ඔන්න එහෙනම් ලහි ලහියෙම ආවේ Gen V පස්වෙනි එපිසෝඩ් එක අරගෙනයි ලහි ලහියේ කිව්වට දවසක්ම පරක්කුයි. මුලින්ම ඔලිවර් සහෝ වගේ මමත් මේ කතාව බලන්න නෙමේ හිටියේ හිරාන් අයියා එපියක් කරන්න කතාකරපු නිසාම කතාව බැලුවා ආයේ The Boys එකට නොදෙවනි එකක් මට සෙට්වුනේ කතාව උඩු යටිකුරු ගහන එපිසෝඩ් එක එහෙනම් කතාවට බහිමු. ඔයාල…

ඔන්න එහෙනම් ලහි ලහියෙම ආවේ Gen V පස්වෙනි එපිසෝඩ් එක අරගෙනයි
ලහි ලහියේ කිව්වට දවසක්ම පරක්කුයි.
මුලින්ම ඔලිවර් සහෝ වගේ මමත් මේ කතාව බලන්න නෙමේ හිටියේ
හිරාන් අයියා එපියක් කරන්න කතාකරපු නිසාම කතාව බැලුවා
ආයේ The Boys එකට නොදෙවනි එකක්
මට සෙට්වුනේ කතාව උඩු යටිකුරු ගහන එපිසෝඩ් එක
එහෙනම් කතාවට බහිමු.
ඔයාලට කලින් කතාවෙන් බලාගන්න පුළුවන් වුනානේ
එමා ගෝල්ඩන් බෝයිගේ මල්ලි අරන් වුඩ්ස් වලින් පැනගන්න හැටි
ඒක හොයන්න පරීක්ෂකයෙක් ආපු හැටි, එයාට අත්වුන ඉරණම
එයා මරීගෙන් ඇත්ත එලියට ගත්ත හැටි
මරීගෙයි ජෝඩන්ගෙයි ඩිස්ට ඩිඩින් පාර
අද එපියෙන් ඔයාලට බලාගන්න පුළුවන්
මේ යාළුවෝ කියලා ඉන්න අය ඇත්තම යාළුවෝද කියලා
තවත් අභිරහස් ගොඩක් එලිවෙනවා වගේම කතාව ලොකු පිම්මක් පනිනවා.
වෙනදට පතරංග ලිපියක් ලියන මට අද වචන එන්නේ නෑ යාළුවනේ
එහෙනම් අදට සමුගන්නවා..
ඊලඟ එපිය අරගෙන අපේ තව සහෝදරයෙක් ඔයාලා හමුවට එයි.
එහෙනම් ලොකී එපිසෝඩ් එකකින් ආයේ හමුවෙමු.
ජයවේවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
15,578 downloadsDownload Gen-V-S01-E05.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Gen V Sinhala Subtitles, Gen V, Gen V sinhala sub
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
- #2023
- #Amazon
- #Editor's Pick
- #Gen V
- #Gen V [S01 : E05] Sinhala Subtitles
- #Gen V Sinhala Sub
- #Gen V Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #TV
- #උපසිරැසි
- #නිර්මාල් විමුක්ති
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
20 comments
Hiran Ganepalla
නිර්මාල් විමුක්ති
අනිවා ..
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
නිර්මාල් විමුක්ති
එලහ්...
Hemal
ස්තුතියි සහෝදරයා
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Anonymous
Thanks jayawewa....!
Kosala
Thanks collo sub ect
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි නිර්මාල් සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Viraj
Thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
ChenukaRubas
Thanx sub ekata
chinthaka.max4
thanks machan
Akila Dilhara
Thanks Brother...❤
Dewadithya
Thanks for Sub!
Sahan Gayantha
thanks a Vimukthi saho sub ekata
Ruchira
Thanks for the sub!
jack
කියන්න වදන් නෑ thanks කියන්නේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.
Kavee
Thank you Sahoo!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gen V [S01 : E05] Sinhala Subtitles | යාළුවෝ ඇත්තටම යාළුවොමද?? [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Gen-v-Poster-4.jpg)



බෑ නොකියා සබ් එක කරලා දුන්නට බොහොම ස්තූතියි නිර්මාල් සහෝ. ජය වේවා !