ඔන්න ඉතින් සති දෙකකට පස්සේ ආයෙත් ඔයාලව මුණගැහෙන්න ආවා. ඒ මොකද ගිය සතියේ ෆ්ලෑෂ් කොටසක් විකාශය වුනේ නෑනේ. ඉතින් අපේ බෙරී තේරුම් ගත්තනේ රිවස් ෆ්ලෑෂ් කියන්නේ ඩොක්ටර් වෙල්ස්මයි කියලා. ඒ වගේම එයා බෙරීගේ අම්මා මැරුවා කියලත් දැනගත්තා. ඒකට නම් බෙරි ගොඩක් අවුල් වෙලා ඉන්නේ. ඔය අතරේ සෙන්ට්‍රල් නගරයට අලුත් පිස්…

ඔන්න ඉතින් සති දෙකකට පස්සේ ආයෙත් ඔයාලව මුණගැහෙන්න ආවා. ඒ මොකද ගිය සතියේ ෆ්ලෑෂ් කොටසක් විකාශය වුනේ නෑනේ. ඉතින් අපේ බෙරී තේරුම් ගත්තනේ රිවස් ෆ්ලෑෂ් කියන්නේ ඩොක්ටර් වෙල්ස්මයි කියලා. ඒ වගේම එයා බෙරීගේ අම්මා මැරුවා කියලත් දැනගත්තා. ඒකට නම් බෙරි ගොඩක් අවුල් වෙලා ඉන්නේ. ඔය අතරේ සෙන්ට්‍රල් නගරයට අලුත් පිස්සෙක් ආවානේ. වෙන කවුරුත් නෙවෙයි තමන්ට ට්‍රික්ස්ටර් කියලා කියා ගත්ත බෝම්බ වලින් සෙල්ලම් දාන කෙනෙක්. හැබැයි මෙයාට කලිනුත් ට්‍රික්ස්ටර් කෙනෙක් ඉදලා තියෙනවා. එයා කරපු පිස්සු වැඩ නිසා හිරේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ගැන කියන්න ජෝයි බෙරියි හිරේට යනවා. පේන විදියට ඒ ආරංචිය ඇහුවම පරණ ට්‍රික්ස්ටර්ට ගොඩක් තරහා ගිහින් වගේ.
අන්තිමේට තමයි දැනගන්න ලැබෙන්නේ මේ දෙන්නා තාත්තයි පුතයි කියලා. ඒ විතරක් නෙවෙයි මෙයාලා හිරෙන් පැනලා යනවා. තනියම නෙවෙයි බෙරිගේ තාත්තත් ප්‍රාණඇපයට අරගෙනමයි. ගිහින් නිකන් ඉන්නෙත් නෑ. නගරාධිපති සහභාගි වුන උත්සවයකට ගිහින් එතන ඉන්න අයට වස දාපු බිම දිලා එයාලගේ සල්ලි පැහැරගන්නයි මෙයාලා හැදුවේ. එතනට ෆ්ලෑෂ් ආවත් එයාවත් උගුලකට අහුවෙනවා. ඒ එයාගේ අතේ වේග බෝම්බයක් හයි කරලා. ෆ්ලෑෂ්ට මේ බෝම්යෙන් බේරෙන්න ඩොක්ටර් වෙල්ස් උදව් කලා. හැබැයි ඒ ගැනත් බෙරීට ගොඩක් සැක හිතුනා. ඒ වගේම ඔය අතරේ අපිට ඩොක්ටර් වෙල්ස්ගේ අතිතය ගැන විස්තරත් දැනගත්තානේ. අන්තිමේට කොහොමෙන් කොහොම හරි ෆ්ලෑෂ් අර පිස්සො දෙන්නව නවත්වලා හැමෝම බේරාගත්තා. ඒ විතරක් නෙවෙයි බෙරී තමන් ෆ්ලෑෂ් කියලා එඩිටත් කිවනේ.. .
ඉතින් මේ සැරේ ෆ්ලෑෂ්ට මුණ දෙන්න වෙන්නේ තවත් ලොකු කරදරයක් එක්කයි. මීමැස්සෝ. නිකන් මී මැස්සෝ නෙවෙයි ගොඩක් විශේෂ මී මැස්සෝ ජාතියක් එක්කයි. ඇත්තටම මේ මී මැස්සෝ මොකටද ආවේ? එතකොට මෙයාලා පාලනය කරන්නේ කවුද? ඒ මීමැස්සන්ගේ තියෙන විශේෂත්වය මොකක්ද? ආ තව දෙයක් බෙරිව බලන්න සෙන්ට්‍රල් නගරයට අපි දන්න අදුනන දෙන්නෙක්ම එනවා. ඒ කවුද කියලා දැනගන්නත් එක්කම මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
එහෙනම් හෙට ඉක්මනින්ම Arrow කතා මාලාවෙන් මුණගැසෙමු… . . !
