Watch Trailer

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E53:54] Sinhala Subtitles | වෛරය මැඩගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසින් රෝයිත් එකතු වෙනවා එඩ් එක්ක සටන් කරන්න. එයාලගෙ අරමුණ තාත්තා කියන කෙනාව නවත්තන එක. ඒත් මේ වෙලාවෙ තාත්තට ඕනෙ විදියට තමයි දේවල් සිද්ධ වෙන්නෙ. මොකද මිනිස් බිල්ලක් වෙන්න පුළුවන් සේරම අය මධ්‍යම නගරෙට ඇවිත් ඉන්න නිසා. තව මේ, හමුදාව ඇවිත් උමග වහන්න කලින් ඇතුලට යනවා. එයා අතේ එන්වි ඉන්නවා. එයා මේව…

මේ කොටසින් රෝයිත් එකතු වෙනවා එඩ් එක්ක සටන් කරන්න. එයාලගෙ අරමුණ තාත්තා කියන කෙනාව නවත්තන එක. ඒත් මේ වෙලාවෙ තාත්තට ඕනෙ විදියට තමයි දේවල් සිද්ධ වෙන්නෙ. මොකද මිනිස් බිල්ලක් වෙන්න පුළුවන් සේරම අය මධ්‍යම නගරෙට ඇවිත් ඉන්න නිසා. තව මේ, හමුදාව ඇවිත් උමග වහන්න කලින් ඇතුලට යනවා. එයා අතේ එන්වි ඉන්නවා. එයා මේව රවට්ටලා ආයෙමත් එක්කන් ආවේ එයාට මායා ගලක් හොයා ගෙන ශක්තිමත් වෙන්න පුළුවන් නිසා. එයාට ඒ අවස්ථාව ලැබෙනවා. මේ නිසා නැවත මනුරූපියෙක් වැඩි වෙනවා නවත්තන්න වෙන. මේ කොටසින් පුළුවන් එන්විව නවත්තගන්න පුළුවන්ද කියලා දැනගන්න. මීළඟ කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

1,538 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E53-54.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

1,538 downloadsDownload Subtitles25 KB

8 comments

  1. Vidura

    Thanks sis :)

  2. Danushka adikari

    Korean drama එකක් දෙන්නකෝ.

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Amalka Himeshan

    Thanks sub ekata

  7. Stranger

    thanks

  8. Pavith Wijesooriya

    ස්තූතියි අක්කේ සබ් වලට...