ඔන්න 3 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකයිනේ පහුගිය කොටසේදී වුණ දේවල් නේද? හොක්ටල් අතින් ආජී 3 ගේ ඇගට හානි වුණ නිසා ඩොක්ටර් හොන්ග් බෙක් ග්යෝන්ට සිද්ධ වෙනවා එයාගේ පරණ පෙම්වතිය වුණ ජෝ ජි ආ ව කැඳවන්න. ඉතින් එයා ජෝ ජි ආ ට කතා කරලා එයාට අවශ්‍ය මුදල් දෙන්න පොරොන්දු කරගෙන ආජී 3 ව […]

ඔන්න 3 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකයිනේ පහුගිය කොටසේදී වුණ දේවල් නේද? හොක්ටල් අතින් ආජී 3 ගේ ඇගට හානි වුණ නිසා ඩොක්ටර් හොන්ග් බෙක් ග්යෝන්ට සිද්ධ වෙනවා එයාගේ පරණ පෙම්වතිය වුණ ජෝ ජි ආ ව කැඳවන්න. ඉතින් එයා ජෝ ජි ආ ට කතා කරලා එයාට අවශ්‍ය මුදල් දෙන්න පොරොන්දු කරගෙන ආජී 3 ව බලන්න එක්කගෙන යනවා. ඇත්තටම තමන්ගේ පෙනුම පාවිච්චි කරලා රොබෝ කෙනෙක් හදපු ඩොක්ටර් ග්යොන් ගැන ජි ආට සතුටක් නම් නැහැ ඇගේ අයියාගේ මුදල් වදයෙන් ගැලවෙන්න තමයි ඇය ඩොක්ටර් කරන්න කියන දේට කැමති වෙන්නේ. රොබෝව දැක්ක ගමන් තමන් රොබෝ විදිහට වාඩි වෙලා ඉන්නවා වගෙයි ජි ආට දැනෙන්නේ. කොහොමහරි ඒ රොබෝ තාක්ෂණයෙන් විශ්මයට පත් වෙන ජි ආ අවසානයේ කිම් මින් ක්යුගේ ගෙදරට යනවා. ඔහුව දැකපු ගමන් කියන්නේ “මගේ දෙවියනේ” කියලා!
රොබෝ කෙනෙක් කොහොමද මනුස්සයෙක් වගේ බය වෙලා මෙහෙම කෑ ගහන්නේ කියන එක මින් ක්යුට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් එයා ඒ මොහොතේම ඩොක්ටර් ගයෝන්ට කෝල් කරලා අහනවා මේ මොකක්ද වුණේ කියලා. ඩොක්ටර් මේ වෙන හැමදෙයක්ම ජි ආ ගේ ඇස් කාචයේ තියන කැමරාවෙන් බලන් ඉන්න නිසා ඔහුත් ඒ අවස්ථාවේ අපහසුතාවයට පත් වෙනවා. නමුත් ඔහුගේ සහයිකාව ඔහුට අඟවනවා කියන්න දෙයක්. ඒ මොකක්ද? ඔහු කියනවා ඒ ආජී 3 ගේ එක ක්‍රමයක් කියලා. ඒ කියන්නේ රොබෝ කෙනෙක් නිකන්ම නිකන් රොබෝ කෙනෙක් විදිහට නැතුව මිතුරු ක්‍රමය ක්‍රියාකාරී ක්‍රමය කියලා ක්‍රම දෙකක් තියනවා කියලා. ඉතින් මින් ක්යු ඒක විශ්වාස කරනවා. මොකද ඔහුට කිසිම සැකයක් නැහැ මේ ඔහු කළින් දැකපු රොබෝ නෙවෙයි කියලා. ඉතින් ඉන් පස්සේ වෙන සිදුවීම් බලන්නකෝ.
එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,860 downloadsDownload Im-Not-a-Robot-E03.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
16 comments
Soori
sandu06
thanks sis anith tikath ikmanata demu
kothalawala
ස්තුතියි....
geeganagamage
බොහෝම ස්තුතියි මේකනම් මම බලපු සුපිරිම කොරියන් ට්වි සිරියස් එකක් . මේක දෙනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිට්යේ
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sanjeewa2010
Thnxxxxxxxxx
Dmcs
කොරියන් සීරියස් valata sub dena ekata thanks
Deshani
Thank you
Chami.S
Thanks..
Good Luck..Nuwan
සබ් එකට බොහොම ස්තුතියි නංගො...
TharakaWAS
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
roshanst
thank you all
kruwan60
baiscope download eke me kathawa nene.download link ekak dennoooo..sub ekata thanks yaluuu
TEP
thanks for sub sis
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 03] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/i-am-not-a-robot.jpg)


සොනාලි සොයුරියේ ඔබට බොහෝම ස්තුතියි මේ කතා මාලාවත් අපට අරගෙන එනවාට...!!!