Gen V Sinhala Subtitles ඔන්න ඉතින්, මේ අරන් ආවෙ ඔයාල ආසාවෙන් බලපු Gen V කතා මාලාවෙ දෙවෙනි සීසන් එක්ව්ව් අන්තිම කොටසටයි. ගිය පාර එපිසෝඩ් එකේ වෙච්චි දේවල් මතකයිනේ. තෝමස් ගොඩොලකින්ට සයිෆර් නවත්තන්න පුලුවන් කියලා අපේ කට්ටිය කරපු වැඩෙන් හැමදේම කණපිට ගැහුණා. ඉතින් මාරි සහ ඇනබෙත්ටයි, ජෝර්ඩන්, එමා, පොලිරැට…

Gen V Sinhala Subtitles ඔන්න ඉතින්, මේ අරන් ආවෙ ඔයාල ආසාවෙන් බලපු Gen V කතා මාලාවෙ දෙවෙනි සීසන් එක්ව්ව් අන්තිම කොටසටයි. ගිය පාර එපිසෝඩ් එකේ වෙච්චි දේවල් මතකයිනේ. තෝමස් ගොඩොලකින්ට සයිෆර් නවත්තන්න පුලුවන් කියලා අපේ කට්ටිය කරපු වැඩෙන් හැමදේම කණපිට ගැහුණා. ඉතින් මාරි සහ ඇනබෙත්ටයි, ජෝර්ඩන්, එමා, පොලිරැටි සහ කේට් ටයි කැම්පස් එකේ අර සටන් කරන කුටියෙන් පැනගන්න වුණා. ඉතින් කතාව ඉවර වෙද්දිම ඔයාල දකින්න ඇතිනේ සයිෆර් එහෙමත් නැත්නම් ඇත්තම තෝමස් ගොඩොල්කින්, වැඩකට නැති බලයක් තියන හෙම්පල් ව මරලා “රංචුව අඩු කරන” වැඩේ පටන්ගන්නවා.  දැන් ඔයාල බලනව ඇති මොකටද මේකෙ Title එක ට්‍රෝජන් කියල දාල ඇත්තෙ කියලා. ඇත්තටම ඒකෙ තේරුම වෙන්නෙ “රැවටීමක්, සැඟවුණු අනතුරක්, හෝ බලාපොරොත්තු නොවන තැනකින් එන ප්‍රහාරයක්” කියන එකයි. මේක ගැන ලස්සන රසවත් ග්‍රීක ජනප්‍රවාදයක් තියනවා. ඒක මෙතන කියන්න ගියොත් Page දෙකක් විතර ලියන්න වෙයි. කොහොම වුණත් Gen V Season 2 එකේ මේ කොටසෙන් දිගහැරෙන්නෙ තනිකරම සටන් වලින් පිරුණ සිදුවීම් එක්ක. මාරි ගොඩොල්කින් ව සුව කලාට පස්සෙ තමන්ගෙ බලය වැඩි වෙලා කියල දැනගන්න ගොඩොල්කින්, වැඩක් නෑයි කියල හිතන Supe ලා ගොඩක් එකපාරින්ම මරලා දාන්න ප්ලෑන් කරනවා. ඉතින්, මාරි සහ එයාගෙ යාලුවො ටික මේ කට්ටියව බේරගනියිද? පොලිරැටි ට අමතර ව තෝමස් ගොඩොල්කින්ගෙ පාලනයෙන් මිදෙන්න පුළුවන් කවුද ඉන්නේ? මේ ඔක්කොම දැනගන්න කතාව බලන්නම ඕනිනේ… එහෙනම් ඉතින් සමුගන්නවා. අපි තවත් ලස්සන කතාවකින් හමුවෙමු.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,434 downloadsDownload Gen-V-S02E08.zip24 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-08-09

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

Sades (Walker)

Subtitles

1,434 downloadsDownload Subtitles24 KB

9 comments

  1. Nimashi

    Thanks hode sub dunnata complete

  2. Sahan Gayantha

    thanks a lot Sades brother sub ekata

  3. Nisanka Kularathne

    sub akata thankz kollo....

  4. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි
    තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
    ජය

    හැකිනම් SANDMAN සීසන් 02 ලබා දෙන්න.

  5. Buddhika laKMal

    සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට තෑන්ක්ස් මචෝ.........
    ❤️❤️❤️❤️❤️❤️❤️

  6. Kavee

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  7. Anonymous

    Thanks for the sub!!!!!!

  8. Anonymous

    බොහොම ස්තුතියි සහෝ සිංහල සබ් එකට. ජය වේවා...

  9. K A S Dilhara

    Sub tika supiri. Puluwan nam Mayor of Kingstown series eke subtitles hadala daanna. Seasons 4k danata awilla thiyenawa.