Watch Trailer

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E37:38] Sinhala Subtitles | ප්‍රයිඩ්ගේ ආගමනය! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස් බලපු අය දැනගන්න ඇතිනේ කිම්බ්ලි බ්‍රිග්ස් වලට ආවා කියලා. එයා එන්නෙ තව මිනිස්සු කට්ටියක් එක්ක. එයා වින්රි ගැන කියලා එඩ්ව බය කරනවා. එයා එඩ්ට කියනවා දේවල් දෙකක් කරන්න කියලා. ඒක අසාධාරණ ඉල්ලීම් දෙකක්. එඩ් ඒකට එකඟ වෙනවා. එ්ත් එයාගෙ යටි හිතේ තියෙන්නෙ වෙනම දෙයක්. කොහොමහරි මේ වැඩේ කරන්න එයා කිම…

පහුගිය කොටස් බලපු අය දැනගන්න ඇතිනේ කිම්බ්ලි බ්‍රිග්ස් වලට ආවා කියලා. එයා එන්නෙ තව මිනිස්සු කට්ටියක් එක්ක. එයා වින්රි ගැන කියලා එඩ්ව බය කරනවා. එයා එඩ්ට කියනවා දේවල් දෙකක් කරන්න කියලා. ඒක අසාධාරණ ඉල්ලීම් දෙකක්. එඩ් ඒකට එකඟ වෙනවා. එ්ත් එයාගෙ යටි හිතේ තියෙන්නෙ වෙනම දෙයක්. කොහොමහරි මේ වැඩේ කරන්න එයා කිම්බ්ලි එක්ක බ්‍රිග්ස් වල අත්හැරලා දාපු නගරෙකට යනවා. මෙහෙදි එයාට අමුත්තො ගොඩක් හමුවෙනවා වගේම වින්රිව ගලවගන්නත් ක්‍රමයක් හොයාගන්නවා. ඒ ගැන බලන්න මේ කොටස් බලන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

1,312 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E37-38.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

1,312 downloadsDownload Subtitles26 KB

13 comments

  1. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

  2. Vidura

    Thanks sis sub ekata :)

  3. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි
    එල

  4. Chanu mikhail

    thanks sis!!!!.......

  5. podda

    බොහොම ස්තූතියි!!!!!!!!!!!

  6. Navodani Thilini Sasanika

    Thank you hemotama

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Rashmi sonali

    Supiri sis...
    :)

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Nihar J Vishwa

    Yaluwa me subtitle page eka apita list eken click karalawat next episode click karalawat ganna baha 404 error ekk enawa.mn me link ekak haraha awe..poddak balanna Thilini nangi..

  11. Amalka Himeshan

    Thanks navo sub ekata

  12. Stranger

    thanks

  13. Pavith Wijesooriya

    ස්තූතියි අක්කේ මේ එපි දෙකේ සබ් වලටත්...