කොහොමද යාළුවනේ ඉතින්. මම තවත් Mini Tv Show එකක් අරගෙන ආව. මේක ගැන කියනවනම්, මේක 2015 දි History Channel එකේ යන කතාවක්. කතාවක් කිව්වට මේක ඇත්ත සිද්ධියකින් හදල තියෙන කතාවක්. IMDB අගය කීයද කියනවනම්, ඒක 8.7 ක් වගේ ඉහළම අඟයක්. 8.7 ක් කියන්නෙ 1.3 ක් විතරයිනෙ අඩු. කතාව ගැන මෙහෙමයි. චාල්ස් ෆැල්කෝ කියන්නෙ ම…

Gangland Undercover 2

කොහොමද යාළුවනේ ඉතින්. මම තවත් Mini Tv Show එකක් අරගෙන ආව. මේක ගැන කියනවනම්, මේක 2015 දි History Channel එකේ යන කතාවක්. කතාවක් කිව්වට මේක ඇත්ත සිද්ධියකින් හදල තියෙන කතාවක්. IMDB අගය කීයද කියනවනම්, ඒක 8.7 ක් වගේ ඉහළම අඟයක්. 8.7 ක් කියන්නෙ 1.3 ක් විතරයිනෙ අඩු. කතාව ගැන මෙහෙමයි.

චාල්ස් ෆැල්කෝ කියන්නෙ මත්ද්‍රව්‍ය හදන කෙනෙක්. ඒත් මේ චාල්ස් ෆැල්කෝ එයාගෙන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඊටපස්සෙ මෙයාව පොලීසියට අහුවෙලා මෙයාට තෝරගන්න ක්‍රම දෙකක් දෙනවා. එකක්, හිරේ යන්න පුළුවන්. අනිත් එක, වාගෝස් කියන බයිසිකල් කල්ලියට එකතුවෙලා ඔත්තුකාරයෙක් විදිහට ඉන්න ඕනි.

කවුද මේ වාගෝස්??

ඒත් මේ ෆැල්කෝ ලොක්කා වගේ වැඩේ බාරගත්තට කල්ලියේ සාමාජිකයෙක් වෙන්න නිකන්ම බෑ. ඒව බලාගන්නකො කතාව යද්දි. මේක බලද්දි මට හැමවෙලේම මතක් වුන වෙනත් කතාවක් තියෙනවා. ඒක තමයි ෂර්ලොක් හෝම්ස් කතාවක් තියෙන්නෙ The Vally Of Fear කියලා. සිංහල පරිවර්තනය තියෙන්නෙ බිහිසුණු නිම්නය කියලා. ඒ කතාව වගේ තමයි මේකෙ කතාවත්. ආසාවෙන් බලන්න පුළුවන්. මේක බලලා අදහසක් දාලම යන්න කියල ඉල්ලන ගමන්ම මාත් යනව එහෙනම්. දෙවෙනි කතාවෙන් හමුවෙමු. ඒකෙ ලිපියට මේ බයිසිකල් කල්ලි ගැන තවත් තොරතුරු එකතු කරන්නම්. ජය වේවා!

Gangland Undercover (2015) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB කොපිය (2.04 GB) මෙතනින් බාගන්න

0A9F49E83103CB165BE8C6D7797CBBA2C2DEBFE2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

922 downloadsDownload Gangland-Undercover-2015-EP01.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                  All Episodes                        Next Episode >>

Subtitles

922 downloadsDownload Subtitles28 KB

14 comments

  1. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ.
    ඔන්න අලුත් අවුරුදු දවසේ මුල්ම සුබ පැතුම මගෙන්. :-)
    @=-=-=-=-= @
    )) *Happy* ))
    // * New * //
    (( * Year* ((
    (( #2015# ))
    @=-=-=-=-= @
    ලබන්නාවු නව වසර,
    බයිස්කොප් වාසින්ට,
    සියලු පැතුම් ඉටුවන,
    වැඩිවැඩියෙන් සබ් කරන්න හැකි වෙන,
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... !!! :-D
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  2. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

    @=-=-=-=-= @
    )) *Happy* ))
    // * New * //
    (( * Year* ((
    @=-=-=-=-= @

    siyalu pethum ituwana
    subama suba aluth awruddak wewa....!!!

  3. nuwan

    suba aluth auruddak wewa saho.sabata thans.

  4. sajeevi

    ස්තූතියි.
    ඇත්ත කතාවක් සම්බන්ධ නම් බලන්නම ඕන.
    “ලබන්නාවූ අළුත් අවුරුද්ද සියළු දෙනාටම බලාපොරොත්තු ඉටු වන සුභ අළුත් අවුරුද්දක් වේවා.“

  5. නලින්

    ස්තුතියි රවිදු ! සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා…

    ජය වේවා!

  6. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. chathu

    *HAPPY NEW YEAR*

  8. Gayan

    patta machan. suba aluth awuruddak hamotama..

  9. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

    subama suba aluth awruddak wewa….jayen jaya…..

  10. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  11. je

    ඔබ සියලු දෙනාට වාසනාවන්ත නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා!!! thank you sahoo. jaya weewa.

  12. රොයිලි

    බොහොම ස්තූතියි රවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. nivantha

    thankz machoow

  14. Lahiru Wijesinghe

    Thank you so much for Sinhala subtitle.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.