Watch Trailer

Nikita [S01 : E14] |බෝම්බ සහ කෝම්බ.. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේ නම් නිකීටා ලොකු ගේමක් දීලා ජෝර්ජියාවේ කුමාරයාව බේරගත්තා මතක ඇති. ඒ වගේම තමයි අන්තිමේදී මයිකල් කැමරා පටිගත කිරීමකින් නිකීටා ඇලෙක්ස් එක්ක කතා කරන හැටිත් බලාගෙන හිටියා මතක ඇති. අද ඒක නිසා මයිකල් ඇලෙක්ස්ට කේස් එකක් අදීවි ද? දන්නේ නෑ. බලමුකෝ නේද? 🙂 අද සිදුවීම ගලාගෙන යන්නේ වෙනස්ම දෙයක් ගැන.…

Nikita TV1-1

පසුගිය කතාවේ නම් නිකීටා ලොකු ගේමක් දීලා ජෝර්ජියාවේ කුමාරයාව බේරගත්තා මතක ඇති. ඒ වගේම තමයි අන්තිමේදී මයිකල් කැමරා පටිගත කිරීමකින් නිකීටා ඇලෙක්ස් එක්ක කතා කරන හැටිත් බලාගෙන හිටියා මතක ඇති. අද ඒක නිසා මයිකල් ඇලෙක්ස්ට කේස් එකක් අදීවි ද? දන්නේ නෑ. බලමුකෝ නේද?  🙂

අද සිදුවීම ගලාගෙන යන්නේ වෙනස්ම දෙයක් ගැන. අද සිදුවීමට ඩිවිශන් වැඩිය ගෑවෙන්නේ නෑ. ඔයාලට මතක ඇති ගෝගල් කියලා ඩිවිශන් වගේම රැසියානු සංවිධානයක් ගැන. අද ඒකත් මේකට ගෑවිලා ඉන්නවා. ඒ වගේම තමයි අද කතාවේ වෙන හැම දෙයක්ම රයන් ෆ්ලෙචර් නිකීටාගෙන් ඉල්ලන උදව්වක් වෙනුවෙන් කරන දෙයක්. අද කතාවේදී CIA වල නිලධාරියෙක්ව ඝාතනය කරලා දානවා නොදන්නා කෙනෙක් විසින්. ඉතිං මේ CIA නිලධාරියා මරලා දාන්නේ ගොඩක් බලගතු බෝම්බයක් CIA හරහා ඇමරිකාවට ගේන්න ඉඳිද්දී. කොහොමහරි රයන්ගේ උදව් ඇතිව නිකීටා දැනගන්නවා මේ බෝම්බය කවුද ඇමරිකාවට ප්‍රවාහනය කරන්න හදන්නේ කියලා. මේ සිදුවීමත් එක්ක නිකීටා ඩිවිශන් ඇතුලේ හිටපු කාලේ කරපු මෙහෙයුමක අමිහිරි අතීතයක් ගැනත් පෙන්වනවා.

අපි බලමුකෝ අද කතාවේ මොනවායින් මොනවා වෙයිද කියලා. මිලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

 

ආයු – බෝ – වේවා !!!

 

Nikita (2010–2013)  on IMDb

 

 

140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න

6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,927 downloadsDownload Nikita.S01E14.baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,927 downloadsDownload Subtitles26 KB

20 comments

  1. Rasidu

    නියමයි,අද උදෙන්ම දීලා.
    sub ඒක දුන්නට ගොඩක් ස්තුත්යි........

  2. Dhanushka

    e ela macho onna bawa
    hetath udeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeenma dapan hode

  3. sam

    thanks

  4. rasa

    Ela, Ela, Ithuru tikat oya gammenma demu yalu. Jaya Wewa.

  5. Suranjaya_91

    නියමය් මචං....
    එකදිගටම දෙනවනේ.... සුප්පා
    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll: :lol:

  6. sajeevi

    thanks

  7. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. maraya

    lokka 15 th adama damuu
    ela bn ube sub 1n ma

  9. lakshan

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

  10. Kulanjana Maduranga

    niayamai…ohoma ymu.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. Janith

    thanks saho....

  12. lakshitha

    thnx saho :D

  13. wasantha

    අද උදෙන්ම.....

  14. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  15. Kps

    එල ඈ ස්තූතියි..................

  16. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. anurA

    harima asawen baluwe sahoo att dan sub wada karanne naa sub eka ayet hadala danna puluwannanm loku udawwakk

  18. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  19. Kanchana

    Thanx sahooo

  20. suranuwan

    thanks....