මතක ඇතිනේ ඇලෙක්ස්ගේ පත්වීම දෙන්න සිදු කරපු මෙහෙයුම එක්ක නිකීටාට ඩිවිශන් ඇතුලට එන්න වුනා කියලා. ඒ වගේම තමයි ඇලෙක්ස්ට තමුන්ගේ හොඳම යාලුවෙක්වත් මරන්න වුනා කියලා. කොහොම වුනත් අද කතාවේදී ඔන්න ඇලෙක්ස්ට නියෝජිතයෙක් විදියට පත්වීම ලැබෙනවා. මේ ලැබුණු පත්වීමත් එක්ක ඇලෙක්ස්ට නිකීටාව එලියේ පහලියේදී මූණට මූණ හම්…

මතක ඇතිනේ ඇලෙක්ස්ගේ පත්වීම දෙන්න සිදු කරපු මෙහෙයුම එක්ක නිකීටාට ඩිවිශන් ඇතුලට එන්න වුනා කියලා. ඒ වගේම තමයි ඇලෙක්ස්ට තමුන්ගේ හොඳම යාලුවෙක්වත් මරන්න වුනා කියලා. කොහොම වුනත් අද කතාවේදී ඔන්න ඇලෙක්ස්ට නියෝජිතයෙක් විදියට පත්වීම ලැබෙනවා. මේ ලැබුණු පත්වීමත් එක්ක ඇලෙක්ස්ට නිකීටාව එලියේ පහලියේදී මූණට මූණ හම්බෙන්න ලැබෙනවා. හැබැයි වෙනත් නියෝජිතයින්ට වගේ නැතුව, අලුතින් පත්වෙන නියෝජිතයින්ගේ ට්‍රැකර් බද්ධ කරන්නේ බෙල්ල පිටිපස්සේ. මේක නිකමට වගේ ඇලෙක්ස් නිකීටාට පෙන්නනවා. ඒත් නිකීටා තරමක් තිගැස්සුනු බවක් තමයි පෙන්වන්නේ. අපි බලමු මේ ට්‍රැකර් එක ගැන නිකීටා මෙච්චර බය වුනේ මොකද කියලා. කොටින්ම කිව්වොත් ඒකට නිකීටා බර්ක්ඕෆ්ව ආපහු පැහැරගන්නවා. ඒ වගේම මේකට රයන් ෆ්ලෙචර්ගේ උදව් පවා ලබාගන්නවා.
අපි බලමු නේද නිකීටා මෙච්චර මොකද ඇලෙක්ස්ගේ ට්‍රැකර් එක ගැන කලබල වුනේ කියලා. ඒ වගේම අද කතාවේ නිකීටා බර්ක්ඕෆ්ව පැහැරගත්තට මොනවා වෙයිද කියලාත් බලමු. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
ආයු – බෝ – වේවා !!!
140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න
6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,977 downloadsDownload Nikita.S01E12.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
24 comments
Lahiru
Shanike
sthuthiy macho..... e wagema labannawu aluth awrudda subama suba aluth awruddak wewa ki prarthana karanawa. anith ekath puluwan ikmanata depan
lakshitha
thnx saho :D
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:තිසර නියෝ (#Hail_Hydra)
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sameera
Thanks....
nuwan
නියම වැඩක්.........
nuveen
me link eken download karapu 9,10 episodes 2 ka wada na,,mokakda case eka?????
dhanushka
ela macho
ai ada parakku une kollo
suba aluth awuruddak machokasun
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
Rasidu
Thanks for sub mcn
sankani
the vampire diaries seasonwala matt donavan character eka dannawane......mula hariye eyage amma pennanawa...damon salvatore ekka patalewillak daaganno......e thamai oya nikita eke inna amanda......
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඔව් මමත් ඒක දැක්කා....
මුලදී ලිපියේ ඒක ගැන සඳහන් කලේ නැත්තේ ඒක සයිට් එකේ නැති නිසා.
හැබැයි එයා TVD වල ඉන්නේ එපිසෝඩ් කිහිපයක විතරයි. :)
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Kulanjana Maduranga
subama suba aluth awruddak wewa….jayen jaya…..
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
බයිස්කොප් වාසින්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ! :-D
සබට තැන්ක්ස්.
ජය වේවා. !sajeevi
thanks
kasu
ane mchan ilagaka ikmanata denako thanks for the sub
Janith
ඔබට සුබ අලුත් අවුරුද්දකට සුබ පැතුම් සහෝ....
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
RAnGa
patta machan
suranuwan
thanks....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks bro... good work... keep it up