Watch Trailer

Generation Kill (2008) [S01 : E06] Sinhala Subtitles | රිසර්විස්ට් සහයෝගය [සිංහල උපසිරැසි සමඟ]

Generation Kill කියන්නේ 2008 ජූලි 13 වනදා HBO නාලිකාව හරහා නිකුත් වූ තවත් එක් ජනප්‍රිය කෙටි කතා මාලාවක්. එපිසොඩ් 7 කින් යුත් මේ කතාමාලාවෙන් යුද්ධයක සැබෑ ස්වභාවය, යුද්ධ නිසා මිනිසුන්ට තමුන්ගේ ජීවිත නැති වෙන හැටි, යුද්දය නිසා මිනිසුන් වෙනස් වන හැටි හරි අපූරුවට බලාගන්න පුලුවන්. 8.5 ක imdb අගයක් අරගත්ත…

Generation Kill කියන්නේ 2008 ජූලි 13 වනදා HBO නාලිකාව හරහා නිකුත් වූ තවත් එක් ජනප්‍රිය කෙටි කතා මාලාවක්. එපිසොඩ් 7 කින් යුත් මේ කතාමාලාවෙන් යුද්ධයක සැබෑ ස්වභාවය, යුද්ධ නිසා මිනිසුන්ට තමුන්ගේ ජීවිත නැති වෙන හැටි, යුද්දය නිසා මිනිසුන් වෙනස් වන හැටි හරි අපූරුවට බලාගන්න පුලුවන්. 8.5 ක imdb අගයක් අරගත්තු මේ කතාවේ එක එපිසෝඩ් එකක් පැයක පමන ධාවන කාලයකින් සමන්විත වෙනවා. ඒ වගේම මේ කතා මාලාව IMDB TOP RATED ලයිස්තුවට පවා ඇතුලත් වෙලා තියෙනවා. 2003 දී ඇමරිකාව බැග්ඩෑගයට පහරදීම පාදක කරගෙන තමා මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. Drama , War කාණ්ඩයට අයත් වෙන මේ කතාවේ හැම එපිසෝඩ් එකකටම 8ත් 9ත් අතර imdb අගයක් ලැබිලා තියෙනවා.

කතාමාලාවේ අන්තිම කොටස් දෙක නිසා මං මොනවත් කියන්න යන්නේ නෑ. එහෙනම් කට්ටියටම බලන්න කියලා ආරාධනා කරනගමන් මම මෙතනින් නවතිනවා…

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,692 downloadsDownload Generation-Kill-2008-S01-E06.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

1,692 downloadsDownload Subtitles46 KB

15 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. නිරෝෂ්

    ස්තුතියි හිරාන් සහෝ.ජයවේවා!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Anuja Lakshitha

    thanks sub ekata saho

  5. Shanaka

    Ethuru tikath ekmanata dennaa

  6. Anonymous

    Thanks Brother

  7. tharindu gunarathna

    final epi sub plz

  8. Anonymous

    Thanks Machooo......!!!! Last sub 1th denna Balanna.

  9. Anonymous

    7th sub 1th denna balanna plz...., :)

  10. Hashanh

    කෝ යකෝ අන්තිම කොටස

  11. Anonymous

    මාසයක් ගියා තාම නෑ අන්තිම සබ් එක. සම්පූර්ණ සීරීස් එකම දෙන්න බෑ නම් බොරුවට පටන් ගන්න එපා.

  12. Manojaa

    Godak sthuthi.. Jaya wewa!

  13. Anonymous

    අන්තිම එපියේ සබ් එක දීපන් බං

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      බොස් ඔයාවත් අන්තිම එපියට සබ් දෙන්න