Watch Trailer

Marvel’s What If…? [S01 : E09] Sinhala Subtitles | ස්ට්‍රේන්ජ් හැමදෙයක්ම වෙනස් කළොත් මොකද වෙන්නෙ? [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “What If…?” පළවෙනි කතා සමයෙ අවසාන කොටසයි. නොහිතපු ජනප්‍රියත්වය නිසාම මේ කතා මාලාව දෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කරල තියෙනවා. ඒක හැබැයි ඉතින් එන දවසක් ගැන නම් සඳහනක් නැහැ. බොහෝවිට තව අවුරුදු 2 කින් වගේ බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙද…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “What If…?” පළවෙනි කතා සමයෙ අවසාන කොටසයි. නොහිතපු ජනප්‍රියත්වය නිසාම මේ කතා මාලාව දෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කරල තියෙනවා. ඒක හැබැයි ඉතින් එන දවසක් ගැන නම් සඳහනක් නැහැ. බොහෝවිට තව අවුරුදු 2 කින් වගේ බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසෙදී අපි දැක්කනෙ අල්ට්‍රෝන් බලගතු කෙනෙක් බවට පත්වෙනවා. එයා මුළු ලෝකයක්ම විනාශ කරන තත්ත්වය පත් වෙනවා අපිරිමිත පලිගු වල තියෙන බලයෙන්. ඉතිං මෙයා මන්දාකිණි හරහා බුද්ධිමත් ජීවීන් හොයාගෙන යනවා. ඒ ලෝක පවා විනාශ කරන්න. ඔය අතරෙදී තමා වොචර්ගෙ කටහඬ ඇහෙන්න ගන්නෙ. ඉති අල්ට්‍රෝන් කෝමහරි මල්ටිවර්සයට ඇතුලු වෙලා ඒවත් විනාශ කරන්න ගන්නවා. වොචර් අන්තිමට යන්න වෙන්නෙ කවදාවත් නොහිතපු කෙනෙක් ගාවට. ඒ තමා ඩොක්ටර් ස්ටීවන් ස්ට්‍රේන්ජ්. ඔය අතරෙ අල්ට්‍රෝන් පැමිණි ලෝකයෙදී නටාෂා සහ ෆ්ලින්ට් එකතු වෙලා ක්‍රමයක් හොයනවා අල්ට්‍රෝන්ව නවත්තන්න. මොකද කිව්වොත් පරිගණක වෛරසයක් ඇතුලු කරමින් අල්ට්‍රෝන්ව විනාශ කරන්න. කෝමහරි වෙන්නෙ ෆ්ලින්ට්ට මැරෙන්න සිද්ධ වෙන එක. ඔන්න එහෙනම් අද කොටසේදී බලාගන්න පුළුවන් වෙයි වොචර් මේකට මොකක්ද කරන්නෙ කියලා. මං මීට වඩා මොකුත් කියන්න යන්නෙ නැහැ. ඔයාලම බලල දැනගන්නකො එහෙනම්.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

What If… The Watcher Broke His Oath?

Director: Bryan Andrews

Writers: A.C. Bradley, Matthew Chauncey & Jack Kirby

IMDB Ratings : 8.7

Release Date: 06 October 2021

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,103 downloadsDownload Marvels-What-If...-S01-E09.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

11,103 downloadsDownload Subtitles18 KB

21 comments

  1. Anuja Lakshitha

    thanks saho sub ekata

  2. Dilana

    thanks for the sub

  3. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  4. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. Sachini Ayendra

    Thanks අනේ...♥️

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  8. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  9. Gihan

    සබට තුති සහෝ
    ජය වේවා......

  10. Anonymous

    Thanks

  11. P_mihir

    Thanx for sub

  12. Anonymous

    sub ek mru sago

  13. No name

    Sub ekata thanks

  14. ishan

    උපසිරසි ලබා දීම සදහා කැප වුන සියලුම දෙනාට බොහොම ස්තූතියි..

  15. Anonymous

    Thank you for all subtitlers for the whole season sub

  16. Dewadithya

    Thanks for Sub!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Ruchira

    Thanks for the sub!!!!!

  19. ravidu ishan

    සීසන් එකටම සබ් දුන්නට සෙට්එකටම ගොඩක් ස්තුතිය් ,, ජය!! ✌️✌️

  20. Sandaru Nimsara

    උපසිරැසි ලබාදුන්නු හැමෝටම බොහොම ස්තූතියි ❤️

  21. I Dont No

    Thanx for Subtitles .