කියපු විදියටම පොඩ්ඩක් පරක්කු වෙලා හරි මේ උපසිරැසිය දෙන්න තමා මේ සූදානම. ඉතිං පරක්කු වුනු නිසා බොහෝම කෙටියෙන් ලිපිය අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පහුගිය සතියේදී කැමරන් බ්ලැක් මැජික් එකක් සාර්ථකව අවසන් කලත්, වෙනම සැඟවුනු ප්‍රතිවාදියෙක් මෙයාලගෙන් පලි ගන්නවා. ඒ කැමරන් බ්ලැක්‘ගේ නිවුන් සහෝදරයා වුනු…

කියපු විදියටම පොඩ්ඩක් පරක්කු වෙලා හරි මේ උපසිරැසිය දෙන්න තමා මේ සූදානම. ඉතිං පරක්කු වුනු නිසා බොහෝම කෙටියෙන් ලිපිය අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පහුගිය සතියේදී කැමරන් බ්ලැක් මැජික් එකක් සාර්ථකව අවසන් කලත්, වෙනම සැඟවුනු ප්‍රතිවාදියෙක් මෙයාලගෙන් පලි ගන්නවා. ඒ කැමරන් බ්ලැක්‘ගේ නිවුන් සහෝදරයා වුනු ජොනතන් බ්ලැක් ව මිනීමැරුමකට අහු කරලා. ඒ වුනත් ජොනතන් ගැන ලෝකේ ඉන්න අයගෙන් දැනගෙන හිටියේ බොහෝම කීප දෙනෙක් නිසාම ජොනතන්‘ගේ අදහස වෙන්නේ මේක කැමරන්‘ගෙන් පලිගන්න කරපු වැඩක් කියලා.
කැමරන් වගේම ජොනතන් හොදින්ම දන්නවා මේක තමුන්ව අහු කරන්න තරඟකාරී මායාකාරයෙක් විසින් කරපු වැඩක් කියලා. ඒත් රජයෙන් වැරදි කාරයා අල්ලන්නේ ලැබිලා තියෙන සාක්ශි අනුව පමණයි. මේ නිසා දැනට අනතුරෙන් මිය ගියපු ගෑණු කෙනාගේ මරණයට වග කියන්න වෙන්නේ ජොනතන්ට. ඉතිං මේ නිසා දෙන්නගේ මැජික් කණ්ඩායමේ තිරය පිටුපස උදව් කාරයෝ වෙච්චි ඩීනා, ගන්ටර් සහ ජෝර්ඩ්න් හවුල් කරගෙන FBI වලට උදව් කරලා ඒ අස්සේ එයාලගේ උදව්වෙන් අභිරහස් ගෑණු කෙනත් හොයාගෙන ජොනතන් හිරෙන් නිදහස් කරගන්න තමයි කැමරන් උත්සාහා කරන්නේ.
ඉතිං අද කතාවේදී මැජික් වලදී මායාකාරයාට දෘශ්ඨිකෝණය කොයි තරම් වටින මෙවලමක්ද කියන එක පාදක කරගෙන තමයි අපරාධයක් විසදන්න යන්නේ. බලාගෙන ගියාම නම් The Mentalist එකේ පැට්‍රික් ජේන් වගේම හොරු රවට්ටලා කටින් උත්තර ගන්න විදියේ උප්පරවැට්ටියක් තමා කැමරන් පාවිච්චි කරන්නෙත්. මෙන්ටලිස්ට් බලපු අයට මේ කතාවත් තරමක් අල්ලලා යාවි කියලා හිතනවා. මැජික් වලට කැමති අයට නම් මේ කතාව ඉහටත් උඩින් අල්ලලා යාවි. එහෙනං මං ලබන සතියේ කතාවත් කෝමහරි පුළුවන් ඉක්මනට ගේන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,063 downloadsDownload Deception-S01E02.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
65 comments
darshana90
Cmj
Thanks bro!
darshana90
Eපිය downlord කරගෙන බලාගෙන හිටිය සබ් එක දෙනකල්....... ඒ තරමට ආස හිතුනු සීරියස් එකක් මෙක....... ඒ ආසාව ඇති කලේ වෙන කවුරුත් නෙමේ............ "BAISCOPELK.COM" ඔයාලම තමා......... TanX Bro....
