Watch Trailer

Generation Kill (2008) [S01 : E01] Sinhala Subtitles | නොසැලී ඉදිරියටම… [සිංහල උපසිරැසි සමඟ]

එකතු වෙලා කරපු ‘‘The Queen’s Gambit’ කතාමාලාවේදී කිහිප දෙනෙක්ගෙ අදහස් මං දැක්ක. කට්ටියක් කියලා තිබ්බා වෙන සයිට් වල දීපුවා දෙන්නෙපා අලුත් එකක් දෙන්න කියලා. ඉතින් මෙහෙමයි එහෙම දීපු එකක් අපි දෙන්නෙ සමහරක් ”නොබලපු අය වෙනුවෙන්, තව අපි වෙනම වෙබ්සයිට් එකක් වෙනවා, තවද කිව්වොත් එවැනි අගනා කතාමාලාවක් බයිස්කෝ…

එකතු වෙලා කරපු ‘‘The Queen’s Gambit’ කතාමාලාවේදී කිහිප දෙනෙක්ගෙ අදහස් මං දැක්ක. කට්ටියක් කියලා තිබ්බා වෙන සයිට් වල දීපුවා දෙන්නෙපා අලුත් එකක් දෙන්න කියලා. ඉතින් මෙහෙමයි එහෙම දීපු එකක් අපි දෙන්නෙ සමහරක් ”නොබලපු අය වෙනුවෙන්, තව අපි වෙනම වෙබ්සයිට් එකක් වෙනවා, තවද කිව්වොත් එවැනි අගනා කතාමාලාවක් බයිස්කෝප් වැනි අඩවියට තිබිය යුත්තක්” කියලත් හිතුණා හේතු කාරණා නිසයි. මං ඒ කිසි කෙනෙක් එක්ක අමනාපයක් නැහැ ඇත්තටම සතුටුයි එහෙම හරි අදහසක් දක්වල තිබ්බ එකට. ඉතින් ඒ අයට ලබාදෙන පිළිතුර තමයි මං මේ කිව්වෙ. ඒවගේම තමයි එයාලා අලුත් එකකුත් ඉල්ලලා තිබ්බා. ඔන්න ඒ ඉල්ලීමත් ඉෂ්ට කරනවා අද දවසෙ කෙටි රුපවාහිනී කතාමාලාවක් සමඟ. ඒවගේම තමයි මේකත් කණ්ඩායමක් වැඩක්. මාත් එක්ක වැඩේට සෙට් වුණු විමා අයියා l රොෂාන් l ලහිරු l සචිත් l රඛිත යන සහෝදරයෝ පිරිසට ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අපි වැඩි කතාවක් නැතිව කතාව පැත්තට හැරෙමුකො.

Generation Kill කියන්නෙ දැනට ලෝකයෙ හොඳම රුපවාහිනී කතාමාලාවල 186 වෙනි ස්ථානය අරගන්න සමත් වෙච්ච කතමලාවක්. ඔයාලට ඒ ලිස්ට් එක බලාගන්න ඕන නම් මේක ක්ලික් කරල බලාගන්න පුළුවන්. මේ වෙනකොටත් IMDb වල අගය 8.6 වැනි ඉහල අගයක් සහ කුණු තක්කාලි අගය 86% වැනි ඉහල අගයක්ද සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි මෙය කොටස් 7 ක් සමන්විත TV Mini යන කාණ්ඩයට අයත් එකක්. මෙය විකාෂණය වුණේ HBO හරහා. ඒ 2008 වර්ෂයෙදී විතර. ඒවගේම තමයි මෙයට පාදක වෙලා තියෙන්නෙ Evan Alan Wright වාර්තාකරුවෙක්ගෙ අත්දැකීමක් මගින්. ඒවගේම මෙම කතාමාලාවවෙ රචකයෙක් විදියට David Simon සහ Ed Burns දායක වෙනවා. ඔවුන් තමයි ප්‍රසිද්ධ ”The Wire” නමැති කතාමාලාව පවා ලිව්වේ. තවද මෙම කතාමාලාව 2009 වර්ෂයෙදී Primetime Emmy Awards වලදී නිර්දේශ නාම 11 කින් 3 ක් ජයග්‍රහණය කර ගැනීමටද හැකියාවක් ලැබී තිබෙනවා. ඒවගේම තමයි රංගයෙන් Alexander Skarsgård l Rudy Reyes l James Ransone l Stark Sands l Chance Kelly l Billy Lush l Eric Ladin l Michael Kelly දායක වෙනවා. කතාව ගැන නම් මං වැඩි සඳහනක් කරන්න යන්නෙ නැහැ. කෙටියෙන් කිව්වොත් මෙයාල ඉරාකය ආක්‍රමණය කිරීමේ පළමු මෙහෙයුමෙන් තමයි කතාව පටන්ගන්නෙ. මේක ඇත්තෙන්ම කිව්වොත් අත්දැකීමක්. ඒ නිසා ඔයාලම බලල තීරණය කරන්නකො. කතාව මොන වගේද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,573 downloadsDownload Generation-Kill-2008-S01-E01.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

