අපි ආයෙත් මුණගැහුණා 5 වැනි කොටසින්. මං පහුගිය ලිපියෙ අන්තිමට කිව්ව වගේ මේක ගොඩක් වැදගත් කොටසක්. ඒ වගේම මේකෙ රණ්ඩුවක් එහෙමත් දකින්න ලැබෙනවා. පහුගිය කොටස මතක් කලොත් ෆැල්කෝගෙ පෙම්වතිය ෆැල්කෝගෙ ෆෝන් එකේ අංකෙකට අමතලා දැනගත්තනෙ වැඩේ. ඒ කියන්නෙ ඉතින් එයා රෙඩ්ට (ස්කිට්සෝගෙ බිරිඳ) කිව්වම මළා වගේ තමයි. ඊට කල…

Gangland Undercover 1

අපි ආයෙත් මුණගැහුණා 5 වැනි කොටසින්. මං පහුගිය ලිපියෙ අන්තිමට කිව්ව වගේ මේක ගොඩක් වැදගත් කොටසක්. ඒ වගේම මේකෙ රණ්ඩුවක් එහෙමත් දකින්න ලැබෙනවා. පහුගිය කොටස මතක් කලොත් ෆැල්කෝගෙ පෙම්වතිය ෆැල්කෝගෙ ෆෝන් එකේ අංකෙකට අමතලා දැනගත්තනෙ වැඩේ. ඒ කියන්නෙ ඉතින් එයා රෙඩ්ට (ස්කිට්සෝගෙ බිරිඳ) කිව්වම මළා වගේ තමයි. ඊට කලින් ෆැල්කෝට වැඩේ ඉවරයක් කරන්න පුළුවන් වෙයිද?

මේකෙ තියෙන්නෙ හිරේදි වෙන සිද්ධි තමයි. මං මේකෙ ස්කිට්සෝගෙ දෙබසක් කියන්නම්.

“උඹ කොහෙ ගියත් දිගටම
ඉණිමග උඩටම යනවා, නේද?”

මේ හිරගෙදර ඉන්නවා රෙප් කියල කෙනෙක්. එයා එතන ලොක්කෙක් වගේ කෙනෙක්. ඒ රෙප්ට සම්බන්ධවෙන්නත් ෆැල්කෝට සිද්ධවෙනවා. බලන්නකො කතාව.

අන්තිමට මෙහෙම හිතන්නකො. ඔයාව ඔයාගෙ යාළුවෙක්, හොඳම යාළුවෙක් පාවලාදුන්නොත්. එයාගෙන් පළිගන්නව නේද? මතකද දන්නෙ නෑ. ෆැල්කෝ එයාගෙ මෙත් වෙළඳාමෙ හවුල්කාරයා, බර්නාඩ්ව අල්ලලා දුන්නා. ඒ කියන්නෙ පාවලා දුන්නනෙ. බර්නාඩ් හිරේ හිටියොත්?

අද Mongols ගැන…

Mongols කියන්නෙත් මං මේ ලිපිවල ලියපු මෝටර්සයිකල් කල්ලියක්. මේ Mongols කට්ටිය හැදිල තියෙන්නෙ Hell’s Angels ලා නිසා. මේ Mongols ල ගෙ මුල්ම කෙනා මුලින් Hell’s Angels කණ්ඩායමට බැඳෙන්න ගිහින් එයාව ප්‍රතික්ෂේප කරල තියෙනවා. එයා ගිහින් තමයි මේ Mongols කියන ක්ලබ් එක හදාගෙන තියෙන්නෙ.

Mongols ක්ලබ් එකෙත් මේ කතාවෙ වාගෝස්ලට සිද්ධවෙනව වගේ වැටලීමක් කරල තියෙනව 2008 දි. ඒකෙදි මේ Mongols කට්ටිය 38 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒකට එයාලගෙ ලොක්කවත් ඇතුලත්. ඒ මෙහෙයුමට මේ කතාවෙ ෆැල්කෝ වගේ අය, ඒ කියන්නෙ ඔත්තුකාරයෝ 4 ක් ගිහින් තියෙනවා. මේ කල්ලියත් අනිත් අය වගේම 1969 ඉඳන් තාමත් ඉතාලියේ, මෙක්සිකෝවෙ වගේ තැන්වල තියෙනවා.

කතාව බලල අදහසක් කියලම යන්න.. මං යනවෝ.. අන්තිම කොටසින් හමුවෙමු. ජය!

Gangland Undercover (2015) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB කොපිය (2.04 GB) මෙතනින් බාගන්න

0A9F49E83103CB165BE8C6D7797CBBA2C2DEBFE2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

611 downloadsDownload Gangland-Undercover-2015-EP05.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous  Episode                    All Episodes                    Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

611 downloadsDownload Subtitles28 KB

10 comments

  1. sajeevi

    thanks

  2. Jack

    ස්තුතියි මචන්.
    පට්ට ඉක්මනට දුන්නනේ.
    ජය.

  3. ddd

    melo rahak nathi film ekak. dont download it

    1. kushan

      උබට හොඳ නැත්තම් බලන් නැතුව හිටපිය. මේක බලන උන් බලයි. උබට බලන්නම නෙවෙයිනෙ සහෝ සබ් එක දුන්නෙ..

  4. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  6. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  8. Lahiru Wijesinghe

    Thanks for Sinhala subtitle.

  9. Jayalath

    Season 02 avilla Bro