කොහොමද යාළුවනේ? මම හිතනවා මේ කතාවට ඔයාලා ගොඩක් කැමති ඇති කියලා. මින් ක්යුට ගොඩක් අකරතැබ්බ වලට මුහුණ දෙන්න වුණා නේද? ඒත් ආජී 3 ලෙස රඟපාන ජි ආ සමඟින් ඩොක්ටර් ග්යොන් සමත් වෙනවා එය හෙළිදරව් නොවෙන විදිහට හැසිරෙන්න. ඒ වගේම මින් ක්යුට ඔහුගේ අම්මාගෙන් හමුවන තෑග්ගක් තියනවා. ඒ මාලයක්. ජෝ ජි ආ, ජෝ සභාපති ලෙස…

කොහොමද යාළුවනේ? මම හිතනවා මේ කතාවට ඔයාලා ගොඩක් කැමති ඇති කියලා. මින් ක්යුට ගොඩක් අකරතැබ්බ වලට මුහුණ දෙන්න වුණා නේද? ඒත් ආජී 3 ලෙස රඟපාන ජි ආ සමඟින් ඩොක්ටර් ග්යොන් සමත් වෙනවා එය හෙළිදරව් නොවෙන විදිහට හැසිරෙන්න. ඒ වගේම මින් ක්යුට ඔහුගේ අම්මාගෙන් හමුවන තෑග්ගක් තියනවා. ඒ මාලයක්. ජෝ ජි ආ, ජෝ සභාපති ලෙස භාණ්ඩ ප්‍රවාහනය කරන මොහොතේ එය ඇයටත් නොදැනීම ඇය අතට පත් වෙනවා. ඉතින් මින් ක්යු කොතරම් ජෝ සභාපතිට ඔහුගේ මාලය ගැන කිව්වත් ඇය එය පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ ගැන ජෝ සභාපතිට දඬුවම් කරන්න අදහස් කරගෙන ඉන්න අතරේ ඔහු ආජී 3 ගෙන් ම ජෝ සභාපතිට දෙන්න ඕනේ දඬුවම ගැන අහනවා. නමුත් ජි ආ දෙන්නේ රොබෝ කෙනෙක් දිය යුතු පිළිතුරක් නෙවෙයි. ඉන් පසු මින් ක්යු බෙහෙත් ගන්න මොහොතේදී බෙහෙත් උගුරේ හිරවෙනවා. ආජී 3 ඔහුව බේරාගන්නවා. ඒ නිසා මින් ක්යු මේ රොබෝ ගැන ඉතාමත් සතුටට පත් වෙනවා.
ඉතින් ජෝ ජි ආ ගැන කිව්වොත් ඇය නව නිපැයුම් කරුවෙක්. ඒ වෙනුවෙන් ඇය නිර්මාණය කරනවා හාට් ලෑම්ප් නම් උපකරණයක්. නමුත් මේක ඉදිරිපත් කරන්න නියමිතව තිබුණ ආයතනය මේ තරඟය නවත්තනවා. මේ නිසා ඒ වෙනුවෙන් ඉල්ලීමක් කරන්න ඇය KM ආයතනයේ ප්‍රධානියාගේ නිවසට යනවා. මේ වනතෙක් ඇය දන්නේ නැහැ තමන් රොබෝ කෙනෙක් විදිහට රඟපාන්නේ එම ආයතනයේ ප්‍රධානීතුමාගේ ගෙදර බව. ඉතින් ඒක දැනගත්තහම ඇය පුදුමයටත් කණස්සල්ලටත් පත් වෙනවා. ජෝ ජි ආ ගේ අයියාට ඇගේ මේ වැඩ ගැන හරිම තරහයි. ඔහු දන්නේ නැහැ ඇය රොබෝ කෙනෙක් විදිහට රඟපාන බවක්. ඒත් ඇය නව නිපැයුම් කරමින් කාලය නාස්ති කරන එක ගැන අයියාට තරහ යනවා. ඒ නිසා ජි ආට ගෙදරින් පිට යාළුවෙක්ගේ ගෙදර නවතින්න සිද්ධ වෙනවා. මොකද අයියා ඇයව ගෙදරින් පිටතට පන්නන නිසා. මේ වගේ සිදුවීම් වලින් තමයි මේ කොටස ගලාගෙන යන්නේ.
ඒ වගේම මම කරපු සමහර කොටස් වලට ඉතාමත් ආසාවෙන් උපසිරැසි කරන්න සම්බන්ධ වුණ මිතුරියන් දෙදෙනෙකු ඉන්නවා. ඒ මධූකා සචිනි සහ චතුරිකා සඳුනි. මේ වෙලාවේ ඔවුන්වත් මතක් කරන්න කැමතියි වගේම ඔවුන් දෙදෙනාට ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා.එහෙනම් මේ කොටසත් රසවිඳින්න. ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,337 downloadsDownload Im-Not-a-Robot-E04.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
24 comments
ninini-3
geeganagamage
බොහෝම ස්තුතියි මේක දෙනකම් ඉවසිල්ලක් නැතුව හිට්යේ කියන්න වචන නෑ. මේ කරන උතුම් සේවය වෙනුවෙන් .
Sanjeewa2010
thnxxxxxxxxxxxxxxxx
Danushka adikari
සුපිරි subtitle එක ඔහොම යං! Thanks.
Madumai
Subtitles walata thank u...
chamaralahiru
ela..
sajith
subtitels akata thanks
link 1 dannakoooooooooo
sandu06
bohoma sthuthie sub ekata
rawidu
sub akata thanks .සබ එනකමි මග බලන් හිටියෙ
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Nawo
Thank u akka.
ThisaraS
thnkz for sub <3
pushpa sameera
I’m Not a Robot AKA Roboti Aniya me kathawa godak lassanayi ,digatama sub danna ,mama oyata subapathanawa,,,
Chami.S
Thanks..
Good Luck..Anonymous
Sub download krnn bane. Link ek click klm wen page ekkt ynne
rawidu
sub ekat thanks ditma karagena yann suba pathanaw
Anujaya chathuranga
Episode okkoma download kara. sub denakan balan inne/ thanks
Pamudika Dissanayake
Episode okkoma download kre kohomda bro.....?
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි නංගො...
TharakaWAS
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tcnissanka
ai me sub eka downold karanna bari page not found kiyanawa
Nipuna Kavinda Udalagama
thank you very much sisi your doing a great job
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 04] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/i-am-not-a-robot.jpg)


Lassana kathavak.sub akata thanks..