ඔන්න ඉතින් අපි ආයෙමත් තවත් කොටසකින් හමු වෙනවා මේ පාරත් අනිත් ඒවා වගේම සුපිරි කොටස් දෙකකට තමා උපසිරැසි ගෙනල්ලා තියෙන්නෙ. මේ කොටස් දෙකට IMDB වල ප්‍රතිචාර පිළිවෙලින් 7.9 වගේම 7.7 ලැබිලා තියනවා. අපි එහෙනම් කතාව පැත්තට යමු. ඔන්න ඉතින් ගිය කථාංග වල කයිමන් සහ නිකයිඩෝ මායාලෝකෙ ලොකු ලොකු ප්‍රශ්ණ කිහිපයකට මු…

ඔන්න ඉතින් අපි ආයෙමත් තවත් කොටසකින් හමු වෙනවා මේ පාරත් අනිත් ඒවා වගේම සුපිරි කොටස් දෙකකට තමා උපසිරැසි ගෙනල්ලා තියෙන්නෙ. මේ කොටස් දෙකට IMDB වල ප්‍රතිචාර පිළිවෙලින් 7.9 වගේම 7.7 ලැබිලා තියනවා. අපි එහෙනම් කතාව පැත්තට යමු.
ඔන්න ඉතින් ගිය කථාංග වල කයිමන් සහ නිකයිඩෝ මායාලෝකෙ ලොකු ලොකු ප්‍රශ්ණ කිහිපයකට මුහුණදෙනවා. දැන් අපි එන්ගෙ සම්පූර්ණ අතීත කතාවම දන්නවා. ඇත්තටම එන් කියන්නෙ කවුද ? එයාගෙ මායාබලය මොනවගේද ? කොහොමද එයා මේ තත්වෙට පත් උනේ ? මේ ඔක්කෝටම උත්තර දැන් අපි හරියටම දන්නවා. අපි දැන් ශින් කියන්නෙත් කවුද කියලා දන්නවා. ඒත් නෝයි ගැන ලොකු විස්තරයක් අපි තවම දන්නෙ නෑ. මේ කතාවෙ ඉන්න චරිත ගොඩක් ගැන අපි දැනටමත් හොදටම දේවල් දන්නවා. දැන් ඉතින් තියෙන්නෙ අර ඉතුරු කිහිපදෙනාව අඳුරගන්න තමා.
දැන් අපි එහෙමන් මෙදා පාර කොටස් වල මොනවද වෙන්නෙ කියල බලමු. හෝල් වල බේස් බෝල් මැච් එකක් තියනවා. ෆුජිටා ඒක අස්සට රිංගනවා මට්සමුරව මරපු එකේ පලිය ගන්න. මොකද මේ බේස් බෝල් තරඟෙ කයිමනුත් සෙල්ලම් කරනවා. කයිමන්ට ආයෙමත් මායාවරුන්ගෙ ලෝකෙට යන්න උවමනා වෙනවා ඒත් මේ පාර කයිමන් තනියම යන්න බලනවා මොකද නිකයිඩෝට ලොකු අකරතැබ්බක් උනානෙ ගිය සැරේ. ඒ අස්සෙ මායාවරුන්ගෙ ලෝකෙ ඉන්න එන් සහ එන්ගෙ පවුල බ්ලූ නයිට් එකට ලෑස්ති වෙනවා. මේකෙ වෙන රසබර සිද්ධි ඉතින් ඔයාලා බලලම රසවිඳින්න.
එහෙනම් ඊලඟ කොටසින් අපි සෙට් වෙමු. see ya !!
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
641 downloadsDownload Dorohedoro-S01-E07-E08.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Dorohedoro S01 sinhala sub
- #Dorohedoro S01 sinhala subtitle
- #Dorohedoro Season 1 sinhala sub
- #Dorohedoro Season 1 sinhala subtitles
- #Editor's Pick
- #Ken'yû Horiuchi
- #MaxxA
- #Offbeat
- #Reina Kondou
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Suzu Hirose
- #Wataru Takag
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Bihandu
රොයිලි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dorohedoro [S01 : E07 & E08] Sinhala Subtitles | බ්ලූ නයිට් ලන්තය ! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Dorohedoro-s01-c.jpg)



බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P