Gannibal හෙවත් “අභිරහස් ගම්මානයේ හයවන කතාංගය,එසේත් නැතිනම් පළමුවන කතාසමයේ,අවසන් කතාංගයට පෙර කතාංගයේ උපසිරැසිය අරගෙන ආයෙත් වතාවක් ආවා. ටිකෙන් ටික ලිහිල් වෙමින් යන කුගේ ගමේ අහිරහසේ මෙවර කතාංගය පැත්තටම එහෙනම් යොමු වෙමු. ගොටෝ පවුලේ ප්‍රධනියෙක් වූ ගින් ගොටෝ විසින් කුඩා ළමුන් මලදරු උපත් යැයි බොරු කියා රැ…

Gannibal හෙවත් “අභිරහස් ගම්මානයේ හයවන කතාංගය,එසේත් නැතිනම් පළමුවන කතාසමයේ,අවසන් කතාංගයට පෙර කතාංගයේ උපසිරැසිය අරගෙන ආයෙත් වතාවක් ආවා. ටිකෙන් ටික ලිහිල් වෙමින් යන කුගේ ගමේ අහිරහසේ මෙවර කතාංගය පැත්තටම එහෙනම් යොමු වෙමු.
ගොටෝ පවුලේ ප්‍රධනියෙක් වූ ගින් ගොටෝ විසින් කුඩා ළමුන් මලදරු උපත් යැයි බොරු කියා රැගෙන යන බවට කනකො ගෙ ප්‍රකාශ හමුවේ අගවා ඩයිගො නිළදාරි තුමා පැහැදිළි කර ගන්නවා. ඊට අමතරව,අගවා ට මුළ සිටම උදව් දෙමින් සිටි වෛද්‍යවරයා අගවා වෙත පැමිණ ලබා දෙන තොරතුරු මත,ගොටෝ පවුල නිරන්තරයෙන් පවසන “අර මනුස්සයා ” කවුද යන්නත් මෙවර කතාංගයෙන් හෙලිවන අතර ළමුන් පිළිබදවත් එක්තරා විශාල හෙලිදරව්වක් මෙම කතාංගය ඔස්සෙ තහවුරු වෙනවා.එමෙන් ම අපගේ අගවා නිළදාරිතුමා නොසිතූ ලෙස ප්‍රහාරයකට පත් ව අනතුරකට ලක් වන්නේ ද නොසිතූ විලසින්. එසේනම්,අනික් හරිය කතාංගයෙන් අප විමසා බලමු.
“මිනිස්සු කියල කියන්නෙ නිකම් ඇවිදින මස් කෑලි ටිකක් විතරයි”
-ගින් ගොටෝ-
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
579 downloadsDownload Gannibal.S01E06.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
- #Editor's Pick
- #Gannibal
- #Gannibal s01 Sinhala sub
- #Gannibal s01 Sinhala subtitles
- #Gannibal season 1 Sinhala sub
- #Gannibal season 1 Sinhala subtitles
- #Kasamatsu Sho
- #MaxxA
- #Nakamura Baijaku
- #Offbeat
- #Shimizu Kokone
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #Takasugi Mahiro
- #TV
- #Yagira Yuya
- #Yoshioka Riho
- #උපසිරැසි
- #දුලක්ෂ සම්පත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
sachintha
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gannibal [S01: E06] Sinhala Subtitles | වටිනා හෙලිදව්වක් ! භයානක අනතුරක්! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Gannibal-S01-b.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි