සුභ දවසක් වේවා හැමෝටම. මම කලින් අරගෙන ආපු Sweet Home ටෙලි කතා මාලාව හැමෝටම මතක ඇතියි කියල හිතනව. ඉතින් ඔන්න ඒ ටෙලි කතාව ඔබ වෙත අරගෙන ඇවිල්ල අවුරුදු දෙකකට විතර පස්සෙ,එවැනි ම ජපන් ටෙලිකතා මාලාවකට අත ගසන්න තමා මේ ලෑස්තිය. මේ ටෙලිකතා මාලාව ගැන කතා කරොත් එහෙම,මට මේක නරඹනකොට නරඹනකොට මතක් වුන තවත් එක් ටෙල…

සුභ දවසක් වේවා හැමෝටම. මම කලින් අරගෙන ආපු Sweet Home ටෙලි කතා මාලාව හැමෝටම මතක ඇතියි කියල හිතනව. ඉතින් ඔන්න ඒ ටෙලි කතාව ඔබ වෙත අරගෙන ඇවිල්ල අවුරුදු දෙකකට විතර පස්සෙ,එවැනි ම ජපන් ටෙලිකතා මාලාවකට අත ගසන්න තමා මේ ලෑස්තිය.
මේ ටෙලිකතා මාලාව ගැන කතා කරොත් එහෙම,මට මේක නරඹනකොට නරඹනකොට මතක් වුන තවත් එක් ටෙලි කතා මාලා ද්විත්වයක් තිබෙනව. ඒ තමා Hannibal ටෙලි කතා මාලාව සහ Dahmer:Monster-The Jeffry Dahmer Story කියන ටෙලි කතා මාලා ද්විත්වය.මොක ද මම ඒ කතා මාලා දෙක ගැන මතක් කලේ කියන ප්‍රශ්නය දැන් හැමෝටම වගේ ඇති වෙන්න තමයි.විශේෂ හේතුව තමයි. එම ටෙලි කතා මාලා දෙක මෙන් ම මේ Gannibal ටෙලි කතා මාලාව ද පදනම් වෙලා තියෙන්නෙ,එක හා සමාන වූ තේමාවක් මත වන නිසා.සරලවම ගත් කල තම වර්ගයාගේ ම මස් අනුභව කරන wolf creek වරුන් කිහිප දෙනෙක් ගැන තමා මේ ටෙලි කතා මාලාවෙත් කියවෙන්නෙ.සම්පූර්ණ කතාව මම මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි මේකෙන් පළමු කතාංගය ගැන දල අදහසක් ගමු.
අගාවා කියන පොලිස් නිළදාරී තුමා තංගෙ සේවය ඉටු කිරීමට කුගේ කියන ගම්මානයට පැමිණෙනවා.ඒත් සමඟම ඔහුට මිනී මැරුම් ගැටලුවකට මුහුණ දීමට සිදුවන අතර එය වළසෙක් විසින් කරන ලද මිනී මැරුමක් බවට තහවුරු කැරැනවා(දැනට).නමුත්,යම් යම් පරස්පරතා කිහිපයක් මත එය වෙන අයෙක් විසින් කරන ලද මිනී මැරුමක් ද බවට අගාවා සැක පළ කරනවා…
Gannibal (2023)
1 Season
7 Episodes
Imdb 7.4/10
My Ratings 4.5/5 😍
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,161 downloadsDownload Gannibal.S01E01.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
- #Editor's Pick
- #Gannibal
- #Gannibal s01 Sinhala sub
- #Gannibal s01 Sinhala subtitles
- #Gannibal S01E01 Sinhala sub
- #Gannibal season 1 Sinhala sub
- #Gannibal season 1 Sinhala subtitles
- #Kasamatsu Sho
- #MaxxA
- #Nakamura Baijaku
- #Offbeat
- #Shimizu Kokone
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #Takasugi Mahiro
- #TV
- #Yagira Yuya
- #Yoshioka Riho
- #උපසිරැසි
- #දුලක්ෂ සම්පත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
සහන්
Isuru
බයිස්කෝප් එකේ අලුත් ඒව බලන්න බයයි carnival raw එකේ වගෙ මග නවත්තයි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Bimsara Yashan(ඔලිව)
සුපිරි සීරිස් එකක් වගේ අරන් ඇවිත් තියෙන්නෙ. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Sung Jin-Woo
වාව් මරු. මේකට සබ් දෙයි කියල කොහෙත්ම හිතුවෙ නෑ. නියමයි. ගොඩාක් ස්තූතියි.
Anonymous
Thank you...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gannibal [S01: E01] Sinhala Subtitles | අභිරහස් ගම්මානයට සාදරෙන් පිළිගනිමු! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Gannibal-S01-b.jpg)


එලකිරි මල්ලි
දිගටම මේවගේ සීරීස් දෙන්න