කතාවේ අවසානයට බොහොම ලගට ඇවිත් අපි. මේ සුදානම 8 වැනි කතාව ඔබ වෙත අරගෙන එන්නයි. නමුත් ඊට කලින් 7 වැනි කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු නේද ? කලින් කොටස බොහොම වෙන් වුනේ පුහුණුකාරතුමා වෙනුවෙන්. එතුමාගේ පරණ මිතුරන් ටිකක් එකක් ඇතිවුන කතා බහ වගේම ප්‍රශාන්ත් කිව්ව දේ එක්ක එතුමාගේ හිත වෙනස් වුන හැටි මතක ඇති නෙ…

කතාවේ අවසානයට බොහොම ලගට ඇවිත් අපි. මේ සුදානම 8 වැනි කතාව ඔබ වෙත අරගෙන එන්නයි. නමුත් ඊට කලින් 7 වැනි කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු නේද ? කලින් කොටස බොහොම වෙන් වුනේ පුහුණුකාරතුමා වෙනුවෙන්. එතුමාගේ පරණ මිතුරන් ටිකක් එකක් ඇතිවුන කතා බහ වගේම ප්‍රශාන්ත් කිව්ව දේ එක්ක එතුමාගේ හිත වෙනස් වුන හැටි මතක ඇති නෙව. ඒ එකක්ම ධවාන් පවා එතුමාගේ තරග පාවා දීමෙන් අයින් වෙන තීරණයට එකග වුන මතක ඇති. නමුත් ඒ ඔක්කොම වෙනස් වුනේ සරීනාගේ අලුත්ම සිනමා පටය එලි දැක්වීමට කලින් තිබ්බ පරික්ෂා කිරීමේ සැසියක දී…. සරිනාගේ සිනමා ජීවිතය උඩු යටිකුරු වුනා වගේම සරීනා බිලා ලොකු පිස්සුවක් නැටුවා මතක ඇති. ඒ වගේමයි ශානා සීමාව ඉක්මවා ගිහින් අර්වින්ද්ගේ අතටම අහුවුනා… මේ සියල්ලම එක්ක වායූ ඉන්දියානු කණ්ඩායමෙන් එලියට විසික් වෙලා තමයි සෙල්ලම අවසාන වුනේ…
හැබැයි කතාව අවසාන වුනේ බොහොම දුක හිතෙන තැනකින්. මේ කලබල ඔක්කොම අස්සේ උඩු මහලට යන පුහුණුකාරතුමා නොහිතු හැටියට තමුන්ගේ ජිවිතයෙන් සමුගන්නවා දකින්න ඇති නේ… දිවිනසා ගැනීමක් හැටියට පෙන්වන්න වැඩ සිද්ධ කළා වුනත් අවසානයේ කවුද ඇත්තටම එතුමාගේ ඝාතනයට වග කියන්න ඕන කියන එක දකින්න ඇති නෙව. ඔහොම තමයි කතාව අවසාන වුනේ. අද කොටසේ ආරභය එතනින්….
හොඳය අද ආරම්භ වෙන්නේ කණ්ඩායම පුහුණුකාරතුමා වෙනුවෙන් තනනිල්ල මත අවසාන ගෞරවයක් දැක්වීමෙන්. මේක අවසාන වෙනවත් එකක්ම වායූ පොලිසියට ඇදගෙන යනවා හැබැයි එතනින් පස්සේ තමයි කතාව පිටිපස්සට යන්න පටන් ගන්නේ… කතාව නැතව ඒ අමිහිරි හෝටලය වෙත යන්නේ හැමෝගෙන්ම ප්‍රශ්න කරනා හැටි දැකගන්න. ධවාන් ඇතුළු පිරිස මේ වෙලෙත් කෙනෙක්ගේ ජීවිතය විනාශ කරනවා… ඒ එකක්ම අද තමයි ලොකුම රහස එළිවෙන දවස… මේක හේලි කරගන්නේ කවුද ? කාගේ ජිවිතයද ධවාන් ආයෙත් විනාශ කරන්නේ ? වායූ ඇයි පොලිසියට අරගෙන ගියේ වගේම, මේ වෙනකොට කණ්ඩායමේ තත්වය කොහොමද…. මේ සියල්ල අද කොටසෙන් බලාගන්න ඔබට පුළුවන්.
එහෙනම් ඊලග කොටසත් එකක් අනිද්දා හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
12 comments
sachintha
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරසට..!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේක download කර ගන්න විදිහක් නැද්ද?
ඔයාලගේ ලින්ක් දෙන සයිට් එක වැඩ නැ නේ...
ගිය පාර කොටසත් ගන්න බැරි උන???Nirosh C
ස්තුතියි සමීර සහෝ.ජයවේවා!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Suranjan
Thanks bro......jayawewa.......!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Dilruk lahiru
Elzzzzzz me wegenma anith epi 2 th sub denna
sujithj
THANKSSSS MACHOOOOOOO
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
M.W. Dilhani
thank you
MAALNATH
Thanks..........good luck.......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks sameera ayye sub ekata