Watch Trailer

IT: Welcome to Derry [S01 : E02] Sinhala Subtitles | අතීතයේ වැළලුණු මන්පෙත් [සිංහල උපසිරසි]

It: Welcome to Derry S01 Sinhala Subtitles ඔන්න දිගු කාලීන නිහඬතාවයකින් අනතුරුව බයිස්කෝප් වෙබ් අඩවිය වෙත ගොඩ වුනේ උපසිරැසියකුත් අරගෙන. ඒ මොකක්ද කියල ඔයාල මේ වෙනකොටත් දන්නවා. ඒ තමා IT: Welcome to Derry කතාමාලවේ දෙවන කතාංගය. නිකුත්වුනු පලමු දින තුන ඇතුලත මිලියන 5.7 ක නැරඹුම් වාර ගණනක් ලබාගන්නට මේ කතා…

It: Welcome to Derry S01 Sinhala Subtitles

ඔන්න දිගු කාලීන නිහඬතාවයකින් අනතුරුව බයිස්කෝප් වෙබ් අඩවිය වෙත ගොඩ වුනේ උපසිරැසියකුත් අරගෙන. ඒ මොකක්ද කියල ඔයාල මේ වෙනකොටත් දන්නවා. ඒ තමා IT: Welcome to Derry කතාමාලවේ දෙවන කතාංගය.

නිකුත්වුනු පලමු දින තුන ඇතුලත මිලියන 5.7 ක නැරඹුම් වාර ගණනක් ලබාගන්නට මේ කතාමාලව සමත් වෙලා තිබෙනවා. කතාමාලාවේ පලමු කතාංගය නිකුත් වීමත් සමඟ බහුතර ප්‍රේක්ෂක මනාපය ලබාගැනීමෙන් අනතුරුව, ඔක්තෝබර් මස 31 වන ඊයෙ දිනයට නියම වී තිබුනු ‘හැලෝවීන් දිනය’ නිමිත්තෙන් Welcome to Derry කතාමාලාවේ දෙවැන්න නිකුත් කිරීමට HBO ආයතනය කටයුතු කරනවා. ඒ හමුවේ පෙර සඳහන් කළ පරිදි දින තුනක් ඇතුලත මිලියන 5.7ක නැරඹුම් වාර දිනාගන්න සමත් වෙනවා.

කතාව ගැන මොනවත්ම සඳහන් නොකර ඉන්නම්. මොකද ඒක රසාස්වාදයට බාධාවක් වන නිසා. ඒ නිසා අමතර කරුණු දෙකක් මෙහෙම පහලින් සඳහන් කරන්නම් ඔයාලට ඒක note වුනාද කියල බලන්නකො.

කතාංගයට කලින් නිකුත් වූ පෝස්ටරය

පලමු කතාංගයෙන් අනතුරුව නිකුත් වූ පෝස්ටරය මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ළමා නිළි Clara Stack, Welcome to Derry සහ Hawkeye කතාමාලාවේදී:

කතාංගයන් නිකුත් වන දින පිළිවෙල

  • Episode 01 – Oct. 26
  • Episode 02 – Oct. 31
  • Episode 03 – Nov. 09
  • Episode 04 – Nov. 16
  • Episode 05 – Nov. 23
  • Episode 06 – Nov. 30
  • Episode 07 – Dec. 07
  • Episode 08 – Dec. 14
එහෙනම් වෙනදා වගේම ඔයාලට මේ කතාංගයත් බලන්න ආරාධනා කරලා අදට මං මෙතනින් සමු ගන්නවා. හැමෝටම සුභ දවසක්! ජයවේවා!

 

It: Welcome to Derry Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,580 downloadsDownload IT-Welcome-to-Derry-S01E02.zip31 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

 

 

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

5,580 downloadsDownload Subtitles31 KB

9 comments

  1. Viraj

    Thanks

  2. Malitha

    Danakan balan hitiye .thanks. 3 epi ekath awa gaman ikmanata denna

  3. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  4. Sahan Gayantha

    thanks a lot Ruka saho sub ekata

  5. Buddhika laKMal

    ස්තූතියි රුක්ෂාන් සහෝ සබ් එකට

  6. kavinda gamage

    බොහොම ස්තුතියි අනේ මේ වගේම witcher season 4 සිංහල සබ් දෙන්නකෝ

  7. Lahiru Lakshan

    THANKS MACHN...

  8. [email protected]

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

  9. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●