දැන් එන්න එන්නම මධ්‍යම නගරයෙ තත්ත්වය උණුසුම් වෙලා තියෙන්නෙ. මේජර්යි අක්කයි එකතු වෙලා ස්ලොත්ව නවත්තගන්න හදන වෙලාවෙ තව එයාලට බෝනික්කොත් පහර දෙනවා. මේ අතර හොහෙන්හයිම් තාත්තව හොයාගන්නවා. එයා පරණ දේවල් තාත්තට මතක් කරලා දෙනවා. එයාලා අතරත් උණුසුම් තත්ත්වයක් ඇතිවෙනවා. මේ සේරම වෙන අතරෙ තමයි කවුරුත් හිතුවෙ න…

දැන් එන්න එන්නම මධ්‍යම නගරයෙ තත්ත්වය උණුසුම් වෙලා තියෙන්නෙ. මේජර්යි අක්කයි එකතු වෙලා ස්ලොත්ව නවත්තගන්න හදන වෙලාවෙ තව එයාලට බෝනික්කොත් පහර දෙනවා. මේ අතර හොහෙන්හයිම් තාත්තව හොයාගන්නවා. එයා පරණ දේවල් තාත්තට මතක් කරලා දෙනවා. එයාලා අතරත් උණුසුම් තත්ත්වයක් ඇතිවෙනවා. මේ සේරම වෙන අතරෙ තමයි කවුරුත් හිතුවෙ නැති කෙනෙක් ආයෙත් එන්නෙ. එසේ මෙසේ කෙනෙක් නම් නෙමෙයි. එයත් එක්ක සටන් කරන්න දෙන්නෙක් තුන් දෙනෙක්ම එකතු වෙනවා. ඒත් එයාව පරාද කරන්න ලේසි නෑ. එයාව පරද්දන්න පුළුවන් වෙයිද කියලා මේ කොටසින් බලමු.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
1,805 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E55-56.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
12 comments
Chanu mikhail
Vidura
Thanks sis :)
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි
Bhagyasingh
thanks sub ekata
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි............
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
podda
නොසිතූ කෙනෙක් මතුවී නොසිතූ කතා මාලාවකට උපසිරස ලබා දෙයී !!
thanks sub ekataNavodani Thilini Sasanika
He he ;)
Navodani Thilini Sasanika
Thank you hemotama
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Stranger
thanks
Pavith Wijesooriya
කතාවේ උද්වේගය නම් දැන් උපරිම තැනක තියෙන්නේ.මේක පිස්සු හැදෙන කතාවක්.සුපිරිම කතාවක්.ස්තූතියි අක්කේ මේ එපි දෙකේ සබ් වලටත්...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E55:56] Sinhala Subtitles | නොසිතූ කෙනෙක් මතුවෙයි! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Fullmetal-Alchemist-Brotherhood-2009.jpg)




ohhhh... elazzz thank u.. thank u.. sis !!,. ;)