Watch Trailer

Defending Jacob (2020) [S01 : E03] Sinhala Subtitles | හැගීම් සැගවීම. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස වෙද්දී ජේකබ් මිනීමැරුමේ වරදකරු වෙන්න මුල්ම අඩිතාලම තිබ්බා පිහියකින්. ඉස්කෝලෙ යන කාලේ ෂොප් එකකින් පිහියක් අරං පස්සෙ මේක ඉස්කෝලෙටත් අරං ගිහිල්ලා කට්ටියටම පෙන්නපු නිසයි ජේකබ් මේ වරදට කොටු කරන්න හිතාගෙන ඩෙරෙක් ඔන්ලයින් ෆෝර්ම් එකක ජේකබ්ට දොස් පවරලා තිබ්බෙ. ලැබෙන සාක්ෂි තදබල නිසා ටිකෙන් ටික ජේ…

කලින් කොටස වෙද්දී ජේකබ් මිනීමැරුමේ වරදකරු වෙන්න මුල්ම අඩිතාලම තිබ්බා පිහියකින්. ඉස්කෝලෙ යන කාලේ ෂොප් එකකින් පිහියක් අරං පස්සෙ මේක ඉස්කෝලෙටත් අරං ගිහිල්ලා කට්ටියටම පෙන්නපු නිසයි ජේකබ් මේ වරදට කොටු කරන්න හිතාගෙන ඩෙරෙක් ඔන්ලයින් ෆෝර්ම් එකක ජේකබ්ට දොස් පවරලා තිබ්බෙ. ලැබෙන සාක්ෂි තදබල නිසා ටිකෙන් ටික ජේකබ් වැරදි කාරයා වෙන්න පටන් අරං අවසානෙදි මැරුණු කෙනා ඇදගෙන හිටිය ඇදුමේ ජේකබ්ගෙ ඇගිලි සලකුණුත් තිබිලා අහුවෙලා අවසානෙදි ඇන්ඩිගෙ වැඩ තහනමකට ලක් වෙලා මේ අයගෙ නිවස සෝදිසි කරන්න වරෙන්තු නිකුත් කිරීමක් සිද්දවුනා.

ගෙදර පොලිස් වාහන වලින් වටලලා තියෙනවා දැකපු ජේකබ් අතුරුදහන් වෙලා කට්ටිය හොයන්න පටන් අරං තිබුනත් කාටවත්ම හොයාගන්න ලැබුනෙත් නැහැ. හැබැයි කතාවේ අවසානය වෙද්දී ජේකබ්ව හොයාගෙන පොලිස් නිලධාරිනියක් එනවා එයාව පොලිසියට අරගෙන යන්න. ඒවගේම ඇප නිකුත් කරන තාක්කල්ම එයාට එදා රෑ හිරේ ඉන්නත් සිද්දවෙනවා.

අද කොටසේ වෙන්නේ ජේකබ්ට උසවියෙන් ඇප හම්බවෙනවා,එත් නඩුව දිගටම යනවා. ඒ වගේම අද වැදගත් දෙයක් ඇන්ඩිගෙන් එළියට එනවා. එයාගේ මොකද එයාගේ තාත්තා කලින් හිරේ හිටපු කෙනෙක් නිසා ඉස්කෝලේ යන කෙල්ලෙක්ව ඇනලා මරලා දාලා තියන නිසා. මේ දේවලුත් එක්ක ලෝරී තවත් අවුල් යනවා. ඒ අතරේ මේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ කෙරීගෙන යනවා. ජේකබ් මේ දේවල් එක්ක අවුලෙන් ගෙදරට වෙලා ඉන්නවා.ඒ අතරම ගෙදරට මිනිස්සු ඇවිල්ලා බිත්ති වල දේවල් ලියන්න පටන් ගන්නවා. මේ හැමදෙයක් එක්කම අද දවසේ සක්ෂිකාරියක්ගෙන් පොලිසියට දුරකත ඇමතුමක් එනවා ජේකබ්ගේ මරණය ගැන. අපි බලමු අද කොටසේ මොකද වෙන්නේ කියලා.

එහෙනම් ඊලග උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,667 downloadsDownload Defending-Jacob-2021-S01-E03.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,667 downloadsDownload Subtitles30 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Anonymous

    Thnx for sub ...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.