හැමෝටම කොහොමද ඉතින්, මුලින්ම කියන්න හිතුනා මෙච්ච දවසක් දෙපැත්තට පෙරලෙමින් තිබ්බ කතාව අද නම් හරි පාරට වැටෙන්න යනවා වගේ දැනුනා මට, අනිවා ඔයාලටත් එහෙම දැනේවි.කොහොමෙන් කොහොමහරි HUMANS කතා මාලාවේ දෙවන කතා මාලාව අවසන් වීමට තවත් එක් කතාංගයක් පමනයි ඉතිරිව ඇත්තේ.ඒවගේම තුන්වන කතා සමයත් මේ වසරේ එනම් 2018 මැයි…

හැමෝටම කොහොමද ඉතින්, මුලින්ම කියන්න හිතුනා මෙච්ච දවසක් දෙපැත්තට පෙරලෙමින් තිබ්බ කතාව අද නම් හරි පාරට වැටෙන්න යනවා වගේ දැනුනා මට, අනිවා ඔයාලටත් එහෙම දැනේවි.කොහොමෙන් කොහොමහරි HUMANS කතා මාලාවේ දෙවන කතා මාලාව අවසන් වීමට තවත් එක් කතාංගයක් පමනයි ඉතිරිව ඇත්තේ.ඒවගේම තුන්වන කතා සමයත් මේ වසරේ එනම් 2018 මැයි මාසයේ නිකුත් කරන බව තමයි ආරංචි වෙන්නේ, අනිවාර්යයෙන් ඒකේ සමගාමී විකාශයත් එක්ක උපසිරැසි කරන්න අවස්තාවක් ලැබුනොත් ඔයාලා වෙනුවෙන් අරන් එන්න මම ලෑස්තියි.
පහුගිය කතාවෙන්,
අතුරුදහන් වෙලා හිටපු මියා ආපහු ගෙදර ආපු නිසා හැමෝටම පොඩි ගැම්මක් ආවනේ ? 😉 ඔව් ඔව් ඒක එහෙම තමයි, සුපුරුදු පරිදි ලියෝයි හෙස්ටර් දෙන්නා වැඩේ අනාගන්නවා සයිලෝ එක ඇතුලට හොරෙන් රිංගන්න ගිහින්. මැටී කෙල්ලගේ පිහිටෙන් යන්තම් හෙස්ටර් ව ගොඩදා ගත්තත්,හෙස්ටර්ගේ ගායනම් අඩුවෙලා නැහැ. පරීක්ෂක පෙටි ට සහ වෝස්ට ලැබුන සුර දූතයා නිසා පරීක්ෂණ තවත් ලේසි වෙයි වගේ ඉස්සරහට.
අද කතාව පැත්තට හැරුනොත් පොඩ්ඩකට , මැටී ගාව කේතය තිබ්බත් ඒක ලියෝට කිව්වේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය ට උත්තරයක් අද කතාවෙන් බලන්න පුලුවන්.ඒවගේම මේ ඔක්කොම හැල හැප්පීම් මැද්දේ හැමෝම යුද්දයකට මුල පුරන්නද හදන්නේ ???
අපි බලමු අද කතාවෙන්,…
ජය වේවා ✌ අවසන් කොටසින් හමුවනතුරු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
13 comments
sachintha
තරිඳු ගමගේ
ස්තුතියි සහෝ !!! ජය✌
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Nadun Prakash
ela ela bro thank u sub ekata✌
maneth vihanga f
Good job
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Soori
ගොඩක් පින් මේ පෝය දවසේ ඔබට අප වෙනුවෙන් කරන මේ මහගු කටයුත්තට...!
Gayanga
mcn mata meke epi 6 sub 1 ba ganna bane bn. podi hlp 1k dpnko...
patt tnx mcho...digathama karagena yaman.තරිඳු ගමගේ
Humans කියලා site එකේ search tool එකේ සෙවුමක් දාන්න,පහසුවෙන්ම හොයාගන්න පුලුවන් වෙයි සහෝ, ස්තූතියි ✌
Hasitha Chathuranga
නියමයි….සබ් එකට තැන්ක්ස්
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි..............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් :)
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Sub ekata thanks sahoo
Jaya...
Ep 08 nawatha hamu wemu