ The Blue Planet ” පළමු කතා මාලාව මෙතනින් නිමා වෙනවා.

ඉතින් මතක් කරන්න ඕනි වෙනදා වගේම බයිස්කෝප් අඩවියේ සියළු දෙනාම, මේක බාරගෙන ගොඩ දවසක් වෙනවා. ඉතින් දෙනවා කිව්ව දවසෙම දෙන්න වුණේ නැති එකට සමාව ඉල්ලනවා ඒ හැමෝගෙන්ම. තියන වැඩ කටයුතුත් එක්ක ඉවර කරගන්න ලැබුණු එක ලොකු දෙයක් කියලා හිතනවා. ඉතින් මේ කතා මාලාවේ දෙවනි සමය දැන් ඇවිත් ඉවරයි. ඒක වෙන සහෝදරයෙක් කරයි කියලා හිතනවා. එහෙනම් අදට මම සමුගන්නවා. ඉතින් මේ කතාව ගැන, උපසිරසියේ අඩුපාඩු එහෙම කමෙන්ට් කරන්න පුලුවන් හැමෝටම. තවත් උපසිරසියකින් හමු වෙනකන් ගිහින් එන්නම්. ජය වේවා…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,256 downloadsDownload The.Blue_.Planet.S01E08.Baiscopelk.com_.zip22 KB

 https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ප්‍රදීප් මධුසංඛ

Subtitles

1,256 downloadsDownload Subtitles22 KB

14 comments

  1. acerio

    thankz bro...

  2. acerio

    2 season ekath patan gamu...jaya wewa...

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Soori

    ඔන්න පළවෙනි කතා මාලාවම ප්‍රදීප් සහෝට ස්තුති වෙන්න බලා ගත්තා.
    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසි අටටම....!
    පුලුවන්නම් හිමින් සැරේ දෙවැනි කතා මාලාවත් උපසිරැසි දෙන්න.....

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  6. Vinod Isuru

    David Attenborough ගේ අනික් ඒවටත් සබ් දුන්නොත් අගය කරනවා ... (මග අරුණු Documentary) !
    Season 2 එකටත් ඉක්මනට සබ් දෙමු.. බොහොම ස්තුතියි!

  7. isuru007

    wlldone bro....

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. kavintha

    thank you

  10. Mahesh ruwan

    bohoma sthuthii sub 8tama

  11. Waruna Kamalawansha

    මුළු කතා මාලාවම ආසානේ බැලුවා. මෙවන් සුපිරි වාර්තා වැඩසටහන් සිහංලෙන් ගෙන එනවාට බොහෝම ස්තූතියි

  12. Nirosha Nirosha

    Thanks

  13. Dineth Kanishka

    සබ් අටටම ගොඩක් ස්තුතියි

  14. Mano

    Godak Sthuthii..Jaya wewa!