“මං වාගෝස් කල්ලියට එකතුවෙලා අවුරුදු දෙකක් ගතවෙද්දි, මං හැම විදිහකම අපරාධ ගැන සාක්ෂි එකතුකරගත්තා. ඒත් එක අපරාධයක් තිබුණා, ඒකෙන් මං ගොඩක් කම්පා වුනා. සාක්ෂි එක්තුකරගෙන, ඒක බාරදෙන එක තමයි අමාරුම කාරණය. මගේ නම චාල්ස් ෆැල්කෝ. මේ මගේ කතාව.” අපි පහුගිය කොටසින් දැක්කා ෆැල්කෝගෙ හොඳම යාළුවා විදිහට කල්ලියේ […
“මං වාගෝස් කල්ලියට එකතුවෙලා
අවුරුදු දෙකක් ගතවෙද්දි,
මං හැම විදිහකම අපරාධ ගැන
සාක්ෂි එකතුකරගත්තා.
ඒත් එක අපරාධයක් තිබුණා,
ඒකෙන් මං ගොඩක් කම්පා වුනා.
සාක්ෂි එක්තුකරගෙන,
ඒක බාරදෙන එක තමයි අමාරුම
කාරණය.
මගේ නම චාල්ස් ෆැල්කෝ.
මේ මගේ කතාව.”
අපි පහුගිය කොටසින් දැක්කා ෆැල්කෝගෙ හොඳම යාළුවා විදිහට කල්ලියේ හිටපු කිඩ් අනතුරකින් මියයනවා. දැන් ෆැල්කෝ තවත් තනිවෙලා. ඒ වගේම ෆැල්කෝට එරෙහිව ඩාර්කෝ යුද්ධ ප්‍රකාශ කලා දකින්න ඇතිනෙ. ෆැල්කෝගෙ සිද්දිය අහුවුනොත් ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. අද එතැන් සිට,
අද අපිට පටන්ගද්දිම දකින්න ලැබෙනවා මිනීමැරුමක්. ඒක කාගෙ මිනීමැරුමක්ද මැරුණ කෙනා කවුද කියල බලාගන්න කතාව යද්දිම. ඒ වගේම ඒ මිනීමැරුම නිසා ෆැල්කෝගෙ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවෙනවා. ෆැල්කෝගෙ පෙම්වතියගෙ ප්‍රශ්නෙත් තවත් වැඩිවෙනවා. බලමු ෆැල්කෝට ඒක විසඳගන්න පුළුවන් වෙයිද කියලා. ඒත් අද කොටසෙ අන්තිමට ලොකු ප්‍රශ්නෙක ආරම්භයක් වෙනවා. ඒක සමහරවිට ෆැල්කෝගෙ ජීවිතේ අවසානය වෙන්නත් පුළුවන්.
මේක බලන්න කලින් මේ සිද්ධි වලට මුල්වුන දේවල් මතක් කලොත්, ෆැල්කෝ මේකට කැමතිවුනේ හිරගෙදරින් ඈත්වෙලා ඉන්නනෙ. බලන්නකො වෙන දේ. අද පොඩි පොඩි තොරතුරු ටිකක් Outlaws කට්ටිය ගැන.
Outlaws කියන එකේ සිංහල තේරුම ‘පිටුවහල් කරපු අය’ වගේ එකක්. මේ Outlaws කල්ලිය මුලින්ම වාර්තාවෙලා තියෙන්නෙ 1935 දි. ඒ කියන්නෙ මීට අවුරුදු 78 කට කලින්. මේ Outlaws කට්ටියගෙ තේමාව වුනේ,
“God forgives, Outlaws don’t”
“දෙවියන් සමාව දෙයි. ඒත් Outlaws දෙන්නෙ නෑ”
මේ Outlaws ලාගෙ ලාංඡනයේ තියෙන්නෙ මිනී ඔළුවක් එක්ක පිස්ටන් දෙකක්. ඒක ගොඩක් වතාවල වෙනස්කරල තියෙනව කියල තමයි එයාලගෙ සයිට් එකේ දක්වන්නෙ. ඒ බයිසිකල් ක්ලබ් වල ලාංඡන අමුතු අමුතු ඒව තියෙනව. පොඩ්ඩක් හොයල බලන්නකො.
මේ Outlaws කට්ටියත් ලෝකෙ වටේම රටවල් 27 ක ව්‍යාප්ත වෙලා තියෙනව. දැනටත් තියෙනව. ඒ අතරින් ඇමෙරිකාවේ පටන්ගත්ත එක ඔස්ට්‍රේලියාවේ, කැනඩාවේ, එංගලන්තයේ, ඉතාලියේ ඒ වගේම ජපානෙත් තියෙනවා. මෙයාලගෙත් ප්‍රධාන හතුරො වුනේ Hell’s Angels බයිසිකල් ක්ලබ් එකේ අය. මෙයාලගෙ අපරාධ ගැන අනිත් අය තරම් දරුණු තොරතුරු නැතත් මේ අයත් රණ්ඩුවෙන්න හොඳ අය නෙවෙයිලු. එහෙනම් තවත් දේවල් ඕනිනම් හොයල බලන්න.
ඊළඟ කොටසින් හමුවෙමු. (ඊළඟ කොටස ගොඩක් වැදගත් කොටසක්.)
ජය වේවා.!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB කොපිය (2.04 GB) මෙතනින් බාගන්න
0A9F49E83103CB165BE8C6D7797CBBA2C2DEBFE2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
617 downloadsDownload Gangland-Undercover-2015-EP04.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
11 comments
ඉසු ඩිපි (Isu DP)
sajeevi
thanks
නලින්
ස්තුතියි රවිදු සහෝ!
ජය වෙවා!
Dimuthu
Thank you.
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Jack
ස්තුතියි මචන්.
ජය.Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........>>>ලහිරු භානුක
Elama kathawak.
Sub ekata thanx.
Jaya wewa...Lahiru Wijesinghe
Thanks for Sinhala subtitle.
Good luck.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gangland Undercover (2015) EP04 | මේ හපාකන වෙලාවයි! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/Gangland-Undercover-1.jpg)

එල ඈ..
ඔන්න අදත් මම එක.
සබට තැන්ක්ස්.
ජය වේවා. !