Watch Trailer

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E43:44] Sinhala Subtitles | දුර්වලයන්ගේ උපාය! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටසින් වුනේ එඩ්ට දරුණු තුවාලයක් වුන එක. අන්තිමටම සම්පානෝ ඇමතුමක් ගන්නවා පෙන්නනවා බ්‍රැඩ්ලිට, ඒත් කතා කරන්නෙ එන්වි. එයා කතා කරලා කියන්නෙ මාකෝ ඉන්න තැන. එච්චර දෙයක් වෙලත් සම්පානෝ එයාලව පාවලා දෙනවා. කොහොමහරි එන්වි මේ තොරතුරත් එක්ක දොස්තර මාකෝව අල්ලගෙන යන්න එයාලා ඉන්න පැත්තට එනවා. මේ අතර එඩ්වඩ්…


පහුගිය කොටසින් වුනේ එඩ්ට දරුණු තුවාලයක් වුන එක. අන්තිමටම සම්පානෝ ඇමතුමක් ගන්නවා පෙන්නනවා බ්‍රැඩ්ලිට, ඒත් කතා කරන්නෙ එන්වි. එයා කතා කරලා කියන්නෙ මාකෝ ඉන්න තැන. එච්චර දෙයක් වෙලත් සම්පානෝ එයාලව පාවලා දෙනවා. කොහොමහරි එන්වි මේ තොරතුරත් එක්ක දොස්තර මාකෝව අල්ලගෙන යන්න එයාලා ඉන්න පැත්තට එනවා. මේ අතර එඩ්වඩ් තුවාලෙ හොඳ කරගෙන මල්ලි ඉඳියි කියලා හිතන්න පුළුවන් තැනක් හොයාගෙන යනවා. එතකොට ග්‍රීඩ් දැන් ඉන්නෙ ලින් ඇතුලෙනෙ. එයාට මුණ ගැහෙනවා කලින් ග්‍රීඩ්ගෙ යාළුවෙක්. මේ යාළුවට අත්වෙන ඉරණමනම් හොඳ දෙයක් නෙමෙයි. මේ නිසා ග්‍රීඩ්ට පහුගිය දේවල් මතක් වෙනවා. එයා මොනවා කරයිද, මොකද එයාලව කලින් එක්කෙනෙක් නෑර මරලා දැම්මෙ කිංග් බ්‍රැඩ්ලි නිසා. මොනා වෙයිද කියලා බලමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

2,086 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E43-44.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

2,086 downloadsDownload Subtitles27 KB

9 comments

  1. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

  2. Vidura

    Thanks sis :)

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. podda

    thanks!!! great work

  5. Kalana liyana arachchi

    Supiriiiiiiiiii digatama demu. Thanks....

  6. Chanu mikhail

    thank sis..!!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Amalka Himeshan

    Thanks sub ekata

  9. Pavith Wijesooriya

    ස්තූතියි අක්කේ උපසිරසි වලට...❤️