ඔන්න එහෙනම් Gannibal කතා මාලාවේ පළමු කතා සමයේ අවසාන කතාංග එක්ක තමා ඔයලා මේ එකතු වෙලා තියෙන්නෙ..එපිසෝඩ් හතකින් සමන් විත අභිරහස් ගම්මානයේ මේ මොහෙතිදි වත්,අභිරහස විසඳිලා ඇති ද? එන්න අපි කතා කරමු. අගවා නිළදාරි තුමා ගොටෝ පවුලේ එක් දැවැන්‍තයෙකුගෙන් ගුටි කෑමෙන් පසු,ඔහු ගොටෝ නිවස තුළ සිර කර සිටිය දී ප්‍රධා…

ඔන්න එහෙනම් Gannibal කතා මාලාවේ පළමු කතා සමයේ අවසාන කතාංග එක්ක තමා ඔයලා මේ එකතු වෙලා තියෙන්නෙ..එපිසෝඩ් හතකින් සමන් විත අභිරහස් ගම්මානයේ මේ මොහෙතිදි වත්,අභිරහස විසඳිලා ඇති ද? එන්න අපි කතා කරමු.
අගවා නිළදාරි තුමා ගොටෝ පවුලේ එක් දැවැන්‍තයෙකුගෙන් ගුටි කෑමෙන් පසු,ඔහු ගොටෝ නිවස තුළ සිර කර සිටිය දී ප්‍රධාන පොලිස් පරීක්ෂක තුමා විසින් ඔහුව සොයාගනු ලබනවා.පසුව අගවා සම පළාත් පාළන පොලිසිය ද එක් ව ගොටෝ පවුල ගැන විමර්ශන ආරම්භ කරන අතරම,අර මූණ කාල දාපු මිනිසා ව බේරාගත්තේ කවුද? ඒ කෙසේ ද? කවදා ද? යන වගත් මෙම කතාංගයේ දී විස්තර කෙරෙනව. සියල්ල දිව කොනට විසඳෙමින් තිබියදී සිදුවූ එක් දෙයක් හේතුවෙන් නැවත සියල්ලම බිඳ වැටෙමින්,දෙවන කතාංගයකට ඉඩක් තබා කතාව අවසන් වෙනවා.
ඇත්ත වශයෙන් ම කිවහොත්,මේකෙ දෙවන කතාංගයක් ඒවි ද කියල කියන්න ටිකක් අමාරුයි.මොක ද මේකෙ අවසානයේ,අභිරහස් සේරම විසඳෙන නමුත් ජයගන්නේ නපුර මිසක්,හොඳ නෙවෙයි. සමහර විට කතාව මෙතනින් අවසන් ද දන්නෙ නැහැ.කෙසේ හෝ,අප එය HULU ආයතනයටම බාර දී නිහඬ වෙමු. එහෙනම්,ඔන්න තවත් එක් කතා මාලාවක අවසානය මෙලෙස සනිටුහන් කරමින් අදට ඔබගෙන් සමුගන්නවා! තවත් මෙවැනිම කතා මාලාවකින් ඉදිරියේ දි හමු වෙමු! හොමෝටම සුභ දවසක්.
“ඇස් අරින්න නිළදාරි තුමා”
“මේන්න. කන්න”
“මේක තමා ඔයා හෙව්වෙ.එහෙම නේද?”
“ඔයා ඒක හොයාගත්තා”
“ඔයයි කනොයි හරි.”
“අපි මිනීමස් කනවා.”
– කයුසුකේ විසින් අගවා නිළදාරි තුමා වෙත- (7 වන කතාංගය-අවසන් තත්පර කිහිපය)
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
823 downloadsDownload Gannibal.S01E07.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
- #Editor's Pick
- #Gannibal
- #Gannibal s01 Sinhala sub
- #Gannibal s01 Sinhala subtitles
- #Gannibal season 1 Sinhala sub
- #Gannibal season 1 Sinhala subtitles
- #Kasamatsu Sho
- #MaxxA
- #Nakamura Baijaku
- #Offbeat
- #Shimizu Kokone
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #Takasugi Mahiro
- #TV
- #Yagira Yuya
- #Yoshioka Riho
- #උපසිරැසි
- #දුලක්ෂ සම්පත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Shafrin
Nuwan
Carnival raw එක කවුරුවත්ම දෙන්නැද්ද bro
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Bimsara Yashan(ඔලිව)
මුළු සීරිස් එකටම සබ් ගෙනාවට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Ashan
සුපිරි සීරීස් එකක් දුන්න එකට ගොඩාක් ස්තූතියි ආදරෙයි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
 Sinhala Subtitles | “අපි මිනී මස් කනව!” [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Gannibal-S01-b.jpg)


ඉක්මනටම ඔක්කොම කොටස් ටිකට උපසිරැසි දුන්නාට ගොඩක් ස්තූතියි. කතාවත් පට්ටම පට්ට.