අපි හමුවුනා එහෙනම් අන්තිම කතාවෙන්. මේක ගැන තොරතුරු කියන්න කලින් පොඩ්ඩක් මෙච්චර කල් සිද්ධි මතක් කරන්නම්. චාල්ස් ෆැල්කෝ කියන්නෙ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුන මත්ද්‍රව්‍ය හදන කෙනෙක්. මේ ෆැල්කෝ පොලීසියට අහුවුනා. ඒකෙන් මෙයාව හිරේට නියමවෙනවා. ඒත්.. මෙයාට ක්‍රමයක් දෙනව පොලීසියෙන් හිරේ නොයා වැඩේ ගොඩින් බේරගන්…

Gangland Undercover 1

අපි හමුවුනා එහෙනම් අන්තිම කතාවෙන්. මේක ගැන තොරතුරු කියන්න කලින් පොඩ්ඩක් මෙච්චර කල් සිද්ධි මතක් කරන්නම්. චාල්ස් ෆැල්කෝ කියන්නෙ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුන මත්ද්‍රව්‍ය හදන කෙනෙක්. මේ ෆැල්කෝ පොලීසියට අහුවුනා. ඒකෙන් මෙයාව හිරේට නියමවෙනවා. ඒත්.. මෙයාට ක්‍රමයක් දෙනව පොලීසියෙන් හිරේ නොයා වැඩේ ගොඩින් බේරගන්න.

එහෙම බේරෙන්න ඕනිනම් වාගෝස් කියන බයිසිකල් කල්ලියට විරුද්ධව ඔත්තුකාරයෙක් වෙන්න ඕනි. ෆැල්කෝ වැඩේට කැමතිවුනාට මේ වාගෝස් කියන කට්ටිය ලේසිපහසු කට්ටියක් නෙවෙයි. වැඩේට සම්බන්ධවෙලා මුල් දවස්වලම ෆැල්කෝ දැනගන්නවා එයා ගත්ත තීරණයයේ බරපතලකම. ෆැල්කෝ මේ කල්ලියේ සාමාජිකයෙක් වෙනව කොහොමහරි. ඒත්.. ඔත්තු සපයන එක හිතපු තරම් ලේසි නෑ. මේව අතරින් කොහිමහරි කල්ලියේ ඉන්න ගොඩක් අයට විරුද්ධව ෆැල්කෝ තොරතුරු එකතුකරගන්නවා. ඒ අතරෙ මේ කල්ලියේ අයට දැනෙනව එයාල අතරෙ ඔත්තුකාරයෙක් ඉන්නව කියලා. ඒ වගේම කට්ටිය දිවුරනවා එයාව අහුවුනොත් මරණව කියල. ඒ අතරෙ ෆැල්කෝ ආදරයක පැටලුනා. එයාගෙ ඒ පෙම්වතිය දැනගන්නව ෆැල්කෝ ඇත්තටම කවුද කියල.

අද අවසාන කතාව එතන ඉඳන්…

ෆැල්කෝ වැඩේ කරගෙන යද්දි වාගෝස්ල දෙකට බෙදෙනව අපි පහුගිය කොටසෙ දැක්කා. ෆැල්කෝ එකතුවෙන්නෙ ස්කිට්සෝගෙ පැත්තට. අද කතාවෙදි ෆැල්කෝ වැඩේ අවසන කරනව බලන්න පුළුවන්.  කතාවෙ අවසානය දක්වා ෆැල්කෝ වැඩකලේ තනියෙන් නෙ. ඒත් අද දැනගන්න ලැබෙනව මේ ෆැල්කෝ වගේ තව කෙනෙක් ඉන්නව කියල. ඒ කවුද? ෆැල්කෝ ආපු දවස්වල ඉඳන්ම ෆැල්කෝ කියන්නෙ ඇත්තටම කවුද කියල දැනගෙන හිටපු කෙනෙක් ඉන්නවා. එයා කවුද? හැබැයි එයා හොඳ වාගෝ කෙනෙක් කියල තමයි කතාවෙ කියවෙන්නෙ.

ඒ හැමදේම රසවිඳින්නකො එහෙනම්. මම යනවෝ.. මේක සාර්ථක වුනොත් තවත් මේ වගේ කතාවකින් හමුවෙමු. ඒක නිසා කැමැත්ත අකමැත්ත කියල යන්න කියල ඉල්ලනවා… හැමෝටම ජයෙන් ජයම වේවා..! ඉක්මනින්ම තවත් කතාවකින් හමුවෙමු..

Gangland Undercover (2015) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB කොපිය (2.04 GB) මෙතනින් බාගන්න

0A9F49E83103CB165BE8C6D7797CBBA2C2DEBFE2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

648 downloadsDownload Gangland-Undercover-2015-EP06.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous  Episode                    All Episodes                   

Subtitles

648 downloadsDownload Subtitles30 KB

21 comments

  1. ddd

    apooo mekanan hari na film eka

    1. \max

      උබට හරිනැත්නම් බලන් නැතුව හිටපන්....... මෙක ‍imdb 8.6 අගයක් තියෙන සුපිරි කතාවක්.....

    2. Ashan

      Hari nettam Balannetuwa idapanko...

    3. dd

      ado gona. imdb eka rate eka wadi una kiyala hama film ekama hoda NA.

  2. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. Dimuthu

    මචන් අන්තිම කොටසත් ඉක්මනට දුන්නට ස්තූතියි....

  4. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. Ashan

    niyamai bn..thawa ela tv series ekakata Sub deepan bn,Elzzzzzzzzzzz

  6. isuru

    thawath supiri series ekakata sub demu.puluwannam grimm ekata sub demu.jayawewa!

  7. sajeevi

    thanks

  8. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    නියමයි, පට්ට වැඩක් කරේ.
    දවස් දෙකකින් දිලා ඉවර කරපු එක නිකන් අවුරු තැග්ගක් වගේ.
    ඔය එක එක ගෝත පැටව් කියන එවා ගනන් ගන්න එපා.
    ඒ යකා මේක ෆිල්ම් එකක් කියලා කියන එකෙන්ම තෙරෙනවා මේක බලලා නෙමෙයි ඔය ගොන් කතා කිව්වේ කියලා.
    අනිවා තව පට්ට කතාවක් ඉක්මනින් ගේමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  9. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  11. Ysa

    එළ මචන්...

  12. crazy bos

    thanks saho.okkoma tika baagena balanawa. lost 1 genath hithuwoth narakada?????

  13. crazy bos

    hamme... okkoma tika baala iwara una den. dawas 6k vithara giya. u torrent eke thawa series , film gidak baanna redy karala thibunu nisa meka maga eruna. mata hithena vidiyata baiscope eke udavwen denta eris, film 200+ baanna ethi. ganan hilaw balala kiyannamko. me tikata godak pin. kenekwa sthutu karanawa kiyana ekath lesi pahsu wedak neweine. ehenam digatma wede karagena yamu.

  14. Narada

    අඩෝ තැන්ක්ස් කොල්ලා
    පට්ට ස්ටොරිය

  15. Lahiru Wijesinghe

    Thanks for Sinhala subtitle.
    Good luck.

  16. Zeal

    Thanx Sub 1kata...

  17. Aruna

    Season 2 ekatath sub denna saho

  18. k1108.isuru

    season 2 eke sab ekth ohommam dipnkoo mchooooooooo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.