3,573 downloadsDownload Subtitles45 KB

47 comments

  1. Damith Sameera

    sub ekta thanx pulwanm blindspot anthima season ekta sub dennako

    1. Ravindu Rukshan

      ඒක ඉදිරියෙදී ලැබෙයි, කරගෙන යන ගමන් ඉන්නෙ.

    2. Damith Sameera

      ela ela

  2. P_mihir

    Thanx for sub

  3. Anonymous

    නියමයි සහෝ
    මේ වගේ මිනි සීරීස් නම් පට්ට
    තව තවත් මේවා දෙන්න

  4. Anonymous

    thanks saho sub ekta

  5. Anonymous

    එලකිරි සුපිරිකිරි

  6. Anonymous

    Thabks saho sub ekata ! .puluwnnm future man ekai black mirror ekatath sub denna ✨️

  7. Anonymous

    thnx sahola....

  8. Anonymous

    niyamai

  9. Anonymous

    දැන් නම් සයිට් එක සුපිරියි

    1. Ravindu Rukshan

      = )

    2. Ravindu Rukshan

      &#128522

  10. හසිත

    මේ වගේ පරණ උනත් සබ් නොදීපු ඒව දෙන එක ගොඩක් වටිනව..සෙට් එකටම තෑන්ක්ස්.

  11. lakmal

    kawuru monawa kiwwath sub dela nati ekaknam mesite eken quality sub ekak dena eka loku deyak. pahugiya dawaswala meke site eke sub natiwunama wenaewalin gatte asawata neme karanna deyak nati nisa. ehinda me gaththa gammen digatama sub deepalla. ubala okkoma godak pin me karana wadeta

  12. Yohan

    The Boys ekt sub denna sho.
    Sub ekt thnx

  13. Anonymous

    රවිදු සහෝ නිසා සයිට් එක ආපහු පරන කොලිටියට ඇවිත් ..ඔය ගැම්මෙන්ම යමු බයිස්කෝප් ..ජය වේවා

  14. Anonymous

    thnkz

  15. Anonymous

    thawa demu.niyama wadak.

  16. Anonymous

    thank you very much for sub

  17. prasa

    thank brooo.

  18. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  19. Anonymous

    පුලුවන් නම් the wire කතාමාලාවත් ලබා දෙන්න කියල ඉල්ලනව. උපසිරසියට ස්තූතියි.

  20. Anonymous

    thanks saho

  21. thilina

    meva hodai bn

  22. BeMax

    Supiriyak tama Bro.katawth ehm kynn bh ithn denn epa arke meke dila tynw kylnm.dyk rqst krnn nm plwn bawa athtt eth ehmi kyl denn ep kynn bh. Meka denn gthta thnx.plwn nm la brea ekatth denn gannako hinsare.blna gdk aswen inn ekak. Thnq.Bs. Tc Brother

    1. Ravindu Rukshan

      ස්තූතියි අදහස වෙනුවෙන්

  23. Anonymous

    thank you

  24. amila

    download links???

  25. Amila

    Thank You රවිදු රුක්ෂාන්.digatama karagena yamu.

  26. Anonymous

    thnks

  27. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  28. Anonymous

    thanks machiiiii

  29. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  30. sachin

    bohoma sthuthi saho

  31. Anonymous

    Api inne Baisecope ekka vitarai, e nisa hama hoda deyakma baisecope eken balaboroththu wenawa. Thanks Bro.

    1. Ravindu Rukshan

      ස්තූතියි අදහස වෙනුවෙන්

  32. Anonymous

    elazz

  33. Bobby

    Thank you very much

  34. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  35. නිරෝෂ්

    ස්තුතියි රවිඳු සහෝ . ජයවේවා !

    1. Ashan

      Scam 1992 ekatath dennako...

  36. සචින්ත කල්හාර බෙනට්

    Thanks bro

  37. Nadun

    sub ekata godakma godak isthuthi saho........ puluwan nam me "Vis a vis" tv series ekata sub dennako meka supiriyak.. Thapparekat balanna Baiscope eke meka nethi ekka patta aduwak......

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Manohari

    Bohoma sthuthi.. Jaya wewa!

  40. Manoj Lakshan

    Godak sthuthi.. Jaya wewa!