Watch Trailer

Gen V [S01 : E06] Sinhala Subtitles | ද්‍රෝහියාගේ පාපෝච්චාරණය [සිංහල උපසිරසි] (18+)

එහෙනම් මං අද Gen V කතාමාලාවේ හයවෙනි කොටසත් අරගෙන ආවා. කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා. මේ වෙද්දි මේ කතාමාලාවට ලැබිලා තියෙන IMDB අගයත් ඉතා හොද මට්ටමක තියෙනවා. Amazon Prime සමාගම නිළ වශයෙන්ම දැනුම් දීලා තියෙනවා Gen V කතා මාලාව සීසන් 02 එනවා කියලා. රසිකයන්ට නම් ඒක බොහොම හොද ආරංචියක්. එහෙනම් වැඩි කතා න…

 

Gen V  Sinhala Subtitles

එහෙනම් මං අද Gen V කතාමාලාවේ හයවෙනි කොටසත් අරගෙන ආවා. කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා. මේ වෙද්දි මේ කතාමාලාවට ලැබිලා තියෙන IMDB අගයත් ඉතා හොද මට්ටමක තියෙනවා. Amazon Prime සමාගම නිළ වශයෙන්ම දැනුම් දීලා තියෙනවා Gen V කතා මාලාව සීසන් 02  එනවා කියලා. රසිකයන්ට නම් ඒක බොහොම හොද ආරංචියක්. එහෙනම් වැඩි කතා නැතුව අපි පහුගිය කොටස් වල මොකද උනේ කියලා මතක් කර ගමු.

මෙතෙක් ආ මග…

ගෝල්ඩන් බෝයිගේ සියදිවිහානිකරගැනීම මුලු ගෝඩ්ල්කින් පාසලම කැලබීමට පත් කරපු කාරණාවක් වුනා. අමතක කරන්න හොද නෑ බ්‍රින්ක් ගෝල්ඩන් බෝයිගේ අතින් මැරුම් කෑවා කියලා. බලාපොරොත්තු පොදි බැදගෙන සුපිරිවීර පාසලට ආව මරී මොරූ ටත් නොහිතපු සිදුවීම් ටිකක් උනා. අන්තිමට උනේ ඒකෙන් මරී පාසලේ ශ්‍රේනිගත කිරීම් වලින් දෙවෙනි ස්ථානයට පත් වුන එක. මේ ගැන අනිත් ලමයි අකමැත්තෙන් හිටියත් ඒ අයට කරන්න පුලුවන් දෙයක් තිබ්බේ නෑ. විශේශයෙන්ම ජෝඩන්ට. තමන් මරීට වඩා පහල ශ්‍රේණිගතකිරීමක ඉන්න එක ගැන ජෝඩන් කනස්සල්ලෙන් ඉන්නේ. ඒ මේ අතරේ අභිරහස් එකින් එක එලිදරව් වෙන්න පටං ගන්නවා. හැමෝම මැරුණයි කියලා හිතාගෙන හිටපු ගෝල්ඩන් බෝයිගේ මල්ලි සෑම් පණපිටින් ඉන්නවා සහ වූඩ්ස් කියල තැනක එයාව හිරකරගෙන ඉන්නවා කියලා අන්ඩ්‍රේ ඇතුලු පිරිසට දැනගන්න ලැබෙනවා.

ඉතින් අන්ඩ්‍රේ තීරණය කරනවා එමා ලව්වා වූඩ්ස් එක ගැන ඔත්තු බලන්න. ඒ වඩේ හරියන්නේ නෑ. එමා වත් අහුවෙන්න යනවා. ඒ නිසා සෑම් තීරණය කරනවා එමාවත් බේරගෙන එතනින් පැනලා යන්න. අපිට දකින්න ලැබෙනවා සෑම් ගෝල්ඩන් බෝයිට වඩා ගොඩක් ශක්තිමත්, ඒ වගේම කුරිරුයි කියලා. වුඩ්ස් වල හිටපු ආරක්ශකයන්ගෙන් භාගයක් විතර මරලා දාලා සෑම් එතනින් පැනගන්නවා. සෑම්ට මොකක් හරි මානසික ගැටලුවක් තියෙනවා කියලත් අපට පැහැදිලිව පේනවා. අන්තිමට ඩීන් ශෙටීත් මේ වුඩ්ස් එකේ වැඩ වලට හවුල් කියලා අනිත් අයට දැනගන්න ලැබෙනවා. පස් වෙනි කොටසෙදි දැනගන්න ලැබෙනවා කේට් එයාගේ යාලුවෝ හැමෝටම ද්‍රෝහි වුනා කියලා.

අද කොටසින්…

කේට් කියන්නේ ද්‍රෝහියෙක්. කාටවත් මේ වෙලාවේ එයාව විශ්වාස කරන්න ඕනි නෑ. අන්ඩ්‍රේ ඇතුලු අය කේට්ගේ ද්‍රෝහිකටම ප්‍රතිචාර දක්වන විදිහ මේ එපියෙන් බලාගන්න පුලුවන්. ගෝල්ඩන් බෝයි ඇත්තටම සියදිවිනහගන්න තිබ්බ හේතුව අද කතාවෙන් බලාගන්න පුලුවන්. වූඩ්ස් එක පවත්වාගෙන යන එකේ අරමුණත් අද කොටසින් විස්තර වෙනවා..

හත් වන කොටසින් නැවත හමුවෙමු. ජය !

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

12,662 downloadsDownload Gen.V.S01E06.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Gen V Sinhala Subtitles, Gen V, Gen V sinhala sub

 

Previous BT1

Next BT1

 

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

12,662 downloadsDownload Subtitles24 KB

15 comments

  1. Anonymous

    Thanks jayawewa.....!

  2. Kosala

    THANKS

  3. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  4. WM KAVINDU SRIMAL

    thank.. for sub..
    good luck..

    warrior S3 sub denna baridooo

  5. Anonymous

    Super

  6. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  7. chinthaka.max4

    thanks machan

  8. Akila Dilhara

    Thanks Brother...❤

  9. මසියා

    Thank brother

  10. Dewadithya

    Thanks for Sub!

  11. Sahan Gayantha

    thanks a lot Hiran saho sub ekata

  12. Ruchira

    Thanks for the sub!!

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  14. jack

    කියන්න වදන් නෑ thanks කියන්නේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P