Watch Trailer

The Returned US [S01- E06] | වගතුග හෙලිවෙන ලකුණු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉතිං සුපුරුදු විදිහට සඳුදා විකාශය වෙන කතා මාලාවේ, අඟහරුවාදා හවස සබ් ආවාම බදාදා දවසේ කොයි මොහොතක හෝ දෙන කොටස තමා සාඩම්බරයෙන් මේ ඉඳිරිපත් කරන්න යන්නේ 😛 වැඩිය කියවන්නේ නෑ. පසුගිය කොටස මතක් කරගෙන ඉමු. අවුරුදු හතකට කලින්, ටෝනි එයාගේ මල්ලී වන ඇඩම්ව හොයාගෙන යන්න පිටත් වෙනවා. ඇඩම්ව ටෝනි හොයාගන්…

The Returned TV 2

ඔන්න එහෙනම් ඉතිං සුපුරුදු විදිහට සඳුදා විකාශය වෙන කතා මාලාවේ, අඟහරුවාදා හවස සබ් ආවාම බදාදා දවසේ කොයි මොහොතක හෝ දෙන කොටස තමා සාඩම්බරයෙන් මේ ඉඳිරිපත් කරන්න යන්නේ 😛  වැඩිය කියවන්නේ නෑ. පසුගිය කොටස මතක් කරගෙන ඉමු.

අවුරුදු හතකට කලින්, ටෝනි එයාගේ මල්ලී වන ඇඩම්ව හොයාගෙන යන්න පිටත් වෙනවා. ඇඩම්ව ටෝනි හොයාගන්නේ ජූලිගේ මරණය වෙච්ච තැන. ඒ ජූලිගේ මිණියේ මස් කනකොට. ටෝනි එයාගේ මල්ලිව සිහි නැතිකරවලා කැලේකට අරගෙන ගිහින් එයාව පණපිටින් වළලලා දානවා. ඇඩම්ට ඔය අතරේ සිහිය ඇවිත් එයාගේ අම්මගේ උදව් ඉල්ලලා කෑගැහුවොත්, ටෝනි සවලෙන් පාරක් ගහලා ඇඩම්ව මරළා දානවා. ඒ අතීතය. එතකොට වර්තමානයට එද්දී…., ඇඩම්ට තේරුම් යනවා ටෝනි තමයි එයාව මැරුවේ කියලා. ඒ නිසාම ටෝනිට ඇඩම් පහර දෙනවා. ටෝනි කියනවා ඇඩම්බට තිබුන ලෙඩේ අම්මට කරදරයක් වෙලා තිබුනේ කියලා. සයිමන් රෝවන් සහ ක්ලෝයි එක්ක ටවුම අතෑරලා යන්නයි හිතාන ඉන්නේ. ඒත් රෝවන් එයාගේ දේවල් අමතක කරලා එයාගේ ඉඳිරිය වෙනුවෙන් ටොමීව තෝරගන්නවා. වික්ටර් අනාථ නිවාසයෙන් අතුරුදහන් වෙනවා එකපාරටම. හැබැයි ඒ පීටර් හංගං ඉන්න එයාගේ රහස එයා දන්නවා කියලා කිව්වට පස්සේ. ඒ රහස තමයි පීටර් සහ එයාගේ තව යාලුවෙක් එකතු වෙලා තමයි වික්ටර්වයි එයාගේ අම්මවයි මැරුවේ කියන එක. ගඟ පහළට මුව රංචුවක් මැරිළා පාවෙනවා දැක්කට පස්සේ, හෙලේන් හොයාගන්නවා වික්ටර් ටවුමේ ඉද්දී. ඒ වගේම එයාට එයාගේ ඇත්තම නමින් කතා කරනවා. එතකොට වික්ටර්ගේ ඇත්තම නම වික්ටර් නෙමෙයි. වික්ටර් කියන්නේ ජෝයි හදපු නමනේ. එතකොට එයාගේ නම වෙන්නේ හෙන්රි. ඇය හෙන්රිව කෑමකට එක්කරගෙන ගිහින් නගරයට ශාපයක් වැදිලා, බයිබලයේ කියවෙලා තියෙන ජලගැල්මයි මේ වෙන්නේ කියන එක තේරුම් කරලා දෙනවා. එයා අවුරුදු 29කට කලින් සිද්ධ වුන ඒ පළාතේ වැව් බැම්ම පිපුරුන එක ගැනයි ඒ කිව්වේ. වික්ටර් හෙලන්ගෙන් පැනගන්නවා, ඒ පීටර්ට හොයාගන්න පුලුවන් වෙන විදිහට. වෛද්‍ය පරීක්ෂණය කරපු වෛද්‍යවරයා කියන්නේ සේරම මුවන් මැරිළා තියෙන්නේ සිය දිවි හානිකරගත්තු නිසා කියලා. ලීනා ඉස්පිරිතාලෙන් පැනලා යනවා කැමීල් බීලා වැඩිවෙලා එක පුද්ගලයෙක්ව සිපගත්තට පස්සේ එයාට ඒක දැනුනාම. ලීනා හැමෝටම බාර් එකට ඇවිත් කියන්නේ “ඇලිස්” කියන්නේ එයාගේ මැරුණ නංගී කියලා, ඒ වගේම එයා දැන් හදන්නේ තමන්ව මරණ්න කියලත් කියනවා. කැමීල් උත්සාහ කරනවා ලීනාට බෙහෙත් නිසා යම් විකාර තත්වයක් උද්ගත වෙලා ඇති කියලා පෙන්වන්න. එතකොට ලීනා කැලෑව පැත්තට දුවනවා, සිහි නැතිවෙලා වැටෙද්දී එතනට එන්නේ අර පිස්සු විකාර, ගෑණුන්ගේ බඩට පිහියෙන් ඇනලා මස් කන මැරිලා ආපහු පණ පිටින් ඉන්න ඇඩම්.

අද එතැන් පටන්… තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!

 

The Returned (2015– ) on IMDb

 

 

82 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

DAD6679CAFDDABC4F1CE9E19BB50006E921D07D5

233 MB (HD) කොපිය මෙතනින් බාගන්න

BAA139E146CE78EF5CABCC656B64EC920B6420AF ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

1,539 downloadsDownload The-Returned-US-S01E06.-baiscopelk3.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

1,539 downloadsDownload Subtitles315 B

21 comments

  1. Ashan

    Elaazzzzzzzz Niyamai

  2. isuru

    thanks bro!

  3. නලින්

    ස්තුතියි කිනෝ.. එලස්ස් වේවා!!

    ජය වේවා!

  4. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. Mahesh

    sub ekata thanx aaaaa

  6. thisal

    tnx bn kina ela hafy new year

  7. maduka

    niyamyi sabata thuthi

  8. salochana

    උපසිරැසියට ස්තූතී චලිදු සහෝ.....

  9. sajeevi

    thanks

  10. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. Sanjaya

    Thanks Saho...........

  12. Anymouse

    Thanks Bro ...

  13. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. rgagna

    KMPlayer_3.9.1.135 audio sapport nahne hadaganne kohomada pl; help meeeeeeeeeeeee

    1. #ChalinduDeshan (කිනා)

      MPC ප්ලේයර් එක පාවිච්චි කරන්න ඔයා x265 වීඩියෝව බලනවනම්.

  15. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  16. ishan

    tns mcn

  17. ishan

    ela ela

  18. Ruchira

    sub 1ට ස්තුතියි.......

  19. අබා

    ජයෙන් ජය සහෝ.....කතාව නැගලා යනවා දැන් නම්.....!!!

  20. suranuwan

    thanks....