පහුගිය කොටසින් දැකගන්න ඇතිනේ වින්රිවත් අරන් දොස්තර මාකෝයි අනිත් කට්ටියයි බ්‍රිග්ස් වලට යන්න පිටත් වෙනවා කියලා. ඒත් එඩ් එක්ක ඉන්න සොල්දාදුවෙක්ට බ්‍රිග්ස් වලින් ඇමතුමක් එනවා බ්‍රිග්ස් තවදුරටත් මේජර් ජෙනරාල් යටතේ නෑ, දැන් ඒක පාලනය තියෙන්නෙ මධ්‍යම නගරයෙ හමුදාවට කියලා. එහෙම වුනොත් වින්රි ආයෙමත් යන්නෙ සත…

පහුගිය කොටසින් දැකගන්න ඇතිනේ වින්රිවත් අරන් දොස්තර මාකෝයි අනිත් කට්ටියයි බ්‍රිග්ස් වලට යන්න පිටත් වෙනවා කියලා. ඒත් එඩ් එක්ක ඉන්න සොල්දාදුවෙක්ට බ්‍රිග්ස් වලින් ඇමතුමක් එනවා බ්‍රිග්ස් තවදුරටත් මේජර් ජෙනරාල් යටතේ නෑ, දැන් ඒක පාලනය තියෙන්නෙ මධ්‍යම නගරයෙ හමුදාවට කියලා. එහෙම වුනොත් වින්රි ආයෙමත් යන්නෙ සතුරන්ගෙ අතට. මේක ගැන කියන්න අල් පිටත් වෙනව, අල් වෙනුවට එඩ් බොරු කෙනෙක්ව හදනවා කිම්බිලිට අහු නොවෙන්න. එත් බ්‍රිග්ස් සැලසුම් දැනගන්න කිම්බ්ලි එයාලට පහර දෙනවා. එතනින් පස්සෙ එඩ්ටයි, පණිවිඩේ දෙන්න යන අල්ටයි, වින්රිලගේ කණ්ඩායමටයි මොනාද වෙන්නෙ කියලා බලලම දැනගමු.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
1,776 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E41-42.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
12 comments
KP7
Bhagyasingh
sthuthi...
Chanu mikhail
thank u..!!! sub ekata.., patta :)
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan Madusha
බොහොම ස්තූතියි
ජය වේවා!Vidura
Thank sis sud ekata :)
Udara Damith Dissanayaka
niyamayia ela
podda
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
Thanks sub ekata
Stranger
thanks
Pavith Wijesooriya
මේ එපි දෙකේ උපසිරසි වලටත් ගොඩාක් ස්තූතියි අක්කේ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E41:42] Sinhala Subtitles | පර්යේෂණ වල ප්‍රථිඵලය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Fullmetal-Alchemist-Brotherhood-2009.jpg)




Sub Ekata Thanks Sis..