7250806B53E0AE268087BE33AE25426C20F9E4AA D94E4A22D6CD3A6C4A2FE76C822D298FC7A63705 FB5F3FFB5476D32CFEBD7CC2137106D0E3F00F9C ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,684 downloadsDownload The-Flash-S01E18.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
109 comments
dilan
Malith Udara
තන්කු :D රෙස්පා මම first
දෙයියා
ela machan thanzzz
harshana
Patta saho....
salochana
හම්මේ ඇති යාන්තම් මේක ආවා....... :P
එනකන් ඇගිලි ගැන ගැන හිටියේ.....
කවිදු අයියෙ ඔයාටත් ගොඩක් ස්තූති උපසිරැසිය දුන්නට.....
එළම තමයි.......
ඔයාලනම් සිරාවටම පට්ට වැඩ්ඩො........
තවත් මේවැනි දෙවල් කරන්න ශක්තිය දෛරය ලැබෙන්න ඕන...... ;) බයිස්කොප් එකේ හැමොටමlakmal
thanks saho thanks
Thanu
Thanku saho, ela
තරුෂ දිනුජය
ගොඩක් ස්තුතියි
නලින්
අම්මේ! අවුරුදු ආවාට වැඩිය සන්තොසයි ෆ්ලැෂ් එකේ සබ ආවාම.! එළස්ස් කිව්වා!
සුභ අළුත් අවුරුද්දක් වේවා! කවිදු මල්ලි!
ජය වේවා!
Rasidu
නියමයි,අද කලින්ම දීලා......
එනකන් බලන් හිටියේ.....
sub එකට thanxchamath
thanx bro... Wish ur happy new year
sujith lasantha
thanks
asanka
ammo athi yanthan awa..... enakan balan hitiye
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Rumesh
Elz mchooo thanx a lot
Kps
ඉක්මනටම සබ් එක දාලනේ එල එල ස්තූතියි සහෝ...........
Deshan
ස්තූතියි සහෝ
vishmitha
thnx mchn ikmanata sub dunnata.....
zidath
flash wage dila thiyenne.. ela ela.. patta. gd luck.
boyy.geniUzz
ලැබුවාවු නව වසරේ අයියාට වැඩි වැඩියෙන් sub දාන්න ලැබේවා!!!
pasindu
Thank you bro
udara
bohoma pin saho jaya wewa
Dharshana....
Thanks....
Keshan Wasala
එල කවිදු සහෝ දැන් තමා වෙලාවක් ආවේ මේ පැත්තේ එන්න :D බොහොම ස්තුතියි ඔන්න එහෙනම් දැන්ම බලලා දානවා මේක..
milinda
nice machan
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :lol:Tharindu
සුභ අලුත් අවුරුද්දක් වේවා ! කවිඳු සහෝ.....
මේ අවුරුද්දෙත් සබ් ටික එල කිරි වගේ දෙන්න....
ඔන්න එහෙනම් අලුත් අවුරුද්දෙ පලවෙනි සබ් එක ගන්නවා... :)
ජය වේවා...!m
කවිදු සහෝ පට්ට ගොඩක් ස්තූති උපසිරැසිය දුන්නට…..
Bhathiya
බොහොම ස්තුතියි සබ් එකට. සහෝ…..ජය වේවා…!
R.D
පට්ටයි නේ....අද කලින්ම සබ ගෙනල්ලා.......බොහොම ස්තුතියි............
Jayz වනිගනෙත්ති
Thanx saho subata. Bala bala hitiye. Gotham 19 eket suba ikmanta denawada?? Jayawewa...!! Suba aluth awruddak wewa..!!
Dilshan
සුභ අලුත් අවුරුද්දක් වේවා ! කවිඳු සහෝ…..
මේ අවුරුද්දෙත් සබ් ටික එල කිරි වගේ දෙන්න….
ඔන්න එහෙනම් අලුත් අවුරුද්දෙ පලවෙනි සබ් එක ගන්නවා…
ජය වේවා…prasha
thanks
sachintha
ad nam ikmantm deela thank you..
sanjeewa
jaya wewa
maduka
sabata thuthi
Mahesh
sub ekata thanx aaaaa
D.Chamara
niyamai sahoo niyamai thanks...
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
isuru
thanks bro!
SHEHAN
thanks bro
sene
thnkzzz kolla
Roshan
Thanks bro
Sameera Dananjaya
ගොඩක් පින් සහෝදරයා ,
thisal
tnxx bn breaking bad eka iwara wenakam demu hode hafy new year
sanath indika
thx sahoo
kalana
suba aluth awruddak sahodaraya........................
thanks mcn enakan baln hitiyeSahan
thnx bro
Malith
Thankz mchn...
Nicol Vishan
දැන්නම් කතාව මරේ මරු ඉවසිල්ලක් නැතුව ඉන්නේ ඊලග එපි එක එනකන්. එළකිරි... ! සබ් එකට තැන්ක්ස් දිගටම සබ් දෙන්න.. අනිවා ඇරෝ එකත් දෙන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnks bro..patta speed dunnane sub eka ela ela