Watch Trailer

Generation Kill (2008) [S01 : E02] Sinhala Subtitles | නසිරියාව බලා [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක්.. ඉරාක ආක්‍රමණය පාදක කරගෙන නිර්මාණය වුන Generation Kill කතා මාලාවේ දෙවෙනි කොටසට උපසිරැසි ගේන්න බාර වෙලා තියෙන්නෙ මට. මුලින්ම මාව විශ්වාස කරලා මේකට සම්බන්ධ කරගත්ත විමා අයියට ස්තූති කරලා ඉන්න ඕන. මොකද මේක ලේසියෙන් උපසිරැසි ගන්වන්න පුළුවන් එකක් නෙමේ. දෙවෙනි කොටස පැත්තට පොඩ්ඩක් හැරෙමු. මේ කතා…

සුබ දවසක්.. ඉරාක ආක්‍රමණය පාදක කරගෙන නිර්මාණය වුන Generation Kill කතා මාලාවේ දෙවෙනි කොටසට උපසිරැසි ගේන්න බාර වෙලා තියෙන්නෙ මට. මුලින්ම මාව විශ්වාස කරලා මේකට සම්බන්ධ කරගත්ත විමා අයියට ස්තූති කරලා ඉන්න ඕන. මොකද මේක ලේසියෙන් උපසිරැසි ගන්වන්න පුළුවන් එකක් නෙමේ. දෙවෙනි කොටස පැත්තට පොඩ්ඩක් හැරෙමු. මේ කතා මාලාවට ඩොලර් මිලියන 56ක වෙන් කරලා තියෙනවා.ඒ කියන්නෙ දෙවෙනි කොටසට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 8ක පමණ වියදමක් දරලා තියෙනවා. IMDb දර්ශකයේ 8.2ක අගයකුත් මේකට ලැබිලා තියෙනවා.

පලවෙනි කොටස අවසානෙදි නසිරියා නගරය බලා පිටත් වෙන මැරීන් බලකායට නසිරියා නගරයට පිටතදි නගරෙ ඉඳලා දැඩි ප්‍රහාර එල්ල වෙනවා. මේ ප්‍රහාර වලට ප්‍රති ප්‍රහාර විදිහට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන්නෙ සිවිල් වැසියන්ට වෙන හානි ගැන කිසිම තැකීමක් නොකරයි. ලෝක පොලිස්කාරයගෙ හැටි දන්නවනෙ.කොහොමහරි නසිරියා නගරය හරහා යන සාජන් කොල්බර්ට් ඇතුලු කණ්ඩායම සන්නද්ධ රථ නැතුව තනිවම වෙනම පාරක යවනවා. ආධුනික සෙබලෙක් තරමටවත් දැනුමක් නැති කණ්ඩායමේ අණ දෙන නිලධාරියාගෙ තීරණ නිසා පාර වැරදෙන එකට වරද පැටවෙන්නෙත් කෝල්බර්ට්ට. සොල්දාදුවෙකුගේ ජීවිතය සහ ඔවුන් සිතන පතන විදිහ වගේම හමුදාවෙ ඉහළ නිලධාරින් තමන්ගෙ සොල්දාදුවන් ගැන හිතන්නෙ නැතුව තීරණ ගන්න විදිහත් ඉරාක වැසියන් කෙරෙහි පිලිකුලක් දක්වන විදිහත් මේ කතා මාලාවේ හොඳින් පෙන්වනවා. ඔය විස්තර කලා මදැයි. පලමු මැරීන් සේනාංකය සමග සටන් බිමට ගිය Evan Wright නම් මාධ්‍යවේදියා ඉරාක ආක්‍රමණය දැක්කෙ මොන වගේද කියලා නරඹන්න ඔබට බාර කරමින් මං සමුගන්නවා.හැමෝටම ජය!!!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,908 downloadsDownload Generation-Kill-2008-S01-E02.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

1,908 downloadsDownload Subtitles45 KB

9 comments

  1. Anonymous

    Elazz

  2. Anuja Lakshitha

    thanks saho sub ekta

  3. Anonymous

    Thanks Brother

  4. Bobby

    Thank you very much

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. නිරෝෂ්

    ස්තුතියි ලහිරු සහෝ.ජයවේවා !

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Manoj Lakshan

    Godak sthuthi.. Jaya wewa!