GooD LucK !!!!
__________
----- -----
||
||
|| H A N K Y O U !!!!!!!!IsuruDhana
Thanxx macho sub eka denakan balagenamai hitiye JAYA WEWA
Udara Damith Dissanayaka
නියම එකක
එල
මේවගේ එකකට සබ දුන්නට
නයි නයිLaalitha Wanigasooriya
Seal Team රූපවාහිනී කතා මාලාව සදහා උපසිරැසි ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..බයිස්කෝප් ඔබගේ සාර්ථකත්වය පතමි .
sandun
Elama... Jaya wewa
Ravindu Rukshan
Thx
Dean
Tnx bro.
Ilaga sathiye ikmanta denna blnn.
Tnx aa ❤️❤️❤️Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරි කතාවක්....
සබ් එක එනකම් හිටියේ....Kaushan
Tnx aa
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරසට..කතන්දර ඕනි නෑ මේ ටිකේ බලන හොදම සීරිස් එක. අර පල්වෙනි එපියේ මුලින්ම තියෙන කාර්ඩ් මැජික් එකටනම් හොල්මන් වෙලා ගියා. පස්සෙ දෙපාරක් තුන් පාරක් බලද්දී තමා වැඩේ සෙට් උනේ!
Twiz
තැන්ක්ස්.සබ් එක එනකම් හිටියෙ දිගටම කරගෙන යමු..ජය
Dias
ප්‍රනීත් මේකට දිගටම දෙන්න.අතරමඟ නවත්තන්න එපා.සබ් එකට ස්තූතියි..
Hirunaprabodha
ස්තූතියි සහෝ .. ඔබට ජය
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!nirodha uthpala
Meka mage asama sub eaka VennaI yanne bro .ea oyata pin siddea venna.thx for the sub digatama denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
Kawi Jayasinghe
tNx mchooooooooooo
Geethika714
සුපිරි කතාවක්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ
දිගටම කරගෙන් යන්න ලැබේවා
ජය වේවා!Chamath15
Niyama kathawa broooo....eelaga ekanm ikmanata demu????
Chamath15
සබට තුති ආ......
thesindu liyanage
ස්තුතී බ්‍රෝ...3 ත් ආව ගමන්ම ඕනේ
Sudeepa4638
Thanks sahooo..................
Hansa Jayathilaka
සුපිරි බ්‍රෝ ඊලග එකත් ආපු ගමන්ම දාන්න
Sasitha Asaranga
thanks bro. keep it up
D.Chamara
bohoma sthuthi sahooo jya
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
YasasPerera
thanx bro.. sub eka hodatama hodai. godak sthuthi...
Kanchaka
Thanks bro.........
chavinduH
thnx broo dawas dakk bln heteya danakan
Maleesha pathirana
Ammo mm mentalist ekth baluwa mekath balanwa PCR karana sub ekk nam nobala inne nane..
විමා
කිව්වත් වගේම මට මතක් උනෙම මෙන්ටලිස්ට් බන් කතාව බලනකොට
පට්ටයි හොඳේ
සුපිරියටම අල්ලලා ගිහින් තියෙන්නේ
දිගටම දියන්
පමාවට කාරී නෑUdeesha Bandara
kathawa nam patta bn digtama diyan thanks
Luke A
elama bro...
Cerberus94
patta bro.
digatama sub diyan.Nilush Angana
Sub ekata thanx
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
RumalDemintha
Thnks bro
suranuwan
thanks....
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)kaalekta psse blpu supiri ekak. the mentalist, blacklist wage blpu unta nm meka supiriyatama alla yai.digtma sub denna api digatma blanwa
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
3dwije
අඩෝ කතාව මරු බං.
නවත්තන්න එපා දිගටම උබම කරපං මචං.
පුලුවන් ඉක්මනට සබ් දෙන්න කියලා ඉල්ලනවා.Praveen Menikpura
Sub eka supirima bro....
3rd epiye sub eka nadda thamamalitha_sahan
Niyamai bro thanks
digatama sub demumalitha_sahan
the mentalist wagemai ela
thanksAmil5289
Me epiye sub 1k nan mru. 3 epiyeth dentakoooooooooo
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
rasangarasanga7
3ත් ආවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Felix
නියමයි... 3 වෙනි එකත් දාන්න සහෝ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Eපිය