Gannibal හෙවත් “අභිරහස් ගම්මානයේ ” පස්වන කතාංගය ඔබ වෙත අරගෙන එන්න තමා මේ ලෑස්ති වෙන්නෙ.දිනෙන් දින උනුසුම් වන කතා මාලවට ඔන්න තවත් කුතුහලාත්මක යමක් මෙම කතාංගයෙනුත් ඔබව හිමිවේවි යන්න නොඅනුමානයි.කතාවට යමු. කුගේ ගම්මානයේ අයෙක් විසින් කෑමට ගත්තයි කියූ ඒ පුද්ගලයා විසින් ඉතා භයානක අනතුරු ඇඟවීමක් මේ සූදානම්…

Gannibal හෙවත් “අභිරහස් ගම්මානයේ ” පස්වන කතාංගය ඔබ වෙත අරගෙන එන්න තමා මේ ලෑස්ති වෙන්නෙ.දිනෙන් දින උනුසුම් වන කතා මාලවට ඔන්න තවත් කුතුහලාත්මක යමක් මෙම කතාංගයෙනුත් ඔබව හිමිවේවි යන්න නොඅනුමානයි.කතාවට යමු.

කුගේ ගම්මානයේ අයෙක් විසින් කෑමට ගත්තයි කියූ ඒ පුද්ගලයා විසින් ඉතා භයානක අනතුරු ඇඟවීමක් මේ සූදානම් වෙන්නට යන යතෝක්ත “කැපකිරීමේ උත්සවය” සම්බන්ධයෙන් පවසනවා. ඒ,තවත් එක් බිල්ලක් දෙවියන්ට බිලි වීමට නියමිතයි යන්නයි.ඒත් සමඟම කැප කිරීමේ උත්සවයට සියල්ල සූදානම් වී අවසන්ව පවතිනවා. ගින් ගොටෝ හා කුගේ ගම්මානයේ අලුත බිහිවන ළමුන් සම්බධවත් අගක් මුලක් නොතේරෙන අභිරහස් ගොන්නක් මෙම කතාංගයෙන් කතාව තුළට එක් වන අතර,කනො මහතා ගේ අභිරහස් මරණය සම්බන්ධ කරුණු කාරණා එන්න එන්නම ලිහිල් වන බවක් පෙනෙන්නට තිබෙනවා. ඉන් ඉදිරියට කතාවේ කුමක් සිදුවේවි ද? කතාංගය තුළට එබීම ඒ ගැන දැනගමු.


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

786 downloadsDownload Gannibal.S01E05.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

786 downloadsDownload Subtitles17 KB

2 comments

  1. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P