මේ කොටසෙදි ග්‍රීඩ් බ්‍රැඩ්ලිව හොයාගෙන එහෙ යනවා. එතනදි ව්‍රැත් හා ග්‍රීඩ් අතර තියුණු සටනක් ඇති වුනත් ග්‍රීඩ් එතනින් පැනගන්නවා. මේ අතරෙ එඩ් මල්ලි ඉඳියි කියලා හිතෙන තැනකට වඳුරවයි සිංහයවයි අරගෙන යනවා. ඒත් එතනදි හම්බවෙන්නෙ මල්ලිවනම් නෙමෙයි. ඒක එහෙම වෙන අතරෙදි වින්රිව පරිස්සමට ගෙදර ඇරලන්න මේජර් මයිල්ස් ක…

මේ කොටසෙදි ග්‍රීඩ් බ්‍රැඩ්ලිව හොයාගෙන එහෙ යනවා. එතනදි ව්‍රැත් හා ග්‍රීඩ් අතර තියුණු සටනක් ඇති වුනත් ග්‍රීඩ් එතනින් පැනගන්නවා. මේ අතරෙ එඩ් මල්ලි ඉඳියි කියලා හිතෙන තැනකට වඳුරවයි සිංහයවයි අරගෙන යනවා. ඒත් එතනදි හම්බවෙන්නෙ මල්ලිවනම් නෙමෙයි. ඒක එහෙම වෙන අතරෙදි වින්රිව පරිස්සමට ගෙදර ඇරලන්න මේජර් මයිල්ස් කටයුතු කරනවා. එයාව ගෙදරින් බස්සලා මේජර් මයිල්ස් නැගෙනහිරට යනවා සහ-අභ්‍යාස වලට සම්බන්ධ වෙන්න. එයත් එක්ක අලුත් යනවා. මේ කොටසෙදිවත් බලමු එඩ්ට අල්ව මුණ ගැහෙයිද කියලා. ඒ වගේම පොරොන්දු දවසත් අතළඟටම ඇවිත් තියෙන්නෙ. තාත්තගේ සැලසුම් නතර කරන්න එයාලා සූදානම් වෙන හැටිත් මේ කොටසින් බලන්න පුළුවන්.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
1,906 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E45-46.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
11 comments
Bhagyasingh
Ishan Madusha
බොහොම ස්තූතියි
ජය වේවා!Vidura
Thanks sis :)
KP7
Sub Ekata Thanks Sis..
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chanu mikhail
thank sis, ela...!!!
Udara Damith Dissanayaka
ela
niyamayiරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
Thanks sub ekata
Stranger
thanks
Pavith Wijesooriya
මේ එපිසෝඩ් දෙකේ උපසිරසි වලටත් ගොඩාක් ස්තූතීයි අක්කේ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E45:46] Sinhala Subtitles | පොරොන්දු දවස! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Fullmetal-Alchemist-Brotherhood-2009.jpg)




thanks