Watch Trailer

Tokyo Ghoul (2014) [E03:04] Sinhala Subtitles | 20 වෙනි වීදියේ රස බලන්නා [සිංහල උපසිරැසි සමඟ]

මුල් කොටස් දෙකෙන් දකින්න ඇතිනෙ කනෙකිට මොකක්ද සිද්ධ වුනේ කියලා. කනෙකිට බද්ධ කරන්නෙ රීසෙගෙ අවයව. ඒ හේතුව නිසා කනෙකිටත් ගූල් ලක්ෂණ ලැබෙනවා. ලක්ෂණ කිව්වට කනෙකිත් ගූල් කෙනෙක් බවට පත් වෙනවා. එයාට කිසිම රහක් දැනෙන්නෙ නෑ. මේ හේතුව නිසා එයාට මුකුත් කන්න බෑ වගේම හොඳටම බඩගින්නෙ ඉන්නෙ. එයාට අම්මගෙ කෑම වල වගේ එ…

මුල් කොටස් දෙකෙන් දකින්න ඇතිනෙ කනෙකිට මොකක්ද සිද්ධ වුනේ කියලා. කනෙකිට බද්ධ කරන්නෙ රීසෙගෙ අවයව. ඒ හේතුව නිසා කනෙකිටත් ගූල් ලක්ෂණ ලැබෙනවා. ලක්ෂණ කිව්වට කනෙකිත් ගූල් කෙනෙක් බවට පත් වෙනවා. එයාට කිසිම රහක් දැනෙන්නෙ නෑ. මේ හේතුව නිසා එයාට මුකුත් කන්න බෑ වගේම හොඳටම බඩගින්නෙ ඉන්නෙ. එයාට අම්මගෙ කෑම වල වගේ එන සුවඳක් පස්සෙ ගිහින් නතර වෙන්නෙ මීනි කන තවත් ගූල්ලො ලඟ. කවදාවත් දැකලා නැති තරම් ගූල්ලො කනෙකිට මුණ ගැහෙන්න පටන් ගන්නවා. කනෙකිට මේ මුකුත් හිතාගන්න බැරි මොහොතෙ තමයි ටෝකා එන්නෙ. එයා තමයි කෝපි සාප්පුවෙ වැඩ කරන ලස්සන ගෑණු ළමයා. එයත් ගූල් කෙනෙක් කියලා කනෙකි දැනගන්නවා. ඒ වගේම 20 වෙනි වීදියෙ ගූල් අපරාධ අඩු වෙන්නත් හේතුව මේ කෝපි සාප්පුවම තමයි.

අන්තේකු කියලා හඳුන්වන මේ කෝපි සාප්පුව සාමාන්‍ය කඩයක් වගේ පෙනුනත් ඒක 20 වෙනි වීදියේ සාමය පවත්වගෙන යන ගූල් මධ්‍යස්ථානය. සාමය මෙච්චර කල් තිබුනත් ඒක නැතිවෙන්නෙ හදිසියෙම මෙහෙට එන රීසෙ සහා එයා පස්සෙ එන ජේසන් නිසා. ජේසන් කියන්නෙ පළවෙනි කොටස ආරම්භ වෙනකොටම පෙන්නන රීසෙව හොයාගෙන එන අනිත් ගූලයා. රීසෙව හඳුන්වන්නෙ කෑදර-කන්නෙක් කියලා. මොකද එයා කාලා සෑහීමකට පත් වෙන කෙනෙක් නෙමෙයි. ඒත් තාම එයාලා දන්නෙ නෑ රීසෙ මැරිලා කියලා. ජේසන්ගෙ අගමුල සේරම ඉදිරි කොටස් වලින් දැනගන්න ලැබෙයි. 2 වනි කොටස අවසානයෙදි සීසීජී වල නියෝජිතයො දෙන්නෙක්ව පෙන්නනවා. එයාලට ලැබෙනවා ජේසන් අතේ තිබුනු අඬුව. මේ අඬුව යොදාගෙන මේ දෙන්නා ලෑස්ති වෙන්නෙ ගූල් දඩයමට. මේ කොටස් වලින් ඒක වගේම තවත් අළුත් දේවල් දැනගන්න ලැබෙයි. කලින් වගේම අහිංසක කනෙකිට කරදර වලනම් අඩුවක් වෙන්නෙ නෑ.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට HD පිටපත සදහා අදාළ වේ.

4,752 downloadsDownload Tokyo-Ghoul-Season-1-E03-04.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

4,752 downloadsDownload Subtitles28 KB

15 comments

  1. Vidura

    Thanks sis sub ekata :)

  2. Ishan Madusha

    සුපිරි.බොහොම ස්තූතියි

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. podda

    niyamai!!! thanks lot

  5. Chanu mikhail

    thank sis .. ela..,!!!!

  6. Chathura manusanaka

    ANIME WOw

  7. Janith Jayasankha Adhikari

    ade patta man hithuwe man witharai anime balanne kiyala thaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaanksssssssssssssssssssss

    1. Udara Damith Dissanayaka

      අඩෝ අපිත් බලනවා හොදේ
      මැරීගෙන

  8. geeganagamage

    බොහෝම ස්තුතියි මේ වගේ ලස්සන කථා අප සෑම වෙනුවෙන් ගෙනාවට

  9. Udara Damith Dissanayaka

    ..❤❤❤❤❤❤
    නියමයි
    නියාමයි
    නියමයි

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Amalka Himeshan

    තැන්ක්ස් සබ් එකට

  12. සචින්ත කල්හාර බෙනට්

    Thanks for this wonderful anime

  13. සචින්ත කල්හාර බෙනට්

    Thanks for this wonderful anime...

  14. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි සබ් එකට.සුපිරියටම තිබ්බා.තවත් ඇනිමේ වලට සබ් ලබා දෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා.ජය වේවා!!!